පළමු පාඩම
දෙවන පාඩම
තුන්වන පාඩම
අද අපේ Batch Programming Lesson Series එකේ හතර වෙනි Lesson එක. අද loops ගැන බලමු.
ඔයා මොකක් හරි Programming Language එකක් කලින් කරලා තියෙන කෙනෙක් නම් ඔයා දැනටමත් දන්නවා ඇති මේ loops කියන්නේ මොනවද කියලා. loops වලදි වෙන්නේ යම් දෙයක් නැවත නැවත සිදුවෙන එක.
මේ සඳහා යොදා ගන්නේ
goto
කියන Command එක.
loop එකක් පටන්ගන්නකොට : ලකුණ සමඟ අපිට කැමති නමක්, ඉලක්කමක් වගේ දෙයක් දෙන්න පුළුවන්. ඊට පස්සේ loop වෙන්න අවශ්‍ය දේ loop body එක තුළ Type කරන්න. අවසානයේ goto යන්න ඉදිරියෙන් : ලකුණ සමඟ ලබා දුන් නම හෝ ඉලක්කම හෝ අකුර නැවත ලබා දී loop එක අවසන් කරන්න. පහත ආකාරයට,
ඉහත රූපයේ Structure එකට අනුව ඔයාට Code කරන්න පුළුවන්. අපි පොඩි උදාහරණයක් බලමු.
ඔය රතු පාටින් පෙන්වලා තියෙනේ loop එකේ ආරම්භය සහ අවසානය.
මෙහිදී Result එක විදියට hey, Batch! කියලා දිගටම Print වෙනවා. ඒ අපි loop එකට අවසන් කරන්න කියලා කියපු නැති නිසා. (මෙහෙම දිගටම Print වෙන එක නවත්වන්න Ctrl+C press කරන්න). දැන් අපි මෙතනට Pause Command එක යොදලා බලමු.
දැක්කද එතකොට එකපාරයි hey, Batch!කියලා Print වෙන්නෙ. ඔයාගෙ Key Board එකේ මොකක් හරි Key එකක් press කරාම තව කැමති වාරයක් එහෙම Print කර ගන්න පුළුවන්. මම හිතනවා දැන් ඔයාට වැඩේ තේරෙන්න ඇති කියලා. ඔයාට Randomly Numbers ටිකක් Print කර ගන්න ඕනෙ නම් මේ විදියට Code කරන්න තියෙන්නෙ.
color Command එක ගැන දන්නෙ නැත්නම් මෙතන බලන්න.
හැබැයි මම ඔයාලට Warning එකක් දෙන්න කැමතියි. මොකද ඔයාලා start Command එක මෙතනට යොදා ගත්තොත් උදාහරණයක් විදියට අපේ Browser එක, එක දිගට Open වෙන්න දුන්නා කියලා හිතමු. එහෙම උනොත් ඔයාගෙ Computer එක Crash වෙන්න පුළුවන්. ඒ වගේම එක දිගට Folders වගේ දේවල් හැදෙන්න දීලා Hard Drive එකට එහෙම මොනවා හරි උනොත් ඔන්න මම නෑ හොදේ.
තව පුංචි දෙයක් කියලා දෙන්නම්. මේකෙන් පුළුවන් අපේ පරිගණකයේ තියෙන සියලුම Files සහ Folders වල තොරතුරු බලාගන්න.
කොහොමද ඒක. හරි එහෙනම් ඔන්න ඔහොම තමයි loops එක්ක වැඩ කරන්නේ. ඉතින් අදට පාඩම ඉවරයි. කාටවත් හිරිහැරයක් කරන්න නම් මේවා යොදා ගන්න එපා.
ඊළඟ කොටසෙන් ඉක්මනටම හමුවෙමු.
Source