ඔය මස්සිනාලා ඔහොම්මමයි. මගේ මස්සිනා මාව අක්කලාගේ ගෙදරින් එලවගත්තේ කොහොමද දන්නවද? මම ට්‍රිප් එකක් ගිහින් එද්දි මගේ කාමරේ තිබුන බඩු ටික එලියට දාලා. මොනවා කරන්නද. පහුවදාම ගියා ගෙදරින්
උබ මස්සිනාට බයද ?ඔය මස්සිනාලා ඔහොම්මමයි. මගේ මස්සිනා මාව අක්කලාගේ ගෙදරින් එලවගත්තේ කොහොමද දන්නවද? මම ට්‍රිප් එකක් ගිහින් එද්දි මගේ කාමරේ තිබුන බඩු ටික එලියට දාලා. මොනවා කරන්නද. පහුවදාම ගියා ගෙදරින්

බය නෑ මචන්. උන්ගෙ ගෙදර ඉදන් මට බෑනෙ ඌට කේස් එක අදින්නඋබ මස්සිනාට බයද ?![]()
Mallita bnMalli akkai innakota hari nan ge yanne mallita neda?ayyay malli hitiyoth ayyata neda?
easier said than done. ohoma karanna tharam padiyak ena job ekak karana level ekaka nemei wage meya inne. maseta laksha 2k wath enawanam gedarin yanna puluwan aluth jiwithayak patan ganaFind a job, get married and build a life for yourself without depending on others and without expecting anything from your parents. If they give that is their duty
උබ දවස් කීයක් හිටියද එහෙබය නෑ මචන්. උන්ගෙ ගෙදර ඉදන් මට බෑනෙ ඌට කේස් එක අදින්න
Pissuda bn ayyata.
Mallita bn
if father dies before doing anything...this will be a big issue. perhaps the end of sister brother relationship