මචං.. අපි හැමෝටම ප්රශ්න තියෙනවා. ඉතින් මේව සමහර විට අමතක කරගන්න අපි එක එක දේවල් වලට ඇබ්බැහි වෙලා ඉන්න පුලුවන්.
ඒ වගේම සමහර වෙලාවට උබල අහන හොද දේශනා ඇති. බෞද්ධ දර්ශනය ගැන කතාකරන ඒව වෙන්න පුලුවන් (සාම්ප්රදායික බණ නම් එපා). ඒ වගේ හොද දේශනා තියෙනවනම් දාමුද ලින්ක්ස්. ෆ්රී ඉන්න වෙලාවල් වලට අහන්න පුලුවන්.
(ප.ලි මට ගොඩක් කැමැති බෞද්ධ දර්ශනය ගැන ඉගෙන ගන්න ..ඒ වගේ දේවලුත් තියෙයි නම් දාපං. ඒත් ප්රශ්නේ තියෙන්නේ එක එක අය එක එක මතනේ කියන්නේ. සමන්තභද්ර හිමි එකක්, මහමෙව්නාවේ හාමුදුරුවෝ තව එකක් වගේනේ)