ඔව් බ0 ඔෆිස් එකෙ ෆිට් එකෙක් ට උනා ඔහොම සින් එකක් උ ගෙදර අම්මා තාත්ත බලාගෙනහ් හිටියෙ න0ගි බැදලා රෙන්ට් එකට ඉදලා තියෙන්නෙහ්Parenslage wayasa yanna kalin liya ganna ekak liyaganin wayasata giyama sihiyak ne.pissu kelinawa.
මිනිහා රට ගියපු නිසා ගෙදර ඇවිල්ලා. මිනිහා රට ඉදලා අවුරුදු 2ක් 3ක් .. කෙලින්ම ආවේ මුන්ගේ ගෙදරටලු මිනිහා
ගෙදර උට දෙන්න ඉදලා තියෙන්නෙ.. න0ගි තාත්තව බ්‍රෙයින් වොශ් කරලා මු ඔෆිස් යන ටයිම් එක බලලා..
දවසක් අපි සෙට් එකත් එක්ක ඩිනර් එකකට ගියා ... මු පරක්කු වෙලා ගෙදර ආපු එක න0ගි නොට් කරලා තාත්තට අනම් මනම් කියලා ... ගෙදරින් අහලා පරක්කු ඇයි කියලා මු ඩිනර් ගන්නහ් ගියා කියලා පස්සෙ උට ඇහෙනවලු න0ගි තාත්තට කියනවා මෙ වෙලාවට ඩිනර් ගන්න තැන් වහලා ... ශුවර් එකට කොහෙ හරි වල් ගැනියෙක් පස්සෙ යන්නහ් ඇති කියලා ... පුලුවන් තරම් උ නැති වෙලාවට තාත්තට උව එපා වෙන්න වැඩ කරලා එකට මස්සිනා කාරයත් හවුල් වෙලා ...
වයසට ගියාම තමන්ට බොරුවට හරි සලකන තමන් ගැන බලන කෙනාව පෙන්නෙහ් දෙය්යියෙක් වගෙ ..
ගන්නහ් තිරන වල කිසිම බැරැරුම් කමක් තෙරෙන්නෙහ් නැහ් .. අත්තිමෙදි න0ගිට ගෙ ලිව්වලු
ගෙදර විකුනනවනම් විකුනන කාලෙක සමව බෙදන්න කියලා .. උ කියනවා කවදාවත් උ බැදපු කාලෙක ගැනියෙක් ගෙන්නහ් බැහ් ලු න0ගි සැහෙන්නහ් වෙනස් වෙලාලු හින්ට් පාස් කරනවලු න0ගි ගේ කැමැත්ත නැතුව ගෙ විකුනන්නත් බැහ් ලු ... යාලු වෙලා හිටපු කෙල්ල කෙලින්ම උට කියලා උගෙ න0ගි ඉන්නවනම් එකි එන්න කැමතිත් නැහ් කියලා ..
උ ඩිප්‍රෙශන් මෙඩිකෙශන් හිටන් ගත්තා ...
50 for mother 25 / 25 sister and brother ?Land eka 50 50 yanawane?
