හොද දේශනා

niyomax

Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    මචං.. අපි හැමෝටම ප්‍රශ්න තියෙනවා. ඉතින් මේව සමහර විට අමතක කරගන්න අපි එක එක දේවල් වලට ඇබ්බැහි වෙලා ඉන්න පුලුවන්.

    ඒ වගේම සමහර වෙලාවට උබල අහන හොද දේශනා ඇති. බෞද්ධ දර්ශනය ගැන කතාකරන ඒව වෙන්න පුලුවන් (සාම්ප්‍රදායික බණ නම් එපා). ඒ වගේ හොද දේශනා තියෙනවනම් දාමුද ලින්ක්ස්. ෆ්‍රී ඉන්න වෙලාවල් වලට අහන්න පුලුවන්.

    (ප.ලි මට ගොඩක් කැමැති බෞද්ධ දර්ශනය ගැන ඉගෙන ගන්න ..ඒ වගේ දේවලුත් තියෙයි නම් දාපං. ඒත් ප්‍රශ්නේ තියෙන්නේ එක එක අය එක එක මතනේ කියන්නේ. සමන්තභද්‍ර හිමි එකක්, මහමෙව්නාවේ හාමුදුරුවෝ තව එකක් වගේනේ)
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    ගොතටුවේ රේවත ස්වාමින් වහන්සේගේ බණ අහලා බලන්න.
    https://www.youtube.com/channel/UCgXUISI5g-jEupQL9ic5W5Q
    ශාසනේ කන තවත් කහකඩයෙක්..වලස්මුල්ල පල්ලි.අභයාගේ ගෝලයෙක්..
    Fake 100කින් විතර බහිනවා නේද ගූ ගොඩවල් සමාජගත කරන්න...😆😆😆 හු හූ.. ක්‍රිස්තියානි කල්ලතෝනි.
     

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,821
    4,175
    113
    ශාසනේ කන තවත් කහකඩයෙක්..වලස්මුල්ල පල්ලි.අභයාගේ ගෝලයෙක්..
    Fake 100කින් විතර බහිනවා නේද ගූ ගොඩවල් සමාජගත කරන්න...😆😆😆 හු හූ.. ක්‍රිස්තියානි කල්ලතෝනි.

    පුළුවන් නම් මම උඩ කියපු රේවත, වංගීස ස්වාමින් වහන්සේලාගේ දේශනාවක් අරගෙන එකේ බුද්ධ දේශනාවට පටහැනි දෙයක් තියේ නම් කියපන්. හැමෝටම වැදගත් වෙයිනේ.
    ( වලස්මුල්ල හාමුදුරුවන්ගේ බණ වල වැරදි කියාගෙන එන්න එපා ඒ සමහර දේශනා වලට මමත් එකග නෑ )

    බැරි නම් අනිත් උන්ගේ ඔලු වලට උබේ මනස්ගාත පුරවලා තව කෙනෙක්ගේ නිවණ අහුරන් නැතිව ඉදපන්.

    මට කිරියේ තියෙන්නේ 1 account එකයි. මේකේ හැමෝම fake තමා. මොකෝ පෝරිසාදයා කියන්නේ උබේ ඇත්ත නමද? 😂
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,258
    21,119
    113
    මේ අර අයි ටී එන් එකේ නිවේදිකාව නේ? :unsure: :unsure: :unsure:

    1604574292514.png
     

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,144
    113
    Back Bay-Beacon Hill, Boston
    ගොතටුවේ රේවත ස්වාමින් වහන්සේගේ බණ අහලා බලන්න.
    https://www.youtube.com/channel/UCgXUISI5g-jEupQL9ic5W5Q
    ගොතටුවේ රේවත - මූ මහ මානයකින් ඉන්නේ, ඒ මදිවට බුද්ධ වචනයටත් උඩින් යන ඒවා කියන්නේ. ඕකා හම්බෙන්නමයි මම ඉන්නේ.

    හරියට ත්‍රිපිටකයෙන්ම කරුණු දක්වලා මේ කියන්නේ නියම බුද්ධ වචනය

    https://www.youtube.com/channel/UCrVgjWzncsnxfeAPVJA5Cwg
     
    Last edited:

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,821
    4,175
    113
    ගොතටුවේ රේවත - මූ මහ මානයකින් ඉන්නේ, ඒ මදිවට බුද්ධ වචනයටත් උඩින් යන ඒවා කියන්නේ. ඕකා හම්බෙන්නමයි මම ඉන්නේ.
    බුද්ධ වචනයටත් උඩින් යන්න කියපු තැනක් පෙන්නපංකෝ..
     

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,144
    113
    Back Bay-Beacon Hill, Boston
    බුද්ධ වචනයටත් උඩින් යන්න කියපු තැනක් පෙන්නපංකෝ..
    ධර්ම ගවේශක චැනල් එකේ තිබ්බා ඔය ගණයා කියනව අනිච්ච සඤ්ඤාව වඩන්න බැරිලු , වැඩෙනවාලු! පසුව ඒ චැනල් එකට කොපිරයිට් ක්ලේම් දාල ඒ විඩියෝ එක ඔය රේවත ගණයා අයින් කරවා ගත්තා කියල ඒ චැනල් එකේ විඩියෝ එකක් තිබ්බා. උඹලාට අහුවෙන්නෙම ධර්ම විකෘතිකයෝ නේහ්? කාලයක් වහරක, කාලයක් පිස්සු අභය, දැන් මු..??

    https://lbry.tv/@%E0%B6%B0%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8%E0%B6%9C%E0%B7%80%E0%B7%9A%E0%B7%81%E0%B6%9A-DharmaGaveshaka:7/Revatha2:e
     
    Last edited: