video එකක් set උනා...

jikwitintant

Well-known member
  • Jul 1, 2016
    1,567
    1,624
    113
    -
    -
    -
    -
    -
    -
    -
    -
    -
    -
    ඇතුලට වරෙන්...

    බලපන් මෙහෙම මාළු කපන උන් ඉන්නවද බන් ලංකාවේ මුන් මෙහෙම කපන්නේ කන්නද කියලත් හිතුනා...ලංකාවෙන් උපන් තෙකෙට වෙන රටකට ගිහින් නැති එකේ එහෙම හිතෙන එක සාදාරනයි.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,404
    1
    32,078
    113
    - උඩරට -
    -
    -
    -
    -
    -
    -
    -
    -
    -
    -
    ඇතුලට වරෙන්...

    බලපන් මෙහෙම මාළු කපන උන් ඉන්නවද බන් ලංකාවේ මුන් මෙහෙම කපන්නේ කන්නද කියලත් හිතුනා...ලංකාවෙන් උපන් තෙකෙට වෙන රටකට ගිහින් නැති එකේ එහෙම හිතෙන එක සාදාරනයි.

    ලංකාවේ මාලු කියලා දෙන්නේ හද්ද පරන නරක් වෙච්ච ඒවනේ.. :baffled:
     
    • Haha
    Reactions: Piyathissa

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    පට්ට, ලංකාවේ ධීවර සංස්ථාවේත් මාළු ගන්න ගියහමත් උන් තඩි මන්නා පිහියකින් කපනවා බර දෙන්නේ තව තඩි පොල්ලකින් ගහල, මාළු කෑලි තැලිලා යනවා. උන් ඒවා තව පොඩි කෑලි කපල ඕනද ඇහුවම මම එපා කියල තනි කුට්ටියක් අරන් ඇවිත් ගෙදරදී කපල ගන්නේ.

    මම අහල තියෙනවා මාලදිවයිනේ මාළු වෙළෙන්දන්ට ජපාන ක්‍රමයේ ට්‍රේනින් එකක් දීල තියෙනවා කියල, මෙහෙත් එහෙම කරනවා නම් හරි.
     
    • Like
    Reactions: NRTG

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,259
    21,124
    113
    කැටයම් කපන එකෙක්ට මාලු කපන්න දුන්නම ඔහොම තමයි. :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: Aruna119

    jikwitintant

    Well-known member
  • Jul 1, 2016
    1,567
    1,624
    113
    පට්ට, ලංකාවේ ධීවර සංස්ථාවේත් මාළු ගන්න ගියහමත් උන් තඩි මන්නා පිහියකින් කපනවා බර දෙන්නේ තව තඩි පොල්ලකින් ගහල, මාළු කෑලි තැලිලා යනවා. උන් ඒවා තව පොඩි කෑලි කපල ඕනද ඇහුවම මම එපා කියල තනි කුට්ටියක් අරන් ඇවිත් ගෙදරදී කපල ගන්නේ.

    මම අහල තියෙනවා මාලදිවයිනේ මාළු වෙළෙන්දන්ට ජපාන ක්‍රමයේ ට්‍රේනින් එකක් දීල තියෙනවා කියල, මෙහෙත් එහෙම කරනවා නම් හරි.
    matath hithuna ban ohoma maluwek kapala balanna genna one thadi maluwek welawaka kapala balanna
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    කටට දාගත්තම ඔය ලස්සනට තියෙන කෑම උදේට ගූ වෙලා යන්නේ බන් මොන කැටයන්ද ෆලොව් මිස්ටර් වලතර හි ක්නොව්ස් වට් අ යි ආම් ටෝල්කින් අබ්ට් තැන්ක්ස්
     
    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    ජපානේ මාලුවාව මරන්නත් ක්‍රමයක් තියනවා, ඒකට කියන්නේ Ikejime කියලා.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,110
    1
    100,805
    113
    34
    Kalutara
    ඔය සැමන්නේ බන්. ඕකුන් කපන්න ඕන ඔහොම තමයි. ලංකාවෙ ඔහොම කපන්න සැමන් නෑනෙ
     
    • Like
    Reactions: jikwitintant