Sinhalu dan hitapan api prabakaranta maitree kara kara hitiya kiyala.api samula gathanaya wenawa neda.buddhism law eka mekata apply karanna puluwanda. 


Tereune ne.e kiyanne sinhalu fight karanne nethuwa hitiyanan e pera athmeka pawak hindada?විරූඩබ කුමාරයා ශාක්‍ය වංශිකයො එක්ක යුද්ධ කරන්න ගියාම ශාක්‍ය වංශිකයො යුද්ධ කරෙ නෑ. ඉතින් සමූලගාතනයක් උනා, ටික දෙනෙක් පැනලා ගිහින් බේරුනා.
එම වෙන්න හේතුව තමයි කලින් භවයක නෑයො සෙට් එකම ධීවරයො වෙලා ඉදලා පනපිටින් මාලු කපපු එක.
ආභස්සර බ්‍රහ්ම ලෝකයෙන් මේ ලෝකෙට ජීවියො ආවෙ හැමොම එක සමානව, ලිංගබේදයක්වත් නැතිව.
හැමදෙයක්ම අපි කරගත්ත දේවල්. ඒනිසා තමන්ට ලෑබෙන නොලැබෙන දේවල් වලට අනුන් පලි නෑ

වයිරයෙන් වයිරය සංසිඳෙන්නේ නැත්තේ නැවත වයිර කරන්න උන් ඉතුරු උනාම නෙ. ඔක්කොම ඉවරයක් කරාම ප්‍රස්නෙ ඉවරයි

E unath mini marapu ekane kare.maitree kara kara hityanan sinhalu ivaraneමානුෂිය මෙහෙයුමක් නේ කරේ. යටත් වෙන්න තිබ්බ උන්ට .වෛරයෙන් කරපු කරපු දේට පලිගන්න ගියා නම් දෙමළ මිනිස්සුන්ව මරන්නේ කළු ජූලියේ වගේ.

එහෙම කියලා යටත් වෙන්න බෑ .. ආලවකට යටත් උනාද ? මෛත්‍රී කරනවා කියන්නේ ඇවිල්ල ඕන දෙයක් කරල යනකන් බලන් ඉන්න එක නෙවෙයි බන්.E unath mini marapu ekane kare.maitree kara kara hityanan sinhalu ivarane![]()

එහෙම කියලා යටත් වෙන්න බෑ .. ආලවකට යටත් උනාද ? මෛත්‍රී කරනවා කියන්නේ ඇවිල්ල ඕන දෙයක් කරල යනකන් බලන් ඉන්න එක නෙවෙයි බන්.![]()

Abassara brahma lokaya gana me kiyana kathawa koheda tiyenne machan?විරූඩබ කුමාරයා ශාක්‍ය වංශිකයො එක්ක යුද්ධ කරන්න ගියාම ශාක්‍ය වංශිකයො යුද්ධ කරෙ නෑ. ඉතින් සමූලගාතනයක් උනා, ටික දෙනෙක් පැනලා ගිහින් බේරුනා.
එම වෙන්න හේතුව තමයි කලින් භවයක නෑයො සෙට් එකම ධීවරයො වෙලා ඉදලා පනපිටින් මාලු කපපු එක.
ආභස්සර බ්‍රහ්ම ලෝකයෙන් මේ ලෝකෙට ජීවියො ආවෙ හැමොම එක සමානව, ලිංගබේදයක්වත් නැතිව.
හැමදෙයක්ම අපි කරගත්ත දේවල්. ඒනිසා තමන්ට ලෑබෙන නොලැබෙන දේවල් වලට අනුන් පලි නෑ
Sinhalu newei shakya wamshikayo , eyala budun sarana ghin hitiye. Darmaya gena loku awabodayak thibuna aya Rajathuma athulu Godak Aya sowan wela hitiye. Eyala diwihimiyen pansil araksha Kara.T
Tereune ne.e kiyanne sinhalu fight karanne nethuwa hitiyanan e pera athmeka pawak hindada?![]()
E unath mini marapu ekane kare.maitree kara kara hityanan sinhalu ivarane![]()
සමහර දේවල් තියනවා ඒ ක්‍රියාවෙන් හොද නරක ප්‍රතිපල දෙකම ලැබෙනවා. කලු සුදු කර්ම කියන්නෙ ඒවට. ඒ දෙකටම හොද නරක ප්‍රතිපලත් ලැබෙනවා. රාජ පාලනයේදී ඒම දේවල් කරන්න සිද්ද වෙනවා. ඒ නිසා තමයි බුදුහාමුදුරුවො සක්විති රජකමත් ප්‍රතික්ෂේප කරේ.මම බුකියේ දැක්ක මෙවැනිම සිද්දියක් අහල තියනවා
තමන්ගේ දරුවෝ දෙන්නව කන්න එන සරපයෙක් මරණ එක එක
චේතනාව වෙන්නේ සතාගෙන් දරුවන් ව බේරා ගැනීම
ෂණිකව ක්‍රියාත්මක වෙලා සතා මරල දරුවා බේරාගැනීම චේතනාවා මුල් කරගෙන ඒ ඝාතනය කරත් පව් කියල තමයි කමෙන්ට්ස් වල තිබ්බේ
Abassara kiyanne loke awasanyedi sun eka blackhole ekak wela mulu universe ekama gilagannawa.oka athulata yanne natte vinchanaya witarai.ithin latta lotta okoma blackhole eken eliye.eka thama abassara loke.Abassara brahma lokaya gana me kiyana kathawa koheda tiyenne machan?
කොහොම හරි මිනිස්සුන්ගේ මරණ බය නැති උන එක නේ උනේ. කොහොමත් යුද්දෙන් ඉවර උන එකෙන් ප්‍රශ්න විසදෙන්නේ වත් සාමයක් වත් ආවේ නෑ . එකම දේ යුද්දේ නෑ . මිනිස්සු බය නැතිව ඉන්නව.. මෛත්‍රියෙන් තමයි සංසිදෙන්නේ.Mini marannai maitree karannai dekak karanne kohomada![]()
Awulak na ithin. Api uwa maranna hithanne u apiwa marai kiyana baya nisane. Baya kelesak. Dweshaye ekthara swaroopayak. Kaya pilibada athi karagena thiyena raagaya nisa, loke aramunu gana athi karagena thiyena raagaya nisa thamai marenna baya. Tawa ashwada widagena me loke innayi ona. Ethakota anith eka marala hari thaman jeewath wenna uthsaha karanawa. Raaga dweaha mohayen pirunu jeewithayak awurudu 100k gatha karanawata wada aloba, adwesha, amoha sithakin eka dawasak jeewath wena eka watinawa. Marenna karunu kaarana yedila thiyenawanan marenna wenawa mona widihakata hari. Naththan berenawa. Prayoga paawichchi karala karma wipaaka wenas karaganna hakiyawakuth thiyenawa.Sinhalu dan hitapan api prabakaranta maitree kara kara hitiya kiyala.api samula gathanaya wenawa neda.buddhism law eka mekata apply karanna puluwanda.![]()
කොහොම හරි මිනිස්සුන්ගේ මරණ බය නැති උන එක නේ උනේ. කොහොමත් යුද්දෙන් ඉවර උන එකෙන් ප්‍රශ්න විසදෙන්නේ වත් සාමයක් වත් ආවේ නෑ . එකම දේ යුද්දේ නෑ . මිනිස්සු බය නැතිව ඉන්නව.. මෛත්‍රියෙන් තමයි සංසිදෙන්නේ.
ක්ෂාන්තිවාදී ජාතකය කියවපන්එහෙම කියලා යටත් වෙන්න බෑ .. ආලවකට යටත් උනාද ? මෛත්‍රී කරනවා කියන්නේ ඇවිල්ල ඕන දෙයක් කරල යනකන් බලන් ඉන්න එක නෙවෙයි බන්.![]()
අග්ගඤ්ඤ සූත්‍රයAbassara brahma lokaya gana me kiyana kathawa koheda tiyenne machan?
Man kiyanne bro buddhism law eka day to day life ekedi apply karanna bene.practical nane.Awulak na ithin. Api uwa maranna hithanne u apiwa marai kiyana baya nisane. Baya kelesak. Dweshaye ekthara swaroopayak. Kaya pilibada athi karagena thiyena raagaya nisa, loke aramunu gana athi karagena thiyena raagaya nisa thamai marenna baya. Tawa ashwada widagena me loke innayi ona. Ethakota anith eka marala hari thaman jeewath wenna uthsaha karanawa. Raaga dweaha mohayen pirunu jeewithayak awurudu 100k gatha karanawata wada aloba, adwesha, amoha sithakin eka dawasak jeewath wena eka watinawa. Marenna karunu kaarana yedila thiyenawanan marenna wenawa mona widihakata hari. Naththan berenawa. Prayoga paawichchi karala karma wipaaka wenas karaganna hakiyawakuth thiyenawa.

ඕවා ජාතක කතා නේ බන්. උබ ට ඔහොම ඉන්න පුලුවන්ද ? එහෙම මිනිස්සු ඉන්න ඕන නෑ . වෛරයක් ඇති කරගන්න එකයි, තමන්ට කරදරයක් ආවම ඒකින් ගැලවෙන එකයි දෙකක්ක්ෂාන්තිවාදී ජාතකය කියවපන්
ඔහොම හිතුවම හැමදාම මිනිස්සු වෙලා තමයි ඉන්න වෙන්නෙ. පෙරෙතයොත් වෙයිඕවා ජාතක කතා නේ බන්. උබ ට ඔහොම ඉන්න පුලුවන්ද ? එහෙම මිනිස්සු ඉන්න ඕන නෑ . වෛරයක් ඇති කරගන්න එකයි, තමන්ට කරදරයක් ආවම ඒකින් ගැලවෙන එකයි දෙකක්