ඔව් බන් 2011 රෙජිස්ටර් උනාට ආවේ නෑ එලකිරි පැත්තේ වැඩිය..mchan uba kawda ...
iye peredane dakke 2011 Reg unath ...![]()


mah nigaලෙසිම සොලුශන් එක අම්මගෙන් තාත්තගෙන් අහපන් කවදා හරි ගේ ලියන්න හිටියෙ කාටද ?
ගොඩක් වෙලාවට ගෙ ලියන්නහ් පුතාටනේ ... කෙලින්ම කියපන් ජිවිත බුක්තිය තියාගෙනහ් හරි නැතුව හරි උබට ලියන්න කියලා
උබට ලිව්වා කියලා දැනගත්තම මස්සින දැනගන්නවා වැඩිය වැඩ දාන්නහ් හම්බෙන්නෙහ් නැහ් කවදා හරි උන්ට යන්න වෙනවා කියලා
චැප්ටර් ක්ලොස් ... උබට අයිතියක් නැතුව උබට කතා කරන්නහ් බැහ්
අම්මගෙ තාත්තගෙ තැන නිසා තමා පොර ඔහොම ඉන්නෙහ් .. පොර දන්නවා දුවෙක් ව එහෙම එලියට ඇදලා දාන්නෙහ් නැහ් නේ
eka misakඔව් බන් 2011 රෙජිස්ටර් උනාට ආවේ නෑ එලකිරි පැත්තේ වැඩිය..
ලගදි දවසක එලකිරි පැත්තේ ආවා පොඩි විස්තරයක් හොයා ගන්න.
ඉස්සරට වඩා දැන් වෙනස් නේ මේක..
දැන් ඉතින් ඇක්ටිව් විදිහට ඉන්නවා..![]()

කලින් පරන රෙප් සීන් එක තියෙද්දි කාලකන්නි ටිකක් රෙප් කපලා Sex Photo වගයක් දාලා තිබ්බා බන්..eka misak![]()




අහ් හැන්කුකුලාහ් ...mah niga
තදට ඉන්න කලින් උබේ වික්නස් හදාගනින් ජොබ් එකක් කරනවනම් එක සතයක් වත් ගෙදරින් ගන්නහ් එපාපිළිතුරු දාපු සේරටම ස්තූතියි. ඇත්ත මම ටිකක් තදින් ඉන්න ඕන. අදකාලෙ ඉවසීම තිබිල බෑ. ඉවසීම කියල කියන්නෙත් එක විදිහකට මහ කරදරයක්. රස්සාවක් හොයන් රෙස්පෙක්ට් පිට ඉන්න තියෙන්නෙ.
මට කියන්න ඕන වුණේ මට වගකීමක් දරන්න පුළුවන්, කියලග රස්තියාදු ගහන එහෙම කෙනෙක් නෙමෙයි කියල. ඔතන "හොඳට" කියන වචනෙ ගැන හිතන්න එපා. ඒත් මම A/L හොඳට පාස්.මම හොඳට ඉගෙනගෙනත් තියෙනවා.
DSI එකේ cashier job එකක් කරල ඒකෙන් අයින් වුනා.
-- meke teruma mokakda
අදුරන යාලුවෙක්ට කියපන් කෙල්ල වගේ රගපාන්න කියලා ටික කාලයක් , එතකොට බලන්න පුලුවන් අක්කගේ ප්රතිචාරය..පිළිතුරු දාපු සේරටම ස්තූතියි. ඇත්ත මම ටිකක් තදින් ඉන්න ඕන. අදකාලෙ ඉවසීම තිබිල බෑ. ඉවසීම කියල කියන්නෙත් එක විදිහකට මහ කරදරයක්. රස්සාවක් හොයන් රෙස්පෙක්ට් පිට ඉන්න තියෙන්නෙ.

පිළිතුරු දාපු සේරටම ස්තූතියි. ඇත්ත මම ටිකක් තදින් ඉන්න ඕන. අදකාලෙ ඉවසීම තිබිල බෑ. ඉවසීම කියල කියන්නෙත් එක විදිහකට මහ කරදරයක්. රස්සාවක් හොයන් රෙස්පෙක්ට් පිට ඉන්න තියෙන්නෙ.



owwලෙසිම සොලුශන් එක අම්මගෙන් තාත්තගෙන් අහපන් කවදා හරි ගේ ලියන්න හිටියෙ කාටද ?
ගොඩක් වෙලාවට ගෙ ලියන්නහ් පුතාටනේ ... කෙලින්ම කියපන් ජිවිත බුක්තිය තියාගෙනහ් හරි නැතුව හරි උබට ලියන්න කියලා
උබට ලිව්වා කියලා දැනගත්තම මස්සින දැනගන්නවා වැඩිය වැඩ දාන්නහ් හම්බෙන්නෙහ් නැහ් කවදා හරි උන්ට යන්න වෙනවා කියලා
චැප්ටර් ක්ලොස් ... උබට අයිතියක් නැතුව උබට කතා කරන්නහ් බැහ්
අම්මගෙ තාත්තගෙ තැන නිසා තමා පොර ඔහොම ඉන්නෙහ් .. පොර දන්නවා දුවෙක් ව එහෙම එලියට ඇදලා දාන්නෙහ් නැහ් නේ
owa sulu dewal machan, normally ganu lamainge lamai bala ganna eka ganu lamayage ammata thamai set wenne, oka normal deyak. ubath kawada hari marry karala lamayek hambunama e lamayage wada karanneth wife ge amma thamai. eka nisa chil eke hitapanමට කට්ටිය විහිළු කරන්න එපා. මම හරිම අහින්සක චරිතයක්. හරිම සංවේදී. තරහ යන්නෙ නෑ. ඉවසන්නත් පුළුවන්. ඒ මගේ නොන්ජල් කම නෙමෙයි. මම හොඳට ඉගෙනගෙනත් තියෙනවා.
මට වෙලා තියෙන්නෙ මේ වගේ දෙයක්. මට අක්කා කෙනෙක් ඉන්නවා. අවුරුදු 27ක්. මට 23ක්. අක්කා බැඳලා දැන් අම්මලගෙ ගෙදර නැවතිල ඉන්නෙ. මස්සිනාට 33ක්. දැන් එයාල බැඳල ඇවිත් අවුරුදු 4ක් වෙනවා. ඒ අවුරුදු 4ම හිටියෙ මෙහෙ. එයාල ගෙයක් හදන්නෙත් නෑ. අපේ තාත්ත පණ මදි. එයත් හරිම අහින්සකයි. මස්සිනා ඒ නිසා කරේ යන්න එනවා. මට කතා කරන්න පුළුවන්. ඒත් සහෝදරයව තරහ කර ගන්න බෑ. මට ඉන්නෙ අක්ක විතරයි. එයාල අම්මගෙන් වැඩ ගන්නවා. අක්කට දැන් ළමයෙක් ඉන්නවා. අපේ අම්මගෙන් වැඩ කර ගන්නවා චාටුවෙන්. මට පුදුම තරහක් එන්නෙ අපේ අම්මා එයාට අදාළ නැති ඒව බදා ගන්නවට. එයාල ගෙදර හිටියත් සමහර වෙලාවට පොඩි එකාව නාවන්නෙ, කක්ක කරවන්නෙ හෝදන්නෙ අපේ අම්මා. මට වෙලාවකට හිතෙනවා ගෙදරින් යන්න ඔළුව හැරුණ අතේ. මාත් DSI එකේ cashier job එකක් කරල ඒකෙන් අයින් වුනා. කොරෝනා නිසා ආයෙ එකක් හොයා ගන්න බැරි වුනා තාම. මට කෙල්ලෙක්වත් නෑ. බැඳල ගෙදරට ආවම හේතුවක් තියෙනවා ඒ වෙනුවෙන් කතා කරන්න. ඒත් කෙල්ලෙක්වත් නෑනේ. එයාලට ඕන වෙලත් තියෙන්නෙ මාව ගෙදරින් යවා ගන්න කියල මට හිතෙනවා. මම මොකක්ද කරන්න ඕන ? එපා වෙනවා බන් ගෙදර ශක්තිමත් කෙළින් කතා කරන්න පුළුවන් ගෘහමූලිකයෙක් නැති වුණාම. මම කාටවත් වෛර කරන්නෙ නෑ. මම මොකක්ද කරන්න ඕන කියල කියන්න.
හරිම කණගාටුවක් ඇති වෙන්නේ, ඉවසීමෙන් ඉන්න, හදීසි වෙන්න එපා, ඔය ඉඩම් නිවාස වලට තියෙන පවුල් ආරාවුල් මහා නරක විදිහට ඉවර වෙන්නේ, ඔය නිව්ස්වල එහෙම ඒවා හැම සතියකම එකක් දෙකක් අහන්න තියෙනව නේද, මට මෙහෙම වුනා නම් දුර පළාතකින් ජොබ් එකක් හොයාගෙන දෙමවුපියන් එක්ක කුළියට හරි වෙනම ගෙදරක ඉන්නවා, මට එහෙම හිතිල නෑ. ඒත් මගේ නිදහස නැති වෙනවට මම ආස නෑ. මම කවදාවත් අම්ම අක්කා අතර තියෙන බැඳීමට නැති වෙන්න මොකුත් කියල නෑ. එහෙම දෙයක් නෑ කියල මම දන්නවා.මචන් කතාවේ උබ නොකීවට උබටත් ඕනි ගෙදර බෙදා ගන්න කියලා පේනවා .අනික උබ කියලා තියන විදිහට අම්මා අක්කට ආදරේ එක උබට දිරවන්නේ නැහැ වගේ .අම්මගෙනුයි තාත්තාගෙනුයි ඇහුවත් ගේ ලියන්නේ කාටද කියලා , උබට උත්තරයක් හම්බෙන්නේ නැහැ මොකද ?
1 උබ බැදලා නැහැ
2 උබට වයස මදි
3 උබට රස්සාවක් නැහැ
එක නිසා උබ රස්සාවක් හොයාගෙන කෙල්ලක් හොයා ගනින් .ඊට පස්සේ පුළුවන් ඕක විසද ගන්න![]()
උබේ පොඩි එකෙක් හිටියත් අම්මලා ඕවා කරනවා ගොඩක් අසාවෙන් .ඉවසීමෙන් වැඩ කරපන් .මල පැනලා වැඩ අවුල් කරගන්න යන්න එපා මචන්අපේ අම්මගෙන් වැඩ කර ගන්නවා චාටුවෙන්. මට පුදුම තරහක් එන්නෙ අපේ අම්මා එයාට අදාළ නැති ඒව බදා ගන්නවට. එයාල ගෙදර හිටියත් සමහර වෙලාවට පොඩි එකාව නාවන්නෙ, කක්ක කරවන්නෙ හෝදන්නෙ අපේ අම්මා
