Great Western දුම්රිය ස්ථානයේ සුන්දරත්වය උඩු ගුවනින් දකින්න.
Great Western දුම්රිය ස්ථානය වටගොඩ සහ රදැල්ල දුම්රිය ස්ථාන අතර පිහිටා ඇති එය ප්රධාන මාර්ගයේ 61 වන දුම්රිය ස්ථානය වේ. දුම්රිය ස්ථානය මුහුදු මට්ටමට වඩා මීටර් 1455ක් උසින් තිබෙන අතර සහ කොළඹ කොටුවෙන් කි.මී. 199ක දුරකින් පිහිටා ඇත.
දුම්රියෙන් ගමන් කරන විට මෙහිදී වටපිටාව ඉතාමත් සුන්දර ලෙස අත්විදිය හැක.
aparade. China passe oka karanawa mama hitanne