ගල් වෙඩි

deepwater

Well-known member
  • Aug 14, 2015
    851
    487
    63
    මචන්ලා,

    ගල් වෙඩි දාන අයගෙ මිල ගනන් කොහොමද කියල අයිඩියා එකක් තියනවද ?.

    ගෙපොලෙ ගලක් තියනවා, ඒක අයින් කර ගන්න විදිහක් නැතුව ඉන්නෙ.
     
    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    පුපුරවන්නෙ නැතුව chemical දාලා කඩන කට්ටියත් ඉන්නවා, අවදානම අවට තවගෙවල් ඒම තියනවනං දෙදරීම අඩූයි, ගාන නං ටිකක් වැඩි ඇති. FB එකේ ගෙවල් හදන ගෘප් ඒම තියනවා ඒවගේ අහල බලන්න.
     
    • Like
    Reactions: deepwater

    deepwater

    Well-known member
  • Aug 14, 2015
    851
    487
    63
    පුපුරවන්නෙ නැතුව chemical දාලා කඩන කට්ටියත් ඉන්නවා, අවදානම අවට තවගෙවල් ඒම තියනවනං දෙදරීම අඩූයි, ගාන නං ටිකක් වැඩි ඇති. FB එකේ ගෙවල් හදන ගෘප් ඒම තියනවා ඒවගේ අහල බලන්න.
    තැන්ක්‍යූ වේවා. රෙප් දෙන්න විදිහකුත් නෑ නේ දැන්
     
    • Like
    Reactions: maticat

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    මචන්ලා,

    ගල් වෙඩි දාන අයගෙ මිල ගනන් කොහොමද කියල අයිඩියා එකක් තියනවද ?.

    ගෙපොලෙ ගලක් තියනවා, ඒක අයින් කර ගන්න විදිහක් නැතුව ඉන්නෙ.
    Dexpan කියල search කරන්න you tube Rock chemical කියල
     
    • Like
    Reactions: deepwater

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,725
    4,768
    113
    ගල් කඩන්නෙක් / ගල් කාරයෙක් අවශ්‍යයි කියල FB, Ikman, Elakiri ඇඩ් එකක් දාපන්.
     
    • Like
    Reactions: deepwater

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    545097.jpg
    gal kapana uba dn pupurawannada hadanne ??
     
    deepwater

    Well-known member
  • Aug 14, 2015
    851
    487
    63
    link තියනවන දාපියකො, ikmanඑකේ stone, crack, chemical, powder search වලට මොනවත් නෑ
    ඔව් මාත් බැලුවා, එකයි කිරියෙ ම දැම්මෙ
     
    deepwater

    Well-known member
  • Aug 14, 2015
    851
    487
    63
    Dexpan කියල search කරන්න you tube Rock chemical කියල
    එල මචන්, එත් ගලේ සිදුරු හදා ගන්නත් ඕනෙ නේ, ඒව කරන මනුස්සයෙක්ව්වවත් ඕනෙ