මම උඹ අපි ගෝඨට දෙන්න ඕන ඇයි....

Sathira529

Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    එතකොට පාර්ලිමේන්තුවෙ තුනෙන් දෙක ගන්න පොහොට්ටු වහලුන්ගේ පරම හතුරන් වන රිෂාඩ්ගෙයි හකීම්ගෙයි පක්ෂ වල මරක්කලයින්ගේ සපෝට් එක ගත්තෙ ඇයි බං?
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වියළි පොලවක් හම්බ උනාද
    උබලගෙ සජියගෙ නම් වියලියි කියල ආරන්චියි, එකනෙ අස්වද්දඩ බැරි,

    එතකොට පාර්ලිමේන්තුවෙ තුනෙන් දෙක ගන්න පොහොට්ටු වහලුන්ගේ පරම හතුරන් වන රිෂාඩ්ගෙයි හකීම්ගෙයි පක්ෂ වල මරක්කලයින්ගේ සපෝට් එක ගත්තෙ ඇයි බං?
    උන් කැමැත්තෙන් සපෝට් කරනවනම් උන්ගෙ අත් කපන්ඩද ??? උන් මන්ත්‍රීල උන්ගෙ කැමැත්තට අත උස්සන එක අපිට අදාල නැනෙ,
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,320
    100,170
    113
    උබලගෙ සජියගෙ නම් වියලියි කියල ආරන්චියි, එකනෙ අස්වද්දඩ බැරි,
    සජිය පොන්ස් කියල උබ නොදන්නව උනාට අපි දන්නව. ඒත් මේ ගහක් ගලක් වගේ ඉදපු සර්ට මොකද උනේ කියල හිතා ගන්න බැරුව ඉන්නෙ.
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,740
    113
    හස්තිශෛලපුර
    ඒකනෙ ඒකනෙ ෆොන්සේක ඉදලත් සහරානය කොළඹට කරල ගියෙ, :yes: :yes: :yes:


    මොනාද පොන්සියො තෝ දොඩවන්නෙ තොට ඔල්මාදෙද නැත්තන් උපන් හැටිද???

    තාම හොයනවා ගහපු උන් ඇවිත් අවුරුද්දයි.. මූ ඉද්දී ගැහුවනම් කියයි හෙහ් හෙහ් හෙහ් ජනතාවගේ වැරැද්ද කියලා..
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තාම හොයනවා ගහපු උන් ඇවිත් අවුරුද්දයි.. මූ ඉද්දී ගැහුවනම් කියයි හෙහ් හෙහ් හෙහ් ජනතාවගේ වැරැද්ද කියලා..
    හොයන් නැතුව තෝ කියන්නෙ පොන්ස්, තොපි කට පුක වහගෙන ගහල යනකන් බලන් උන්න වගේ ඉන්ඩ කියලද???
     
    • Dislike
    Reactions: Mr.Lokka

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    අඩේ @Pathfinder_A2Z @Boralugoda01 @හෙනයා @dath kimbula @Anonymous_Abstract @Hyaenidae මුන් එකෙක් වත් නෑ නේ දැන්, තව සෙට් එකක්ම හිටියා සිරා

    :cry: :cry: :cry: දැන් ඉන්න උන් මෙලො රහක් නෑ, (මාත් ඇතුලුව)
    ආ ඒගොල්ලන්ට සනීපයි දැන්! :LOL: :LOL:
    giphy.gif
     

    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    • Love
    Reactions: The Hacker

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,740
    113
    හස්තිශෛලපුර
    හොයන් නැතුව තෝ කියන්නෙ පොන්ස්, තොපි වගේ කට පුක වහගෙන ගහල යනකන් බලන් උන්න වගේ ඉන්ඩ කියලද???

    මොනවද හොයන්නේ තවත්? පබයත් උබලාගේ හම්බයෝ ටිකත් උබලගේ..

    මේවගේ නිවටයෙක් කොහොම යුද්ද කරන්නද බන්?
     
    • Haha
    Reactions: Mr.Lokka

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,320
    100,170
    113
    හොයන් නැතුව තෝ කියන්නෙ පොන්ස්, තොපි කට පුක වහගෙන ගහල යනකන් බලන් උන්න වගේ ඉන්ඩ කියලද???

    එව්ව නෙවෙයි කෝ වියළි බිම
     
    • Haha
    Reactions: Mr.Lokka

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මොනවද හොයන්නේ තවත්? පබයත් උබලාගේ හම්බයෝ ටිකත් උබලගේ..

    මේවගේ නිවටයෙක් කොහොම යුද්ද කරන්නද බන්?
    එකනෙ උබ ඕක ගිහින් කියපන් පොන්ස් කොමිසමට , හොයන්ඩ එපා අරක මේක අනික ඔය හැල්ලම කියපන් එතකොට හරිනෙ මම හිතන්නෙ ඒක උන්න විනිසුරුතුමාලට උබට වගේ තේරෙන්නෙ නැතුව ඇති ඒකයි තාම හොයන්නෙ,


    එව්ව නෙවෙයි කෝ වියළි බිම
    උබ අහල බලපන් බන් සජියගෙන් උබට පෙන්නයි, :yes: :yes:
     
    • Dislike
    Reactions: Mr.Lokka

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    වැරදිලාවත් සජිය දිනුවොත්.... දේශපාලකය කියනවා ‘‘දැක්කනේ අපි මරක්කලයි දෙමලයි තරහ කරගෙන බෑ.... උන් ඉල්ලන දේ දීලා අපි උන්ගේ චන්ද ටික රැුකගන්න ඕන.... සිංහල එවුන් ඕන දෙයක් සතියෙන් අමතක කරනවා... චන්දයක් ළං වෙන කොට ජොබ් කට්ටක්, සිමෙන්ති කොට්ටක්, වැසිකිළ කටක්, බත් පාර්සලයක්, බෝතලයක් දීලා උන්ව ෂේප් කරගන්න පුලූවන්....’’ එතකොට සිංහල උඹලට හිතෙන්නේ මොකක්ද...? පුක හපාගෙන මැරෙන්න හිතෙන්නේ නැද්ද...???
    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     

    Quentin MacLeod

    Well-known member
  • Sep 15, 2020
    587
    517
    93
    මම උඹ අපි ගෝඨට දෙන්න ඕන ඇයි....

    මම උඹ අපි ගෝඨට දෙන්න ඕන ඇයි....

    ගෝඨ කියන්නේ ලංකාවේ අපිට සියලූ දේ ම දෙන ඉන්ද්‍රජාලිකයෙක් නොවනු ඇත.... කියන තරම් ගෝඨ වැඩක් නොකරන්නට ද ඉඩ ඇත.... ගෝඨ තවත් එක් දේශපාලන චරිතයක් ද වනු ඇත....

    එහෙනම් ඇයි ගෝඨට කඬේ යන්නේ....???????

    නැත.... අප ගෝඨට කඬේ යන්නේ නැත.... අපි කරනුයේ පිළිලයක් වූ මතවාදයක් මේ පොළවෙන් උදුරා දමා නව මතවාදයක් මේ පොළවේ රෝපණය කිරීමය....

    මොකක්ද ඔය කියන මතවාදය....????

    සජිත් දිනයි.... ඌට දෙමළ මුස්ලිම් එවුන්ගේ චන්ද තියෙනවා.... සිංහලය 50 ට 50 බෙදෙනවා ඒ නිසා සජිය දිනුම්.... ඔව් එදා මෙදා තුර මේ පොළවේ වල් බිහි වූවා සේ ව්‍යාප්ත වෙලා තියෙන මතවාදය තමයි ඒක... කෙටියෙන් කියනවා නම් ‘‘සිංහලය බෙදෙනවා - අනෙක් එවුන් එක රොත්තකට එක පැත්තකට’’

    ඉතිං.... කිලෝ ගණන් සිංහලයගේ පරමාධිපත්‍ය බලය අරික්කාලක් වූ සුලු චන්දවලට බාල්දු වෙනවා....

    ඒකයි මම කිව්වේ මේක සජිත් - ගෝඨ අතර තරගයක් නෙවෙයි.... මතවාද දෙකක් අතර තරගයක් කියලා...

    සිංහල එවුන් (බෞද්ධ හෝ කතෝලික වේවා* එක පැත්තකට එක අරමුණකට ගාල් වෙන්න කාලේ ඇවිල්ලා.... සිංහලයට කෙලවලා සිංහලයට පස්ස පැත්ත පෙන්නලා මේ රටේ ආණ්ඩු හදන්න බෑ කියන එක පෙන්නන දවස ඇවිල්ලා.... සජියට මේ පාර කෙලවල දැම්මම ඇතිවන අලූත් මතවාදය මොකක්ද....???

    ‘‘සජියට දෙමළයි මරක්කලයයි සපෝට් කළාට සිංහලයා සපෝට් කළේ නෑ.... ඒ හින්ද ඌට රටේ ජනාධිපතිවෙන්න බැරි වුණා.... ’’ කොහොමද ඒක... එතනින් පස්සේ මොකක් වෙයිද...???

    ඔය දැන් සිංහලයට එළිපිට කෝචෝක් කරන එවුන් රහසේ කතා කරන්න පටන් ගනියි.... සිංහලයට කෙළවල බෑ.... ඌව තරහ කරගත්තොත් බඩු බනිස් කියලා... එතකොට අලූත් මතවාදයක් හැදෙයි.... දේශාපාලන හැතිකරේ අලූතින් හිතන්න පටන් ගනියි.... සිංහලයට කෙණහිලි කරන එක, අපගේ සංස්කෘතිය අභිමානය අමු අමුවේ විනාශ කරන දේවල්වලින් ඈත් වෙයි....

    ‘‘ඔය සුලූ ජාතිකයින්ගේ චන්ද නැතිවට ආණ්ඩු හදන්න පුලූවන් වුණාට සිංහලයගේ චන්ද නැත්තං ආණ්ඩු හදන්න බෑ’’

    ඕන්න එතකොට අර කිලෝ එකේ පරමාධිපත්‍යයට නිසි තැන ලැබෙනවා... අරික්කාල, තුන්කාල ගැලවිලා යනවා....

    වැරදිලාවත් සජිය දිනුවොත්.... දේශපාලකය කියනවා ‘‘දැක්කනේ අපි මරක්කලයි දෙමලයි තරහ කරගෙන බෑ.... උන් ඉල්ලන දේ දීලා අපි උන්ගේ චන්ද ටික රැුකගන්න ඕන.... සිංහල එවුන් ඕන දෙයක් සතියෙන් අමතක කරනවා... චන්දයක් ළං වෙන කොට ජොබ් කට්ටක්, සිමෙන්ති කොට්ටක්, වැසිකිළ කටක්, බත් පාර්සලයක්, බෝතලයක් දීලා උන්ව ෂේප් කරගන්න පුලූවන්....’’ එතකොට සිංහල උඹලට හිතෙන්නේ මොකක්ද...? පුක හපාගෙන මැරෙන්න හිතෙන්නේ නැද්ද...???

    ඒකයි මහා සංඝරත්නයත්, රටට ආදරේ අතිශය බහුතරයක් මේ තීරණාත්මක අවස්ථාවක්, අන්තිම අවස්ථාවක් කියල කියන්නේ.... ආයේ නෝ චාන්ස්.... අපි අපේ රටේ අවතැන් වෙන තැනට වැඬේ සිද්දවෙන එක නියතයි....

    මතක තියා ගන්න..... මේක පුද්ගලයින් දෙදෙනෙක් අතර තරගයක් නෙවෙයි... මතවාද දෙකක් අතර තරගයක්.... ඔව් අලූත් මතවාදයක් බීජයක් ලෙස රෝපණය කරන අවස්ථාවක්.... ඒක රූස්ස ගහක් විදියට හැදිල සිංහලයට අභිමානයෙන් කෙළින් හිටගන්න පුලූවන් හෙවණක් හදල දෙයි.... එච්චරයි.... දවසක මැරිල යන දවසට හරි අපි ඒ අභිමානයේ පුුරෝගාමින් කියල සතුටු වෙන්න පුලූවන් වෙයි...

    @Pathfinder_A2Z after one year :-
    "ඒ කාලෙ සුළු වැරැද්දක් උනා තමයි ඒත් එහෙම අපහස කරන එක වැරදී"
     
    • Haha
    Reactions: Smartm and Mr.Lokka