United States Presidential election - 2020

United States Presidential election 2020

  • Total voters
    325
  • Poll closed .

Rated_R

Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    Trump ta chance ekak thiye da :rolleyes:

    chance nam thiyenawa eth patta awasi widihata thiyenne.

    Nevada, Pennsylvania Biden dinai wage neda? Arizona Biden dinala iwarai..

    trump AZ peradi nam aaye trump ta no chance. NV kohomath biden gani.
    PA th michigan ehema giyapu pattern ekata giyoth yaawi ehema unoth trump ta darunu parajayak wenawa.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,211
    1
    13,098
    113
    Gotham City
    chance nam thiyenawa eth patta awasi widihata thiyenne.

    trump AZ peradi nam aaye trump ta no chance. NV kohomath biden gani.
    PA th michigan ehema giyapu pattern ekata giyoth yaawi ehema unoth trump ta darunu parajayak wenawa.
    ට්‍රම්ප්ට සපොර්ට් කරන ෆොක්ස් නිවුස් සයිට් එකෙ නම් ඇරිසොනා බයිඩන් දිනලා තියෙන්නෙ .
    නෙවාඩා දින්න හැටිය ජෝ ජනාධිපති. නෙවාඩා වල පරක්කු ඒකයි ඡන්දෙ එලියට එන්න.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,297
    1
    31,959
    113
    - උඩරට -
    ට්‍රම්ප්ට සපොර්ට් කරන ෆොක්ස් නිවුස් සයිට් එකෙ නම් ඇරිසොනා බයිඩන් දිනලා තියෙන්නෙ .
    නෙවාඩා දින්න හැටිය ජෝ ජනාධිපති. නෙවාඩා වල පරක්කු ඒකයි ඡන්දෙ එලියට එන්න.
    රතින්නා දාන්න ලැස්ති වෙලා ඉදපන් :lol:
     
    • Like
    Reactions: Walter White

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,477
    124,408
    113
    දෙහිවල
    ට්‍රම්ප්ට සපොර්ට් කරන ෆොක්ස් නිවුස් සයිට් එකෙ නම් ඇරිසොනා බයිඩන් දිනලා තියෙන්නෙ .
    නෙවාඩා දින්න හැටිය ජෝ ජනාධිපති. නෙවාඩා වල පරක්කු ඒකයි ඡන්දෙ එලියට එන්න.

    මටත් පුදුමේ ඒක..
    ෆොක්ස් එක බයිඩන් ට දුන්නා..

    අච්චර කඩේ යනා CNN තාම එකා හෝල්ඩ් කරගෙන ඉන්නවා.. කින්ඩියට එකපාර දෙයිද දන්නෙ නැහැ..

    ඔව් Biden ගේ කතා වලින් තේරුනේ පොරට ලොකු confidence එකක් තියෙනවා Pennsylvania දිනයි කියලා.

    පොර ඊයෙ උදේ ඉදන් එහෙමයි..
    පට්ට confidence

    රතින්නා දාන්න ලැස්ති වෙලා ඉදපන් :lol:

    😎😍😍
     
    • Like
    Reactions: The Kingslayer

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,494
    15,853
    113
    111
    Gotham
    batman.com
    ඔව් Biden ගේ කතා වලින් තේරුනේ පොරට ලොකු confidence එකක් තියෙනවා Pennsylvania දිනයි කියලා.
    mn hituwe Pennsylvania trump dinala kyala

    kohomda me welawema Twitter / FB deken okawa ban kaloth :lol:
    oka owagen gema illuwane..
    twitter nan danatama e wage ne. muge tweets gdk block karala tienne. false information kyala wage
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    ට්‍රම්ප්ට සපොර්ට් කරන ෆොක්ස් නිවුස් සයිට් එකෙ නම් ඇරිසොනා බයිඩන් දිනලා තියෙන්නෙ .
    නෙවාඩා දින්න හැටිය ජෝ ජනාධිපති. නෙවාඩා වල පරක්කු ඒකයි ඡන්දෙ එලියට එන්න.

    ow ekata loku seen ekak yanawa neh trump supporters laagen. CNN wath thama declare kare naha AZ Biden ta kiyala.

    AZ eth trump ge war room eke un ehema tweet karanne dinanna puluwan kiyala. eth Biden lokka comfortable lead ekaka innawa. Trump AZ, Georgia ehema paradunoth antha parajayak. AZ anthimeta Bill Clinton thama dinala thiyenne democratic candidate kenek gen. Obama pawa peradi.
     
    • Like
    Reactions: Walter White

    asrock101

    Active member
  • Oct 29, 2019
    232
    168
    43
    Trump ට vote counting halt කරන්න ඕනි නම් ඔක්කොම states වල halt කලා නම් ඉවරයි නේ. එතකොට Biden නිකම්ම දිනනවා. :lol:
     
    • Like
    Reactions: Walter White

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,477
    124,408
    113
    දෙහිවල
    Trump ට vote counting halt කරන්න ඕනි නම් ඔක්කොම states වල halt කලා නම් ඉවරයි නේ. එතකොට Biden නිකම්ම දිනනවා. :lol:

    Pora kiyana widiyata pora paradina ewa wala witharak recount karanna ona..

    Biden Navada gap aka wadi karanawa..
    Pennsylvania, Georgia gap aka allanawa..
     
    • Like
    Reactions: The Kingslayer

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,767
    28,696
    113
    EmEi5iCXYAAoXsE