Dialog Facebook Unlimited Package

SIB

Active member
  • Aug 18, 2015
    199
    170
    43
    Dialog Facebook Unlimited Package eka self care app eken active karama Salli kapenwa package eka watenne na.dn deparakma ehema una.Unta complain kala taama response ekak na.
     
    GDKN2

    Well-known member
  • Oct 27, 2020
    1,474
    2,025
    113
    ඔව් බන් මම app එකෙන් youtube දැම්ම ඒකත් එහෙමයි. මම උන්ට Complain කරාම කියනවා Phone එකේ update ගිහිල්ලලු. මම නෑ කිව්වා. IT එකේ උන්ට connect කරනවා කිව්වා තාම නෑ. රෙද්ද. Data යි සල්ලියි නැති උනාම නම් free YouTube යනවත් එක්ක. මොන මගුලක්ද මන්දා.
     
    • Love
    Reactions: SIB

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,994
    1
    31,519
    113
    - උඩරට -
    මගේ නම් ඔය කිසි අවුලක් නෑ..
    ගොඩක් සැරයක් දැම්මේ ඇප් එකෙන් තමා..
    දාපු ගමන් ඇක්ටිව් වෙනවා..

    උබලගේ වැඩ නැත්තම් ඔය ඇප් එක අප්ඩේට් කරපන්..
    එහෙම නැති උනාමත් ඔහොම වෙන්න පුලුවන්.
     
    • Love
    Reactions: SIB

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,591
    1,856
    113
    mata nam FB package eka aulak naa unge app eken thamai active kale

    ඔව් බන් මම app එකෙන් youtube දැම්ම ඒකත් එහෙමයි. මම උන්ට Complain කරාම කියනවා Phone එකේ update ගිහිල්ලලු. මම නෑ කිව්වා. IT එකේ උන්ට connect කරනවා කිව්වා තාම නෑ. රෙද්ද. Data යි සල්ලියි නැති උනාම නම් free YouTube යනවත් එක්ක. මොන මගුලක්ද මන්දා.
    habai machan 360p needa ooke maximum video quality eka eeta vadaa vadi karanawa nam salli kapenawa
     
    • Love
    Reactions: SIB

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,269
    1
    2,508
    113
    උන්ගේ whatsapp නම්බර් එකට msg කරලා කියන්න,.

    ඔය මගුල දාගත්ම ස්පීඞ් එක අඩුයි වගේ දැනෙනවා.,මට youtube,whatsapp,fb මාස 6ක් free,එක active උණු දවසේ ඉදලා ස්ලෝ,දැන් මොබිටෙල් එකෙන් normal බ්‍රව්සිං වලට data use කරන්නේ
     
    • Love
    Reactions: SIB

    GDKN2

    Well-known member
  • Oct 27, 2020
    1,474
    2,025
    113
    habai machan 360p needa ooke maximum video quality eka eeta vadaa vadi karanawa nam salli kapenawa

    එහෙම නෑ මචං උන් දෙන්නේ 360p Buffer නොවී බලන speed එකක්. ලොකු quality දාලා බලන්න පුලුවන් හැබැයි buffer වෙනවා. එහෙම නැතුව ලොකු ඒවා බලනවනම් charge mood කියලා එකක් තියෙනවා. එතකොට package එක temporary off වෙනවා.