නුවර doctor

tdilzzz

Junior member
  • Jul 22, 2016
    194
    22
    18
    මචන්ලා ගෑස්ටිරික් වල⁣ට නුවර පැත්තේ channel කරන්ඩ හොද doctor කෙනෙක් කියහන්කො
     
    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    මචන්ලා ගෑස්ටිරික් වල⁣ට නුවර පැත්තේ channel කරන්ඩ හොද doctor කෙනෙක් කියහන්කො
    ගෑස්ටිරික් නෙවේ බන් Gastritis
    ගැස් - ට්‍රයි -ටිස්
     
    • Like
    Reactions: tdilzzz

    gonfun

    Well-known member
  • Apr 27, 2018
    396
    250
    63
    ගෑස්ටිරික් නෙවේ බන් Gastritis
    ගැස් - ට්‍රයි -ටිස්

    What causes gastric?
    Gas in your stomach is primarily caused by swallowing air when you eat or drink. Most stomach gas is released when you burp. Gas forms in your large intestine (colon) when bacteria ferment carbohydrates — fiber, some starches and some sugars — that aren't digested in your small intestine.

    Mekath waradi da?
     
    • Like
    Reactions: tdilzzz

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    What causes gastric?
    Gas in your stomach is primarily caused by swallowing air when you eat or drink. Most stomach gas is released when you burp. Gas forms in your large intestine (colon) when bacteria ferment carbohydrates — fiber, some starches and some sugars — that aren't digested in your small intestine.

    Mekath waradi da?

    gastritis තමයි නාමපදය

    gastric කියලා කිව්වත් වැරදි නැහැ. හැබැයි ගෑස් නෙවෙයි "ගැස් "
     
    • Like
    Reactions: tdilzzz

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,380
    1
    32,061
    113
    - උඩරට -
    Ammta bn hamdma wadi wenw
    සීනී රහිත පෙපර්මින්ට් පැනිය ගනින් කෑමේන් පැයකට පස්සේ තේ හැන්දක් උදේ රාත්‍රී - Antacid

    290f25afbacbe2f33b1d748301be1895.jpg
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    මචන්ලා ගෑස්ටිරික් වල⁣ට නුවර පැත්තේ channel කරන්ඩ හොද doctor කෙනෙක් කියහන්කො
    ඉංග්‍රීසි බෙහෙත් කොච්චර බිව්වත් වැඩක් නෑ.නාඩි බලලා වෙදකම් කරන වෙද මහත්තයෙක්ගෙන් බෙහෙත් ගනින්
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,405
    5,516
    113
    meke un spelling mistake balanawa aruta udaw karanne nathiwa.
    thel, lunu kema adu karanna. miris serata kannath epa. duka thamai karanna deyak ne