In your dreamBiden will win
ලංකාවේ මිනිස්සු ඇමරිකාවේ ජනාධිපති ගැනයි, ට්‍රම්ප් ආයෙත් දින්නොත් කියල වොරි වෙන තරම් ලංකාවේ ජනාධිපති ල ගැනයි, අනිත් දේශපාලුවො දින්නම වෙන දේ ගැනයි වොරි උනානං ලංකාව කොච්චර හොඳට තියෙන්න තිබුණද.![]()
බහුතර චන්දකින් දින්නම ලොකු විනාශයක් වෙන්නේ කොහොමද බන්. අනික් පැත්තට චන්දෙ දෙන්නේ ගොබ්බ පැටව් ටිකද්ද?![]()
ඉතින් මොකද බන්. බහුතරේ දිනනවනන් එච්චරයිනෙ. අර කල්ලෙක් ඇවිල්ල ලෝකෙම යුද්දයක් කරලා full gentleman talk දාල ගියා මතකනේTrump dinana states, voting polls aran balapan.
Trump dinanne godakma rural areas. White population wadi areas. Pro-gun communities
trump ව මිනිස්සුන්ට ඵපාම වෙලා වගේ..නැත්නම් බිඩන් මේ තරම් ජන්ද ගනියිද..
ඔබාමගෙ කාලෙ තමා අනුන්ගෙ රටවල් වලට පුකුවන් තරම් හොට දැම්මෙ.ඉතින් මොකද බන්. බහුතරේ දිනනවනන් එච්චරයිනෙ. අර කල්ලෙක් ඇවිල්ල ලෝකෙම යුද්දයක් කරලා full gentleman talk දාල ගියා මතකනේ
කොරොනා කේස් එක තමයි ලොකුවට ගියේ. නැත්තන් ට්‍රම්ප් උඩින්ම දිනන්න තිබුනා.trump ව මිනිස්සුන්ට ඵපාම වෙලා වගේ..නැත්නම් බිඩන් මේ තරම් ජන්ද ගනියිද..
ජන්ද ගාන වැඩක් නෑ බන්. ගියපාරත් හිලරි ජන්ද ගානෙන් දින්න. සීට් ගනෙන් දින්නෙ ටම්ප්. මේ පාරත් එහෙමයි. ඔන්න බලපල්ලtrump ව මිනිස්සුන්ට ඵපාම වෙලා වගේ..නැත්නම් බිඩන් මේ තරම් ජන්ද ගනියිද..