අස්වැසුම දෙන්නෙ කොහොම අයටද

Besamaayam

Well-known member
  • Jan 10, 2026
    2,012
    3,010
    113
    43
    Wakanda
    වයිෆ්ට ජොබ් එකක් නෑ දැන් මටත් ස්ථිර ආදායමක් කියල නෑ සැලුන් එකේ දවස් පඩි
    ඉන්නෙත් කොලබ කුලියට. මටත් ඕක ගන්න පුලුවන්ද?