Waiyrayen wayraya nosan sideda?

Emios

Well-known member
  • Dec 10, 2009
    74,230
    66,644
    113
    Sinhalu dan hitapan api prabakaranta maitree kara kara hitiya kiyala.api samula gathanaya wenawa neda.buddhism law eka mekata apply karanna puluwanda. :oo:
     
    • Like
    Reactions: KrishanL89

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    විරූඩබ කුමාරයා ශාක්‍ය වංශිකයො එක්ක යුද්ධ කරන්න ගියාම ශාක්‍ය වංශිකයො යුද්ධ කරෙ නෑ. ඉතින් සමූලගාතනයක් උනා, ටික දෙනෙක් පැනලා ගිහින් බේරුනා.
    එම වෙන්න හේතුව තමයි කලින් භවයක නෑයො සෙට් එකම ධීවරයො වෙලා ඉදලා පනපිටින් මාලු කපපු එක.

    ආභස්සර බ්‍රහ්ම ලෝකයෙන් මේ ලෝකෙට ජීවියො ආවෙ හැමොම එක සමානව, ලිංගබේදයක්වත් නැතිව.
    හැමදෙයක්ම අපි කරගත්ත දේවල්. ඒනිසා තමන්ට ලෑබෙන නොලැබෙන දේවල් වලට අනුන් පලි නෑ
     
    • Like
    Reactions: NRTG and kinkon

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,230
    66,644
    113
    T

    Tereune ne.e kiyanne sinhalu fight karanne nethuwa hitiyanan e pera athmeka pawak hindada? :oo:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    වයිරයෙන් වයිරය සංසිඳෙන්නේ නැත්තේ නැවත වයිර කරන්න උන් ඉතුරු උනාම නෙ. ඔක්කොම ඉවරයක් කරාම ප්‍රස්නෙ ඉවරයි
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,230
    66,644
    113
    වයිරයෙන් වයිරය සංසිඳෙන්නේ නැත්තේ නැවත වයිර කරන්න උන් ඉතුරු උනාම නෙ. ඔක්කොම ඉවරයක් කරාම ප්‍රස්නෙ ඉවරයි

    :oo: :dull:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,392
    164,630
    113
    එකමත් එක රටක
    මානුෂිය මෙහෙයුමක් නේ කරේ. යටත් වෙන්න තිබ්බ උන්ට . :dull: වෛරයෙන් කරපු කරපු දේට පලිගන්න ගියා නම් දෙමළ මිනිස්සුන්ව මරන්නේ කළු ජූලියේ වගේ.
     
    • Like
    Reactions: FALL3N

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,230
    66,644
    113
    මානුෂිය මෙහෙයුමක් නේ කරේ. යටත් වෙන්න තිබ්බ උන්ට . :dull: වෛරයෙන් කරපු කරපු දේට පලිගන්න ගියා නම් දෙමළ මිනිස්සුන්ව මරන්නේ කළු ජූලියේ වගේ.
    E unath mini marapu ekane kare.maitree kara kara hityanan sinhalu ivarane :oo:
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,237
    12,474
    113
    Piliyandala
    මම බුකියේ දැක්ක මෙවැනිම සිද්දියක් අහල තියනවා

    තමන්ගේ දරුවෝ දෙන්නව කන්න එන සරපයෙක් මරණ එක එක

    චේතනාව වෙන්නේ සතාගෙන් දරුවන් ව බේරා ගැනීම

    ෂණිකව ක්‍රියාත්මක වෙලා සතා මරල දරුවා බේරාගැනීම චේතනාවා මුල් කරගෙන ඒ ඝාතනය කරත් පව් කියල තමයි කමෙන්ට්ස් වල තිබ්බේ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,392
    164,630
    113
    එකමත් එක රටක
    E unath mini marapu ekane kare.maitree kara kara hityanan sinhalu ivarane :oo:
    එහෙම කියලා යටත් වෙන්න බෑ .. ආලවකට යටත් උනාද ? මෛත්‍රී කරනවා කියන්නේ ඇවිල්ල ඕන දෙයක් කරල යනකන් බලන් ඉන්න එක නෙවෙයි බන්. :baffled:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,230
    66,644
    113
    එහෙම කියලා යටත් වෙන්න බෑ .. ආලවකට යටත් උනාද ? මෛත්‍රී කරනවා කියන්නේ ඇවිල්ල ඕන දෙයක් කරල යනකන් බලන් ඉන්න එක නෙවෙයි බන්. :baffled:

    Mini marannai maitree karannai dekak karanne kohomada :oo:
     
    TheNotoriousMMA

    Well-known member
  • Jul 13, 2017
    525
    399
    63
    විරූඩබ කුමාරයා ශාක්‍ය වංශිකයො එක්ක යුද්ධ කරන්න ගියාම ශාක්‍ය වංශිකයො යුද්ධ කරෙ නෑ. ඉතින් සමූලගාතනයක් උනා, ටික දෙනෙක් පැනලා ගිහින් බේරුනා.
    එම වෙන්න හේතුව තමයි කලින් භවයක නෑයො සෙට් එකම ධීවරයො වෙලා ඉදලා පනපිටින් මාලු කපපු එක.

    ආභස්සර බ්‍රහ්ම ලෝකයෙන් මේ ලෝකෙට ජීවියො ආවෙ හැමොම එක සමානව, ලිංගබේදයක්වත් නැතිව.
    හැමදෙයක්ම අපි කරගත්ත දේවල්. ඒනිසා තමන්ට ලෑබෙන නොලැබෙන දේවල් වලට අනුන් පලි නෑ
    Abassara brahma lokaya gana me kiyana kathawa koheda tiyenne machan?
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    T

    Tereune ne.e kiyanne sinhalu fight karanne nethuwa hitiyanan e pera athmeka pawak hindada? :oo:
    Sinhalu newei shakya wamshikayo , eyala budun sarana ghin hitiye. Darmaya gena loku awabodayak thibuna aya Rajathuma athulu Godak Aya sowan wela hitiye. Eyala diwihimiyen pansil araksha Kara.

    E unath mini marapu ekane kare.maitree kara kara hityanan sinhalu ivarane :oo:
    මම බුකියේ දැක්ක මෙවැනිම සිද්දියක් අහල තියනවා

    තමන්ගේ දරුවෝ දෙන්නව කන්න එන සරපයෙක් මරණ එක එක

    චේතනාව වෙන්නේ සතාගෙන් දරුවන් ව බේරා ගැනීම

    ෂණිකව ක්‍රියාත්මක වෙලා සතා මරල දරුවා බේරාගැනීම චේතනාවා මුල් කරගෙන ඒ ඝාතනය කරත් පව් කියල තමයි කමෙන්ට්ස් වල තිබ්බේ
    සමහර දේවල් තියනවා ඒ ක්‍රියාවෙන් හොද නරක ප්‍රතිපල දෙකම ලැබෙනවා. කලු සුදු කර්ම කියන්නෙ ඒවට. ඒ දෙකටම හොද නරක ප්‍රතිපලත් ලැබෙනවා. රාජ පාලනයේදී ඒම දේවල් කරන්න සිද්ද වෙනවා. ඒ නිසා තමයි බුදුහාමුදුරුවො සක්විති රජකමත් ප්‍රතික්ෂේප කරේ.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,230
    66,644
    113
    A
    Abassara brahma lokaya gana me kiyana kathawa koheda tiyenne machan?
    Abassara kiyanne loke awasanyedi sun eka blackhole ekak wela mulu universe ekama gilagannawa.oka athulata yanne natte vinchanaya witarai.ithin latta lotta okoma blackhole eken eliye.eka thama abassara loke.
     
    • Like
    Reactions: TheNotoriousMMA

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,392
    164,630
    113
    එකමත් එක රටක
    Mini marannai maitree karannai dekak karanne kohomada :oo:
    කොහොම හරි මිනිස්සුන්ගේ මරණ බය නැති උන එක නේ උනේ. කොහොමත් යුද්දෙන් ඉවර උන එකෙන් ප්‍රශ්න විසදෙන්නේ වත් සාමයක් වත් ආවේ නෑ . එකම දේ යුද්දේ නෑ . මිනිස්සු බය නැතිව ඉන්නව.. මෛත්‍රියෙන් තමයි සංසිදෙන්නේ.
     
    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    Sinhalu dan hitapan api prabakaranta maitree kara kara hitiya kiyala.api samula gathanaya wenawa neda.buddhism law eka mekata apply karanna puluwanda. :oo:
    Awulak na ithin. Api uwa maranna hithanne u apiwa marai kiyana baya nisane. Baya kelesak. Dweshaye ekthara swaroopayak. Kaya pilibada athi karagena thiyena raagaya nisa, loke aramunu gana athi karagena thiyena raagaya nisa thamai marenna baya. Tawa ashwada widagena me loke innayi ona. Ethakota anith eka marala hari thaman jeewath wenna uthsaha karanawa. Raaga dweaha mohayen pirunu jeewithayak awurudu 100k gatha karanawata wada aloba, adwesha, amoha sithakin eka dawasak jeewath wena eka watinawa. Marenna karunu kaarana yedila thiyenawanan marenna wenawa mona widihakata hari. Naththan berenawa. Prayoga paawichchi karala karma wipaaka wenas karaganna hakiyawakuth thiyenawa.
     
    • Love
    Reactions: siripala1950

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,230
    66,644
    113
    කොහොම හරි මිනිස්සුන්ගේ මරණ බය නැති උන එක නේ උනේ. කොහොමත් යුද්දෙන් ඉවර උන එකෙන් ප්‍රශ්න විසදෙන්නේ වත් සාමයක් වත් ආවේ නෑ . එකම දේ යුද්දේ නෑ . මිනිස්සු බය නැතිව ඉන්නව.. මෛත්‍රියෙන් තමයි සංසිදෙන්නේ.

    Ithin ban baya nethuwa inne mini marapu hindane.maitree karanna giyanan demalu sansidawai apiwa
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    එහෙම කියලා යටත් වෙන්න බෑ .. ආලවකට යටත් උනාද ? මෛත්‍රී කරනවා කියන්නේ ඇවිල්ල ඕන දෙයක් කරල යනකන් බලන් ඉන්න එක නෙවෙයි බන්. :baffled:
    ක්ෂාන්තිවාදී ජාතකය කියවපන්

    Abassara brahma lokaya gana me kiyana kathawa koheda tiyenne machan?
    අග්ගඤ්ඤ සූත්‍රය
     
    • Like
    Reactions: TheNotoriousMMA

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,230
    66,644
    113
    Awulak na ithin. Api uwa maranna hithanne u apiwa marai kiyana baya nisane. Baya kelesak. Dweshaye ekthara swaroopayak. Kaya pilibada athi karagena thiyena raagaya nisa, loke aramunu gana athi karagena thiyena raagaya nisa thamai marenna baya. Tawa ashwada widagena me loke innayi ona. Ethakota anith eka marala hari thaman jeewath wenna uthsaha karanawa. Raaga dweaha mohayen pirunu jeewithayak awurudu 100k gatha karanawata wada aloba, adwesha, amoha sithakin eka dawasak jeewath wena eka watinawa. Marenna karunu kaarana yedila thiyenawanan marenna wenawa mona widihakata hari. Naththan berenawa. Prayoga paawichchi karala karma wipaaka wenas karaganna hakiyawakuth thiyenawa.
    Man kiyanne bro buddhism law eka day to day life ekedi apply karanna bene.practical nane. :oo:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,392
    164,630
    113
    එකමත් එක රටක
    ක්ෂාන්තිවාදී ජාතකය කියවපන්
    ඕවා ජාතක කතා නේ බන්. උබ ට ඔහොම ඉන්න පුලුවන්ද ? එහෙම මිනිස්සු ඉන්න ඕන නෑ . වෛරයක් ඇති කරගන්න එකයි, තමන්ට කරදරයක් ආවම ඒකින් ගැලවෙන එකයි දෙකක්
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඕවා ජාතක කතා නේ බන්. උබ ට ඔහොම ඉන්න පුලුවන්ද ? එහෙම මිනිස්සු ඉන්න ඕන නෑ . වෛරයක් ඇති කරගන්න එකයි, තමන්ට කරදරයක් ආවම ඒකින් ගැලවෙන එකයි දෙකක්
    ඔහොම හිතුවම හැමදාම මිනිස්සු වෙලා තමයි ඉන්න වෙන්නෙ. පෙරෙතයොත් වෙයි