ඔරලෝසු පලදින්නේ නැහැ
මේ කැසියෝ එක අවුරුදු 2ට 1 පාරයි දැම්මේ තාම.
View attachment 100037
View attachment 100038

My best watch eka Swiss Military eka.
Thawa, Casio, Seiko, Swatch watches thiyenawa


gedara gihin dannam ban. den officeපට්ට. අනිත් වොච්වලත් ෆොටෝස් දාන්න.![]()

උබලා දැනට පාවිච්චි කරන වොච් එකේ හෝ වොච්වල ෆොටෝ එකක් දාමුද?
මේ මගෙ ලග දැන තියෙන වොච් හතර. එක සහ තුන (වමේ ඉදන්) මම ගත්ත ඒවා. අනිත් දෙක තෑගි. ගොඩක් ලොකු ගනන්වල ඒවා නෙමෙයි.
Update: ඇත්ත ෆොටෝස් දාපල්ලා.
View attachment 100028
View attachment 100047View attachment 100048
My best watch eka Swiss Military eka.
Thawa, Casio, Seiko, Swatch watches thiyenawa

G shock dekak thamayi thiyenne. e unaata godakma use karanne ekayi..
![]()

මේක අතේ බදින්න බෑ හරිය.![]()
View attachment 100050
ඕව වගේද මේක. මගේ ජිවිතේ තිබුන හීනයක්. කියපල්ලා බලන්න හේතුව.
Bed sheet eke hodaganin bung