Trump දින්නොත් ලොකු විනාසයක් වෙයි වගේ..දැන්මම පටන් අරන්..😱😱

shenat

Well-known member
  • May 13, 2007
    58,820
    87,294
    113
    ආශ්චර්යමත් රටක
    ලංකාවේ මිනිස්සු ඇමරිකාවේ ජනාධිපති ගැනයි, ට්‍රම්ප් ආයෙත් දින්නොත් කියල වොරි වෙන තරම් ලංකාවේ ජනාධිපති ල ගැනයි, අනිත් දේශපාලුවො දින්නම වෙන දේ ගැනයි වොරි උනානං ලංකාව කොච්චර හොඳට තියෙන්න තිබුණද. 🤔🤔
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,474
    5,577
    113
    Donald Trump is now the favourite to win the US election as results roll in across America on the most unpredictable election night in American.. - Telegraph
     
    • Like
    Reactions: Ultron

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,206
    11,240
    113
    Forest
    බහුතර චන්දකින් දින්නම ලොකු විනාශයක් වෙන්නේ කොහොමද බන්. අනික් පැත්තට චන්දෙ දෙන්නේ ගොබ්බ පැටව් ටිකද්ද? :unsure:
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    ලංකාවේ මිනිස්සු ඇමරිකාවේ ජනාධිපති ගැනයි, ට්‍රම්ප් ආයෙත් දින්නොත් කියල වොරි වෙන තරම් ලංකාවේ ජනාධිපති ල ගැනයි, අනිත් දේශපාලුවො දින්නම වෙන දේ ගැනයි වොරි උනානං ලංකාව කොච්චර හොඳට තියෙන්න තිබුණද. 🤔🤔

    ලංකාවේ අපි හම්බ කලොත් අපි කනවා... ඇමෙරිකාවට මොනවා හරි උනොත් අපි හම්බ කරලා ඉවරයි :yes:
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    බහුතර චන්දකින් දින්නම ලොකු විනාශයක් වෙන්නේ කොහොමද බන්. අනික් පැත්තට චන්දෙ දෙන්නේ ගොබ්බ පැටව් ටිකද්ද? :unsure:

    Trump dinana states, voting polls aran balapan.

    Trump dinanne godakma rural areas. White population wadi areas. Pro-gun communities
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    trump ව මිනිස්සුන්ට ඵපාම වෙලා වගේ..නැත්නම් බිඩන් මේ තරම් ජන්ද ගනියිද..
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,206
    11,240
    113
    Forest
    Trump dinana states, voting polls aran balapan.

    Trump dinanne godakma rural areas. White population wadi areas. Pro-gun communities
    ඉතින් මොකද බන්. බහුතරේ දිනනවනන් එච්චරයිනෙ. අර කල්ලෙක් ඇවිල්ල ලෝකෙම යුද්දයක් කරලා full gentleman talk දාල ගියා මතකනේ
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    ඉතින් මොකද බන්. බහුතරේ දිනනවනන් එච්චරයිනෙ. අර කල්ලෙක් ඇවිල්ල ලෝකෙම යුද්දයක් කරලා full gentleman talk දාල ගියා මතකනේ
    ඔබාමගෙ කාලෙ තමා අනුන්ගෙ රටවල් වලට පුකුවන් තරම් හොට දැම්මෙ.
     
    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,175
    113
    trump ව මිනිස්සුන්ට ඵපාම වෙලා වගේ..නැත්නම් බිඩන් මේ තරම් ජන්ද ගනියිද..
    කොරොනා කේස් එක තමයි ලොකුවට ගියේ. නැත්තන් ට්‍රම්ප් උඩින්ම දිනන්න තිබුනා.
     
    047

    Active member
  • Jul 4, 2007
    426
    148
    43
    trump ව මිනිස්සුන්ට ඵපාම වෙලා වගේ..නැත්නම් බිඩන් මේ තරම් ජන්ද ගනියිද..
    ජන්ද ගාන වැඩක් නෑ බන්. ගියපාරත් හිලරි ජන්ද ගානෙන් දින්න. සීට් ගනෙන් දින්නෙ ටම්ප්. මේ පාරත් එහෙමයි. ඔන්න බලපල්ල
     
    Similar threads