දැන් තේරෙනවනේ ආයේ නම් ගෝටට දෙන්නේ නෑ කියල වැලලෙන්න හදන්නේ ජෙප්පොයි , සජබයියෝයි කියල ........ 

ඔය සජියා ජනාධිපති අපේක්ෂකයා වෙන්න අවුරුදු ගානකට කලින් ඉඳන් අපි ගෝටට චන්දෙ දෙන්න හිටියෙ ඒ හින්ද සජිය හිටියනං මෙහෙමයි අරෙහෙමයි කියල හිත සනසගන්න බෑ කොච්චර නරකද හොඳද කියන්න පුළුවන් අවුරදු පහ ඉවරවුනාම.ඔව් බන්
ගෝටා හිතුවෙ තරම් බුලට් එකක් නෙවෙයි, ඒත් සජියා ජනාධිපති උනානම් රටේ ඉඩම් ටික නාස්තිකරකර හුන්ඩු ගෙවල් හද හදා ඉදියි රටේ පාලනය පෑත්තකින් තියලා, රන්ජා පොලිස්පති, අධිකරණ විනිසුරුවරු දාලා වලං හෝදවයි. එක එකා එක එක පැතිවල රජවෙයි.
ඒ හන්දා ගෝටා කොච්චර නරක උනත් ඊට වඩා හොද නායකයෙකුත් පේනතෙක්මානෙක නෑ, සිංහලුන්ගෙ අවාසනාව

අර බූරු පුතා ජනාදිපති උනානම් කරයි.
මෙලහට ලන්කාවෙන් බාගයක් වලේ 


habai machan Second reason eka "muslim aya walalana eka" ehemama dammama apith godak muslim un wagema racist la wenawa.ඇත්තටම සතුටු වෙනව. ඒ වෙලාවෙ ඡන්දෙ දෙන්න කියල හිටියෙ 3 දෙනයි. සජිය, ජවිපෙ, ගෝඨ. ඔය 3 දෙනාගෙන් හොඳම කෙනා තේරුව කියල හිතනව.
අර මුස්ලිම් මිනී වළලන්න ඉඩ දුන්න කියල ඇහුවම ලොකු අවුලක් ආව ඒත් ඒක එහෙම නෙමෙයි ලු නේ. බලමුකො මොකද වෙන්නෙ කියල.
මේ ආණ්ඩුවෙන් මට අවුල් වෙන වැරදි දෙකයි වුණේ.
1. තොණ්ඩමන්ගෙ මළ ගෙදර
2. ඔය මුස්ලිම් මිනී වළලන සීන් එක(තාම කන්ෆර්ම් නෑ)
ඒ ඇරෙන්න ආණ්ඩුවෙ Performance බලන්න විදියක් මේ කොරෝනා සීන් එකක් නිසා. මෙහෙම වෛරස් එකක් එන්නෙ නැතුව මේ විදියට නම් වැඩ කරගෙන යන්නෙ තදින්ම විරුද්ධයි.
(මගේ මේ කමෙන්ට් එක මොළයක් තියෙන අය සඳහා පමණයි. ස්වාධීන ලේබල් ගහගෙන පක්ෂවලට කඩේ යන අය සඳහා නොවේ)
ඔය ප්රශ්නෙ ගැන ඥානසාර හාමුදුරුවො දක්වපු අදහසට නම් මමත් එකගයි,habai machan Second reason eka "muslim aya walalana eka" ehemama dammama apith godak muslim un wagema racist la wenawa.
mehema unanam uba kiyana eka sadaranai "Medical Council eka covid nisa maruna ayawa walalanna epa kiyaddi, gov eka muslim ayawa walalanna permission dunna" nam, uba kiyana ekata 100% ekagai.
Habai Medical council eken covid walin marena ayawa walaluwata health concern ekak nathnam walaluwata kamak naa kiyalai mama hithanne.

ගෝඨාට ඡන්දය දුන්නු එක ගැන තාමත් සතුටුයි කියල වෝට් කරාට, දැන්නම් දුකයි කියන එකට වෝට් කරන එවුන් බහුතරය ජෙප්පෝ සහ ටොයියෝ! ඉතිම් බන් උබට හිතෙන් නැද්ද උබ උන්ට නොදැනීම ගොනාට අන්දලයි කියලා... දෙකෙන්ම වෝට් වෙන්නේ ගෝඨට දුන්නයි කියන එකනේ බන්...!![]()
![]()
![]()
මේවගේ තෙර්ඩ් ඕපන් දාන්ඩ ඕන එතකොට ඔය ෆේක් වෝට් වැටෙන්නෙ නැ, ජෙප්පො සහ ගුපියො දුකයි කියල වෝට් කරනව , මේවගේ ඒව දාන්ඩ ඕන ඕපන් ..