ශ්‍රී ලංකාවේ කොරෝනා Alert Level-3 තත්වයක් ප්‍රකාශයට පත් කෙරේ..
November 2, 2020 at 10:02 pm | lanka C news
ශ්‍රී ලංකාව තුළ කොරෝනා වසංගත ව්‍යාප්තිය Alwr Leval-3 මට්ටමේ පවතින බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.
මේ වන විට නිරෝධායන ආදිරි නීතිය පනවා නැති ප්‍රදේශවල ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් මාර්ගෝපදේශ නිකුත් කරමින් අමාත්‍යංශය මේ බව සඳහන් කර තිබේ.