Mama iye Ratnapura to Homagama Giya, Ingiriya haraha ghin, Kirielle checkpoint ekak tibba aye , ingiriya kirielle boarder eke tibba , kohewath nawaththanne natiwa digatama yanna kiuwa homagamata wenakm. policyen bahinna epa kiuwa ingiriya athara maga nirodayana kalapayak kiyala,

ඔයා කැන්ඩි කොහෙද යාලුවේ
යහලතැන්නෙ නේද?
කෑම කඩයක් තියෙනවද?
BUMP BRO....
district border ekedi bassanawa![]()
I rode from Kaduwela to Kegalle & vice versa on Monday at mid night( Balummahara, Nittabuwa, Ambepulla), there were few roadblocks & some cops, but they didn't seem to be care.
බස් තියනවා උදේ 6 ට වාගේ වරකපොලට නුවර ctb. ඉටපස්සේ නම් ඇති. ඒත් ඉයේ හවස 7 විතර ගලිගමුවේ හිටියා ආපහු වරකාපොලට එන්න normal එකබස් එකක්වත් ආවේ නෑ. AC දේකක් ආවා. දෙවනි එකේ 7:30 විතර නැගලා 100 දීලා ආවා. ඔය දේකනම් පෙරෙදත් ආවා. එතනින් පස්සෙ කියන්න දන්නේ නෑ
යහලතැන්න කොහෙද තියෙන්නේ බන් ? මම ඒ පැත්තේ නෙවේ ?
එල
අෆ්ෆා... ප්රයිවට් වාහනේක ගියොත් ?
බස් එකේ ද?
ප්රයිවට් ඒවගෙන් පුලුවන්ද බන් ? කොලබට එන්න ?
කොලබට ආව කියන්නේ ආයේ එලියට යන්න දෙන එකක් නෑ නේ ?
සුවර් ද ?
BUS yanwa machan, mama dekka Highlvl eke 122/ 99 yanwa , mama wahane gye mcnබස් වැඩ ද බන් ?
හිටපන්කො අද යනගමන් අහලා කියන්නම්. බස් ගාස්තු වැඩිකරපු නිසා අදවත් වැඩකරයිද දන්නෑ normal bus රෑ වෙලා.ප්රයිවට් ඒවගෙන් පුලුවන්ද බන් ? කොලබට එන්න ?
Mama kandy indala ena gaman balagena awe. Anith paththata yana wahana check kare na kohewath
BUS yanwa machan, mama dekka Highlvl eke 122/ 99 yanwa , mama wahane gye mcn
හිටපන්කො අද යනගමන් අහලා කියන්නම්. බස් ගාස්තු වැඩිකරපු නිසා අදවත් වැඩකරයිද දන්නෑ normal bus රෑ වෙලා.
මන් හවසට යන්නේ මහරගම මහනුවර එකේ අවිස්සාවෙල්ල හරහ එකනම් එනවා