දියවැඩියාවට - මහවිල වෙදමහතා

AsankaMalaya

Well-known member
  • Sep 25, 2020
    186
    356
    63
    දියවැඩියාවට - මහවිල වෙදමහතා හොදයිද?
    බෙහෙත් ගත්ත අය ඉන්න්වද?
    කොහොමද එතන වැඩ පිලිවෙල
    Please දන්න wena hoda අය ඉන්නව නම් කියන්න
     
    Last edited:
    • Like
    Reactions: castellain
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    මෙයාගේ වෙදකම කොරන්න අමාරුයි - ගාණත් සැරයි - සාර්ථකත්වයත් - සාර්ථකත්වයේ පැවැත්මත් සැක සහිතයි- සංකූලතා ආපු ලෙඩ්ඩු ඉන්නවා. හරි වෙදකමක් එහෙම වෙන්න බෑ.
     
    • Like
    Reactions: castellain

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,667
    20,939
    113
    Machang Ube rate eka wadey van medicine ganing abdu karaganna

    Uba life style eka kohomada kadenda kanne
    Gym yanwada
     

    geethsha

    Active member
  • Jan 12, 2011
    265
    37
    28
    දියවැඩියාවට - මහවිල වෙදමහතා හොදයිද?
    බෙහෙත් ගත්ත අය ඉන්න්වද?
    කොහොමද එතන වැඩ පිලිවෙල
    Please දන්න wena hoda අය ඉන්නව නම් කියන්න
    Meka balanna bro