මම උඹ අපි ගෝඨට දෙන්න ඕන ඇයි....

maxtalker

Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මං කිව්වෙ මේකත් ගෙදර කට්ටිය මෛත්‍රීගෙ පැත්තට හැරෙව්වා ත්‍රෙඩ් එකෙ පාට් ටූ වෙනව කියල... හැබැයි පේන්නෙ නං ඒකෙ ප්‍රෝ මැක්ස් වර්ෂන් එක වෙයි කියල... ඕක තමා බං කියන්නෙ නොදන්නා දේසපාලුවන් ගැන කැට තියන්න යන්න එපා කියලා...
     

    Mr.Lokka

    Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113
    කෝ මූ???
    😋😋😋
    558124.jpg
    @Pathfinder_A2Z ඇවිත් හොරෙන් බලලා යනවා
    Last seen Yesterday at 1:31 PM
    https://elakiri.com/members/pathfinder_a2z.558124/follow
     
    • Haha
    Reactions: Anatha sinhalu

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,780
    1
    58,026
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මතක තියා ගන්න..... මේක පුද්ගලයින් දෙදෙනෙක් අතර තරගයක් නෙවෙයි... මතවාද දෙකක් අතර තරගයක්.... ඔව් අලූත් මතවාදයක් බීජයක් ලෙස රෝපණය කරන අවස්ථාවක්.... ඒක රූස්ස ගහක් විදියට හැදිල සිංහලයට අභිමානයෙන් කෙළින් හිටගන්න පුලූවන් හෙවණක් හදල දෙයි.... එච්චරයි.... දවසක මැරිල යන දවසට හරි අපි ඒ අභිමානයේ පුුරෝගාමින් කියල සතුටු වෙන්න පුලූවන් වෙයි...
    කවදද ඉතින් ඔය මතවාද වැඩේ පටන් ගන්නෙ? 🥴
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,321
    100,171
    113
    'ස' සීනි මිල පාලනය කරල
    එන්ඩ එපා තොපි දැන් සැමන් පරිප්පු බයියා ගාගෙන ඕකේ. දැන් සීනිත් තියනව. :baffled:

    http://nethnews.lk/article/81490
    ඒ මේ වගේ අවස්තාවලට එරෝසන්ලට වැලි වෙනුවට සීනී පාවිච්චි කරන්න පුළුවන් වෙන්න.
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,741
    113
    හස්තිශෛලපුර
    'ස' සීනි මිල පාලනය කරල
    එන්ඩ එපා තොපි දැන් සැමන් පරිප්පු බයියා ගාගෙන ඕකේ. දැන් සීනිත් තියනව. :baffled:

    http://nethnews.lk/article/81490

    සරත් ෆොන්සේකා නොහිටියනම් මූ කොලබට වෙලා හෙහ් හෙහ් හෙහ් ගගා ඉදියි. යුද්ද කාලේ.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,321
    100,171
    113
    පාත් ෆොන්ස් ළිඳේ නේද. 😂 😂 ගූ ගිහින් හැංගිලා ඇති 😂😂
    සර් ඇත්තටම ගූඇන්පීද කොහෙද බලපන් සින්හයෙක් වගේ ඉදපු ඉරෝසන් ඊයෙ ඉදල මේ වගේ ත්‍රෙඩ් දැක්කම පුකට පැට්ට්‍රල් ගහල වගේ දුවන්නෙ.
     
    • Haha
    Reactions: Boole and Mr.Lokka

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සරත් ෆොන්සේකා නොහිටියනම් මූ කොලබට වෙලා හෙහ් හෙහ් හෙහ් ගගා ඉදියි. යුද්ද කාලේ.
    ඒකනෙ ඒකනෙ ෆොන්සේක ඉදලත් සහරානය කොළඹට කරල ගියෙ, :yes: :yes: :yes:

    සර් ඇත්තටම ගූඇන්පීද කොහෙද බලපන් සින්හයෙක් වගේ ඉදපු ඉරෝසන් ඊයෙ ඉදල මේ වගේ ත්‍රෙඩ් දැක්කම පුකට පැට්ට්‍රල් ගහල වගේ දුවන්නෙ.
    මොනාද පොන්සියො තෝ දොඩවන්නෙ තොට ඔල්මාදෙද නැත්තන් උපන් හැටිද???