Lap ekata akunak gahuwa :/

Manash

Well-known member
  • Sep 17, 2009
    8,180
    1,892
    113
    C:\
    case neh :(

    El5CQdlVMAQna4N.jpg
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,726
    1
    100,023
    113
    33
    Kalutara
    අවුරුද්දකට කලින් මගේ asus gaming lap එකට ගැහුවා router එක හරහා. ලස්ස 1.30ක් වතුරේ. කිසිම දෙයක් ගොඩගන්න බෑ කිව්වා, හැබැයි තාම chipset එක චෙක් කරන්න ගෙනිච්චේ නෑ කොහේටවත්.
     
    • Like
    Reactions: Thilantdm

    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,575
    2,975
    113
    Sri Lanka
    nuwarath ghnw.
    ubla gdr earth wenwda kyla check krgnin
    Ela bn thanks
    Thanks bn
    අවුරුද්දකට කලින් මගේ asus gaming lap එකට ගැහුවා router එක හරහා. ලස්ස 1.30ක් වතුරේ. කිසිම දෙයක් ගොඩගන්න බෑ කිව්වා, හැබැයි තාම chipset එක චෙක් කරන්න ගෙනිච්චේ නෑ කොහේටවත්.
    Affa mekath gaming ekk bn kela unoth 2.5k wathure. Uba cable ekenda connect karala thibbe?
    ada dawal warning eke dila thibbane
    Owa balanne kawuda bn :dull:
    ගලවල බලන්ඩ වෙනව, වෙන චාජර් එකක් ගහල බැලුවොත් ලැප් එක බේරිලද හොයාගන්ඩ පුලුවන්.
    Wena charger ekak gedara nam na eth battery eka thiyeddi light eka hari blink wenawa bn wada nam. Mata hithenne router eka haraha awith kiyala
     

    this_is_doge

    Well-known member
  • Oct 10, 2020
    537
    617
    93
    Gampahatath akunu gahanawa :-D.
    Godak welawata charger eka gihin athi. Kohenhari match wena charger ekak aran gahala balapan.
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,736
    1
    4,820
    113
    40
    හත් ඉලව්වෙ!
    Hithuwe ne me wage thread ekak dakinna..eth gorawana sadde apu hetiye mamanan lap eka off karala router eken dila thibba cable ekath unplug karala awa nidaganna..lap eka kela unoth me corona asse kiyala...sorry for your loss :oops:
     

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    :(

    අද ගැහුවා නේද අකුණු ටිකක් :-( මගෙත් පෙඩෙස්ටල් ෆෑන් එක පිච්චුනා..රවුටර් එකයි ලැප්ටොප් එකයි කලින්ම ගලවලා තිබ්බා
     

    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,575
    2,975
    113
    Sri Lanka
    Mala keliyai ehenam ithin koheda trip eka off wenne, telephone line eken enna aththe.
    Eka thamai matath hithenne. Telephone line eken awoth lap ekatama kelawenwada bn :dull:
    Hithuwe ne me wage thread ekak dakinna..eth gorawana sadde apu hetiye mamanan lap eka off karala router eken dila thibba cable ekath unplug karala awa nidaganna..lap eka kela unoth me corona asse kiyala...sorry for your loss :oops:
    Ow bn. Math nidagena hitiye lap eka off karanna bari una :(
     

    Champ HB

    Well-known member
  • Oct 5, 2012
    5,853
    6,988
    113
    අපේ දිහෑ
    යකෝ ඔච්චර අකුණු ගගහා වහිද්දි කේබල් එකවත් ගලවලා දාන්න තිබ්බනෙ.....🙁🙁
    මමනම් වහින්න පටන් ගත්ත ගමන් ඔක්කොම cable ගලෝලා ඇදට පැන්නා😋