Lenovo Ideapad Help

dilanexe

Well-known member
  • Aug 1, 2015
    1,291
    1,808
    113
    international වොරන්ටි තියන සෞදි අරාබියෙන් ගත්තු lenovo ideapad එකක බිල එහේ දාලා ඇවිත් සීරියල් නොම්මරේ මාර්ගයෙන් වොරන්ටි මෙහෙන් ගන්න පුළුවන්ද?

    ලංකවේ lenovo agent කවුද?
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,949
    1
    31,474
    113
    - උඩරට -
    international වොරන්ටි තියන සෞදි අරාබියෙන් ගත්තු lenovo ideapad එකක බිල එහේ දාලා ඇවිත් සීරියල් නොම්මරේ මාර්ගයෙන් වොරන්ටි මෙහෙන් ගන්න පුළුවන්ද?

    ලංකවේ lenovo agent කවුද?
    එහෙම ගන්න බෑ..
    ලංකාවේ ඉන්ටර්නැශනල් වොරන්ටි ක්ලේම් කරන්න බෑ මම හිතන විදිහට..
    Lenovo වලට ස්තීර ඒජෙන්ට් කෙනෙක් නෑ ලංකාවේ එක එක සමාගම් අතර මාරු වෙනවා කාලෙන් කාලෙට.

    -Documents required for obtaining International Warranty Service in below countries: -

    ASEAN (Indonesia, Malaysia, Philippines, Singapore, Thailand, Vietnam)

    Customers requiring International Warranty Service in any of the ASEAN countries may be asked to provide one of the following in order to obtain IWS warranty repair service; proof of company identification (company letter, email, business card, company badge with photo ID), proof of purchase (purchase receipt, official order, delivery note, sales memo, or invoice), and/or proof of travel (passport with valid Visa to or from country where product was purchased, or other travel documents).
     
    • Like
    Reactions: lk-maare

    wisedude

    Well-known member
  • Sep 17, 2010
    699
    309
    63
    international වොරන්ටි තියන සෞදි අරාබියෙන් ගත්තු lenovo ideapad එකක බිල එහේ දාලා ඇවිත් සීරියල් නොම්මරේ මාර්ගයෙන් වොරන්ටි මෙහෙන් ගන්න පුළුවන්ද?

    ලංකවේ lenovo agent කවුද?
    Lenovo agent innawa duplication road eke. Search and see.
    International warranty trace karanna puluwan online. Pls visit agent