Stocked-Up my Fridge!

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,447
    23,688
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Bread dapan freezer eke. Naththam bread eke moist eka gihin gal wenawa. Mamath mehe lock down ekata ready wenawa, bread dawas 5-6 kin rot wenawa Naththam.

    ෆ්‍රීසර් එකේ පාන් දැම්මොත් දවස් කීයක් විතර තියාගන්න පුලුවන්ද බං? :rolleyes:

    Owa badu da yako??? waren ape Fridge eka pennanna.....

    ෆොටෝ එකක් දාපන්කො බලන්න. :rolleyes:
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,112
    5,977
    113
    කවද හරි මේ පොන්නයා ගේ ඇගෙන් carbon dating එකක් නං කරන්න බෑ.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔවත් හොදයි, එලවලු වර්ගත් කාපන් ඇගට හොදයි ,විශේශයෙන් මුරුoග කොල සහ කරල් ..
     
    • Haha
    Reactions: KrishanL89

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,713
    4,063
    113
    kawuda hutta noodles fridge eke danne? :lol: ube amma kiyala dunne nadda
    කොහෙ කියලා දෙන්නද. මූ වතුර උගුරක් වත් දෙන් නැතිව ඒ ගෑනිව මරා ගත්තනේ
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,602
    5,860
    113
    අද නම් හදට ආවා
    දෙයියට හතියද කොහෙද වචනයක් ගානේ ඌහ් ආහ්හ් ගානව :baffled:
    na na e mehema oo katha karanne 😂 😂

    a7a8d28a-db4c-4e2f-bf22-b3ab449a13f8.jpg