Dipression

Zeuz

Well-known member
  • Oct 2, 2020
    8,930
    15,571
    113
    Somewhere in this world
    උබලට දැනිල තියෙනවද, ජීවිතේ කොහේහරි එක දෙයක හිරවෙලා තියෙනව. පරණ සිදුවීමක් ආයි ආයි මතක් වෙන එක පරණ කෙල්ලෙක් මතක් වෙලා දුක් වෙන එක ආයි නෝමල් වෙන එක මේක ඩිප්‍රෙශන්ද නැත්තං වෙන එකක්ද කියන්න තේරෙන්නෙ නැ
     
    • Sad
    Reactions: Heshan Daminda

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,056
    1
    31,598
    113
    - උඩරට -
    උබලට දැනිල තියෙනවද, ජීවිතේ කොහේහරි එක දෙයක හිරවෙලා තියෙනව. පරණ සිදුවීමක් ආයි ආයි මතක් වෙන එක පරණ කෙල්ලෙක් මතක් වෙලා දුක් වෙන එක ආයි නෝමල් වෙන එක මේක ඩිප්‍රෙශන්ද නැත්තං වෙන එකක්ද කියන්න තේරෙන්නෙ නැ
    Feeling Sad Emotionaly , It may be depression - Dont think too much
     
    • Like
    Reactions: NRTG

    MySelf99

    Well-known member
  • Jun 3, 2018
    630
    493
    63
    වැඩිය හිතුවොත් ඩිප්‍රෙශන් එන්න පුලුවන්:rolleyes:
     
    • Like
    Reactions: NRTG
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    උබලට දැනිල තියෙනවද, ජීවිතේ කොහේහරි එක දෙයක හිරවෙලා තියෙනව. පරණ සිදුවීමක් ආයි ආයි මතක් වෙන එක පරණ කෙල්ලෙක් මතක් වෙලා දුක් වෙන එක ආයි නෝමල් වෙන එක මේක ඩිප්‍රෙශන්ද නැත්තං වෙන එකක්ද කියන්න තේරෙන්නෙ නැ
    දේශීය වෛද්‍යවරයෙක් මුණගැහිලා හොඳ සැප විරේකයක් කොරගන්න ( ඊලඟ පායන කාලේ එනකල් ඉන්න වෙනවා, ලඟ එන සීතල වැහි කාලේ ඒවා කොරන්නෙ නෑ). බලන්න ඕවා එතකොට මතක් වෙයිද කියලා ?
     
    • Haha
    Reactions: charitha2011

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    දේශීය වෛද්‍යවරයෙක් මුණගැහිලා හොඳ සැප විරේකයක් කොරගන්න ( ඊලඟ පායන කාලේ එනකල් ඉන්න වෙනවා, ලඟ එන සීතල වැහි කාලේ ඒවා කොරන්නෙ නෑ). බලන්න ඕවා එතකොට මතක් වෙයිද කියලා ?
    මේක සිරාද ? කොහොම්ද කරන්නෙ
     
    • Haha
    Reactions: charitha2011

    2tosix

    Well-known member
  • Mar 10, 2008
    2,127
    112
    63
    දේශීය වෛද්‍යවරයෙක් මුණගැහිලා හොඳ සැප විරේකයක් කොරගන්න ( ඊලඟ පායන කාලේ එනකල් ඉන්න වෙනවා, ලඟ එන සීතල වැහි කාලේ ඒවා කොරන්නෙ නෑ). බලන්න ඕවා එතකොට මතක් වෙයිද කියලා ?
    koheda ban a wage aya inne
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    තමන් කැමති දෙකට අවදානේ යොමුක්රා නම් හරි කාලය ඕව හිමිට මකල දානවා මම උබ ඉන්න තැන හිටිය මිට කාලෙකට කලින් දැන් නම් ගානවක්ව්ත් නැහැ
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    තමන් කැමති දෙකට අවදානේ යොමුක්රා නම් හරි කාලය ඕව හිමිට මකල දානවා මම උබ ඉන්න තැන හිටිය මිට කාලෙකට කලින් දැන් නම් ගානවක්ව්ත් නැහැ
    රෙද්ද තමයි - depression mild අවස්ථාවෙ තියෙන කොටත් හරියට අවධානය දෙයකට යොමු කොරන්න බෑ. :D :D