උබලට දැනිල තියෙනවද, ජීවිතේ කොහේහරි එක දෙයක හිරවෙලා තියෙනව. පරණ සිදුවීමක් ආයි ආයි මතක් වෙන එක පරණ කෙල්ලෙක් මතක් වෙලා දුක් වෙන එක ආයි නෝමල් වෙන එක මේක ඩිප්‍රෙශන්ද නැත්තං වෙන එකක්ද කියන්න තේරෙන්නෙ නැ
Feeling Sad Emotionaly , It may be depression - Dont think too muchඋබලට දැනිල තියෙනවද, ජීවිතේ කොහේහරි එක දෙයක හිරවෙලා තියෙනව. පරණ සිදුවීමක් ආයි ආයි මතක් වෙන එක පරණ කෙල්ලෙක් මතක් වෙලා දුක් වෙන එක ආයි නෝමල් වෙන එක මේක ඩිප්‍රෙශන්ද නැත්තං වෙන එකක්ද කියන්න තේරෙන්නෙ නැ
දේශීය වෛද්‍යවරයෙක් මුණගැහිලා හොඳ සැප විරේකයක් කොරගන්න ( ඊලඟ පායන කාලේ එනකල් ඉන්න වෙනවා, ලඟ එන සීතල වැහි කාලේ ඒවා කොරන්නෙ නෑ). බලන්න ඕවා එතකොට මතක් වෙයිද කියලා ?උබලට දැනිල තියෙනවද, ජීවිතේ කොහේහරි එක දෙයක හිරවෙලා තියෙනව. පරණ සිදුවීමක් ආයි ආයි මතක් වෙන එක පරණ කෙල්ලෙක් මතක් වෙලා දුක් වෙන එක ආයි නෝමල් වෙන එක මේක ඩිප්‍රෙශන්ද නැත්තං වෙන එකක්ද කියන්න තේරෙන්නෙ නැ
මේක සිරාද ? කොහොම්ද කරන්නෙදේශීය වෛද්‍යවරයෙක් මුණගැහිලා හොඳ සැප විරේකයක් කොරගන්න ( ඊලඟ පායන කාලේ එනකල් ඉන්න වෙනවා, ලඟ එන සීතල වැහි කාලේ ඒවා කොරන්නෙ නෑ). බලන්න ඕවා එතකොට මතක් වෙයිද කියලා ?
koheda ban a wage aya inneදේශීය වෛද්‍යවරයෙක් මුණගැහිලා හොඳ සැප විරේකයක් කොරගන්න ( ඊලඟ පායන කාලේ එනකල් ඉන්න වෙනවා, ලඟ එන සීතල වැහි කාලේ ඒවා කොරන්නෙ නෑ). බලන්න ඕවා එතකොට මතක් වෙයිද කියලා ?
රෙද්ද තමයි - depression mild අවස්ථාවෙ තියෙන කොටත් හරියට අවධානය දෙයකට යොමු කොරන්න බෑ.තමන් කැමති දෙකට අවදානේ යොමුක්රා නම් හරි කාලය ඕව හිමිට මකල දානවා මම උබ ඉන්න තැන හිටිය මිට කාලෙකට කලින් දැන් නම් ගානවක්ව්ත් නැහැ
