Covod alert Leval-3 මට්ටම confirmed

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,732
    12,758
    113
    ශ‍්‍රී ලංකාවේ කොරෝනා Alert Level-3 තත්වයක් ප‍්‍රකාශයට පත් කෙරේ..
    November 2, 2020 at 10:02 pm | lanka C news
    ශ‍්‍රී ලංකාවේ කොරෝනා Alert Level-3 තත්වයක් ප‍්‍රකාශයට පත් කෙරේ..

    ශ්‍රී ලංකාව තුළ කොරෝනා වසංගත ව්‍යාප්තිය Alwr Leval-3 මට්ටමේ පවතින බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.

    මේ වන විට නිරෝධායන ආදිරි නීතිය පනවා නැති ප්‍රදේශවල ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් මාර්ගෝපදේශ නිකුත් කරමින් අමාත්‍යංශය මේ බව සඳහන් කර තිබේ.
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,221
    113
    Api hari idiriyen yayyy!!!!

    enna aneth ratawala marena un bala bala athal ganna. Yaayy!!!!
     

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    කළගෙඩි දැම්මා මදි.
    කැළණි පාළමෙන් කලගෙඩිියත් අරං එහෙම්ම ගඟට පැන්නනං හරි.
    මොනව වුනත් පවිත්‍රා ගේ තියෙන්නේ කැරීම පුකක් නේද බං
     

    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    කළගෙඩි දැම්මා මදි.
    කැළණි පාළමෙන් කලගෙඩිියත් අරං එහෙම්ම ගඟට පැන්නනං හරි.
    මොනව වුනත් පවිත්‍රා ගේ තියෙන්නේ කැරීම පුකක් නේද බං

    dapan balanna mamath asai