තැන්ක්‍යූ වේවා. රෙප් දෙන්න විදිහකුත් නෑ නේ දැන්පුපුරවන්නෙ නැතුව chemical දාලා කඩන කට්ටියත් ඉන්නවා, අවදානම අවට තවගෙවල් ඒම තියනවනං දෙදරීම අඩූයි, ගාන නං ටිකක් වැඩි ඇති. FB එකේ ගෙවල් හදන ගෘප් ඒම තියනවා ඒවගේ අහල බලන්න.
huththo ikman eke balapan ..
25kg 800Rs wge ...
expandable chemical ...
diya kara... pirewwa...
![]()
https://ikman.lk/en/ad/expansive-mortar-kllu-gl-konkriitt-pipirviim-sndhaa-for-sale-kandylink තියනවන දාපියකො, ikmanඑකේ stone, crack, chemical, powder search වලට මොනවත් නෑ
Dexpan කියල search කරන්න you tube Rock chemical කියලමචන්ලා,
ගල් වෙඩි දාන අයගෙ මිල ගනන් කොහොමද කියල අයිඩියා එකක් තියනවද ?.
ගෙපොලෙ ගලක් තියනවා, ඒක අයින් කර ගන්න විදිහක් නැතුව ඉන්නෙ.
Maath ahann idala nikan hitiyaනිධානයක් ගොඩ දාන්න නේද යන්නේ![]()
ඔව් මාත් බැලුවා, එකයි කිරියෙ ම දැම්මෙlink තියනවන දාපියකො, ikmanඑකේ stone, crack, chemical, powder search වලට මොනවත් නෑ
එල මචන්, එත් ගලේ සිදුරු හදා ගන්නත් ඕනෙ නේ, ඒව කරන මනුස්සයෙක්ව්වවත් ඕනෙDexpan කියල search කරන්න you tube Rock chemical කියල
hire a industrial drillඑල මචන්, එත් ගලේ සිදුරු හදා ගන්නත් ඕනෙ නේ, ඒව කරන මනුස්සයෙක්ව්වවත් ඕනෙ