ගෑස්ටිරික් නෙවේ බන් Gastritisමචන්ලා ගෑස්ටිරික් වලට නුවර පැත්තේ channel කරන්ඩ හොද doctor කෙනෙක් කියහන්කො
ගෑස්ටිරික් නෙවේ බන් Gastritis
ගැස් - ට්රයි -ටිස්
What causes gastric?
Gas in your stomach is primarily caused by swallowing air when you eat or drink. Most stomach gas is released when you burp. Gas forms in your large intestine (colon) when bacteria ferment carbohydrates — fiber, some starches and some sugars — that aren't digested in your small intestine.
Mekath waradi da?
Ahh. Eka uta waradila type wenna athi.gastritis තමයි නාමපදය
gastric කියලා කිව්වත් වැරදි නැහැ. හැබැයි ගෑස් නෙවෙයි "ගැස් "
සීනී රහිත පෙපර්මින්ට් පැනිය ගනින් කෑමේන් පැයකට පස්සේ තේ හැන්දක් උදේ රාත්රී - AntacidAmmta bn hamdma wadi wenw
Khd Treatment krnneDr.udayakumara
meka hodaid bnසීනී රහිත පෙපර්මින්ට් පැනිය ගනින් කෑමේන් පැයකට පස්සේ තේ හැන්දක් උදේ රාත්රී - Antacid
View attachment 101622
ඉංග්රීසි බෙහෙත් කොච්චර බිව්වත් වැඩක් නෑ.නාඩි බලලා වෙදකම් කරන වෙද මහත්තයෙක්ගෙන් බෙහෙත් ගනින්මචන්ලා ගෑස්ටිරික් වලට නුවර පැත්තේ channel කරන්ඩ හොද doctor කෙනෙක් කියහන්කො