කොයින් මාස්ටර් සාපය

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මේ කොයින් මාස්ටර් එක සාපයක් කියල උඹලට හිතෙන්නෙ නැද්ද?

    වයිෆ් කාඩ් එක ඇඩ් කරලා සැරින් සැරේ $4, $5 ගෙවල spins අරගෙන මේ වෙද්දි $50ක් විතර ඉවර කරලා. ඒ මදිවට ඒකිගෙ යාලුවන්ටත් පුරුදු කරලා උන් ඔහේ ඔබලා බරගානන් කපාගෙන. එකියක් google pay එකෙන් $266ක් කපාගෙන. මට කියනවා බලන්නලු කවුරු හරි කාඩ් එකෙන් සල්ලි අරගෙනලු. කිව්වට නවත්තන්නෙත් නෑ. ඒ මදිවට උන් නරි අරුන් මුන් එනකල් ඕහේ බලාගත්තු අතේ බලන් ඉන්නවා. මොකද බන් මේකට කරන්නෙ. මේක මට හොඳින් බේරගන්න ඕනෙ තව ද්ග්ගැස්සෙන්න කලින්. :angry:



    ගෑනු දැකල නැති එවුනුයි, තැරි දාර බයියොයි පැත්ත පලාතක එන්ඩ එපා. :angry:
     

    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,267
    1,165
    113
    50d0aa9a45919bf168d9a3cad46f9a48.png

    546241458-d3edcdc1ada7de952c987eceb14b280f.jpg
     

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    wife ge asawane ban.
    bank report eka pennala poddak explain karapan.
    ahuwe naththam ithin karanna deyak na
    Statement ekak pennala kata karanna. Etakota terum ganiwi. Ehemat beri wunot card eka ayin karanna, cancel karanna wage option ekakata yanna wei
     
    • Like
    Reactions: hasithayad

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    Mkkda ban coin master kiyanne?
    ඒ මොකක්ද බන් ? සූදුවක්ද ?
    game ekak bn
    https://play.google.com/store/apps/details?id=com.moonactive.coinmaster&hl=en_US

    meka loke watema pissuwak wela thiyenne

    ගෑනිට බයේ ඉන්න ටොයියන් bump 🤣🤣🤣
    ෆුකේ කෑලිත් නැති තැරි දාර බයියන්ව ගනන් ගන්නෑ

    බයියෝන්ට එන්න එපා කියපු හින්ද ආවේ නෑ...
    ස්මාට් බයියෝ අවුලක් නෑ
     
    • Haha
    Reactions: MAHESH80

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    app එක delete කරල, මකල හූරල, block කරල, නෙට් limit කරල, $ rate එක පෙන්නල හිත හදාගනින්............
    ඒකි කම්පියටුර් කාල ඉන්නෙ :D මම හොයාගත්තා google pay බ්ලොක් කරන හැටි. බලමු


    ඈ බන් යෝධයො උඹට ගෙදර ඉන්න ගෑනිව හදාගන්න බැරුව ඉන්නැද්දිද මෙතන ඇවිල්ල රට හදන විදිය ගැන දේශන තියන්නෙ.
    සැමන් ටින් එකක ගාන පාලනේ කරගන්න බැරි එකෙක් ජනාධිපතිකම් කරන්නෙ බන්. ඔව්ව මොනාද :rolleyes: