Samsung Fridge ගත්ත උන් වරෙල්ලා

rock pora

Well-known member
  • May 18, 2011
    11,954
    2,793
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    මචන් fridge එක අරන් තාම මාසයක්වත් නැ. එක ඇතුලෙන් මොකෙකට හරි ගහනවා වගේ සද්දයක් එනවා , තව වතුර බහිනවා වගේ චෝර චෝර සද්දෙකුත් එනවා. ඇතුලට දාන බඩු cool වෙනවා අවූලක් නම් නැ. එහෙම වෙන එක normal ද? fridge එක මේක. අනිත් case එක තමා , freezer එක off කරන්න එකේ තියෙන buttons වලින් බැනේ.

    Samsung Double Door Refrigerators - 324ℓ​

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,570
    1
    59,087
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මචන් fridge එක අරන් තාම මාසයක්වත් නැ. එක ඇතුලෙන් මොකෙකට හරි ගහනවා වගේ සද්දයක් එනවා , තව වතුර බහිනවා වගේ චෝර චෝර සද්දෙකුත් එනවා. ඇතුලට දාන බඩු cool වෙනවා අවූලක් නම් නැ. එහෙම වෙන එක normal ද? fridge එක මේක. අනිත් case එක තමා , freezer එක off කරන්න එකේ තියෙන buttons වලින් බැනේ.

    Samsung Double Door Refrigerators - 324ℓ​

    Singhagiri warranty ද තියෙන්නෙ? සොරිම තමයි එහෙනම්
     
    • Love
    Reactions: rock pora

    AnuradhaRa

    Well-known member
  • මචං අපිත් ගත්ත පොඩි සැම්සුන් එකක් 2006
    අද වෙනතුරාවට කිසිම රෙපෙයාර් එකක් ඇවිත් නෑ, අවුරුදු 19 ක්නෙ දැං

    හැබැයි ඔය වතුර බහින සද්දෙ මටත් ඇහිල තියෙනව. කරන්ට් එක ගිය වෙලාවට
    ඩොග් ගානවත් ඇහිල තියෙනව. හැබැයි එක පාරයි ඇහෙන්නෙ

    බය නැතුව ඉදපං බං
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,941
    15,592
    113
    Somewhere in this world
    මචන් fridge එක අරන් තාම මාසයක්වත් නැ. එක ඇතුලෙන් මොකෙකට හරි ගහනවා වගේ සද්දයක් එනවා , තව වතුර බහිනවා වගේ චෝර චෝර සද්දෙකුත් එනවා. ඇතුලට දාන බඩු cool වෙනවා අවූලක් නම් නැ. එහෙම වෙන එක normal ද? fridge එක මේක. අනිත් case එක තමා , freezer එක off කරන්න එකේ තියෙන buttons වලින් බැනේ.

    Samsung Double Door Refrigerators - 324ℓ​

    Balance na kukulo floor eka
     
    • Love
    Reactions: rock pora

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,086
    1,505
    113
    :yes:
    ඉන්දියාවේ හදපු එකක් මූ ගන්න ඇත්තේ
    පුක තමයි. එතකොට iPhone එක ඉන්දියාවේ හදනකොට අවුල්ද?
    අදාළ කම්පැනි එකේ ප්ලාන්ට් එකකින් හදනවා නම් quality අව්ලක් වෙන්නේ නෑ..
     
    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,086
    1,505
    113
    ඉස්සෙල්ල බලහන් ෆ්‍රිජ් එක ලෙවෙල්ද කියලා.
    උබට තේරෙන අව්ලක් නැත්නම් දවසක් වත් පරක්කු නොකර ගත්ත තැනට කෝල් කරලා වොරන්ටි ගැන අහපන්.