ගෝඨාට ඡන්දය දුන්නු එක ගැන

ගෝඨාට ඡන්දය දුන්නු එක ගැන


  • Total voters
    289
  • Poll closed .

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    දැන් තේරෙනවනේ ආයේ නම් ගෝටට දෙන්නේ නෑ කියල වැලලෙන්න හදන්නේ ජෙප්පොයි , සජබයියෝයි කියල ........ :ROFLMAO::ROFLMAO:
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,541
    5,559
    113
    ඇයි අහන්නේ,එන්නද
    දුකයි කියලා කියන්න තාමත් බෑ
    හේතුව මූ පට්ට නිසා නෙමේ
    සජියා හෝ වෙන මූට වඩා දශමයක් හරි හොඳ එකෙක් නොසිටිය නිසා

    ඉතියෝපියාවේ ජනාධිපති වගේ එකෙක් ඉල්ලා මූට ජන්දේ දුන්නා නම් අනිවා ඟඟක මුහුදක පනිනවා
    ඒත් තරඟ කල අනික් හරක් එක්ක බලද්දි තාමත් මූට දුන්න එක ගැන සතුටුයි.
    මොකද තාමත් පට්ටම කුජීත කියන මට්ටමට නාපු නිසා

    හැමවෙලේම මතක තියාගනින් කීවේ මූ හොඳයි නෙමේ
    මූ එක්ක තරඟ කල සජියා ඇතුළු හිපාටුවන්ට වඩා මූ හොඳයි
     

    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    අර මොන්ගලොයිඩ් පුතානෝ එක්ක බැලුවම ගෝඨා කියන්නේ නියම පෞරුෂත්වයක් තියෙන කෙනෙක්! අර පච ලපයයි, පොංගල් හාමුයි එක්කත් බැලුවම දාහෙන් සම්පතක්... :love2:

    මේ යන විදිහ කාටවත් කරන්න බෑ ගෝඨට ඇරෙන්න! මෙතන මහින්ද නැතිනම් ගෝඨා මීට වැඩිය හොඳට කරනවා! මෑන්ස් යටින් බාල්දි පෙරලනවා හොරාවගේ ඉඳන්. :cautious: අර මිනිහගේ කකුලෙන් අදිනවා. 😉 ආයේ අර හොරනඩේටම සෙට්වෙන පොටක් තමා ඉතිම්. සුවර් නෑ හොර නඩේ ඉන්නකම්! නිකමට හිතපන්කෝ ගෝඨා මේ සිස්ටම් චේන්ජ් කරන්න යන්නේ ලෝක හොරාව අගමැති පුටුවේ තියාගෙන! 🤪 පැත්තකින් බැසිල්! 🤣 මහින්දගේ පුල් ප්ලෑන නාමල් ජනාධිපති කරවන්න. 🤩 ඔතන බැසිල් ගේමට එන්ටර් වෙලා ඉන්නේ හොරාට! :unsure: ඒත් ලෝක හොරාට ඕක තේරිලා ඔහේ නොතේරුන ගානට ඉන්නේ! 🙃 🤣 🥳 හැබැයි මේ දෙන්නගෙන් එක්කෙනෙක්ටවත් දිනන්න බෑ. 😁 බලපන් ඉස්සරහට මොකද වෙන්නේ කියලා... 😱 🤣

    ඉට්ස් ඕව්කේ බෙයිබි කියයිද දන්නෑ ඉස්සරහට! 🥴 හැටනමලස්සෙ වීම ගැන ආඩම්බරයි! 😍 ඒ වගේම දුකයි!!! ☹ 🤪
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔව් බන්
    ගෝටා හිතුවෙ තරම් බුලට් එකක් නෙවෙයි, ඒත් සජියා ජනාධිපති උනානම් රටේ ඉඩම් ටික නාස්තිකරකර හුන්ඩු ගෙවල් හද හදා ඉදියි රටේ පාලනය පෑත්තකින් තියලා, රන්ජා පොලිස්පති, අධිකරණ විනිසුරුවරු දාලා වලං හෝදවයි. එක එකා එක එක පැතිවල රජවෙයි.

    ඒ හන්දා ගෝටා කොච්චර නරක උනත් ඊට වඩා හොද නායකයෙකුත් පේනතෙක්මානෙක නෑ, සිංහලුන්ගෙ අවාසනාව
    ඔය සජියා ජනාධිපති අපේක්ෂකයා වෙන්න අවුරුදු ගානකට කලින් ඉඳන් අපි ගෝටට චන්දෙ දෙන්න හිටියෙ ඒ හින්ද සජිය හිටියනං මෙහෙමයි අරෙහෙමයි කියල හිත සනසගන්න බෑ කොච්චර නරකද හොඳද කියන්න පුළුවන් අවුරදු පහ ඉවරවුනාම.

    යහපාලනේ උනත් මුල් අවුරුද්දේ හොඳට තිබුන පස්සෙ තමා බෝම්බ කාල කෙලවගත්තේ. මහින්ද උනත් බලේට ඇවිත් පලවෙනි අවුරුද්ද ඔහේ හිටිය අවුරුදු පහක් ගියාට පස්සේ තමා යුද්දේ දිනල සිංහය වගේ කලඑලි බැස්සෙ. කාගේ උනත් අවුරුද්දකින් හොඳ නරක කියන්න බෑ
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    "පුළුවන් නං හෙට ආයෙත් ජනාධිපතිවරණෙ තියන්න ආයෙත් දෙන්නේ ගෝටට " :yes::yes: අර බූරු පුතා ජනාදිපති උනානම් කරයි. :rofl:මෙලහට ලන්කාවෙන් බාගයක් වලේ :lol::lol::lol:
     
    • Like
    Reactions: Amos and erozan

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඩයනා කිවේ, ගෝටා හැර , අනික් ඔක්කොම කොටළුවෝ කියලා. අන්න ඒ කොටළුවෝ ගොටාට වැඩ කරන්න දෙන්න නෑ. කකුලෙන් අදිනවා.
     
    • Haha
    Reactions: viribus

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ඇත්තටම සතුටු වෙනව. ඒ වෙලාවෙ ඡන්දෙ දෙන්න කියල හිටියෙ 3 දෙනයි. සජිය, ජවිපෙ, ගෝඨ. ඔය 3 දෙනාගෙන් හොඳම කෙනා තේරුව කියල හිතනව.

    අර මුස්ලිම් මිනී වළලන්න ඉඩ දුන්න කියල ඇහුවම ලොකු අවුලක් ආව ඒත් ඒක එහෙම නෙමෙයි ලු නේ. බලමුකො මොකද වෙන්නෙ කියල.

    මේ ආණ්ඩුවෙන් මට අවුල් වෙන වැරදි දෙකයි වුණේ.
    1. තොණ්ඩමන්ගෙ මළ ගෙදර
    2. ඔය මුස්ලිම් මිනී වළලන සීන් එක(තාම කන්ෆර්ම් නෑ)

    ඒ ඇරෙන්න ආණ්ඩුවෙ Performance බලන්න විදියක් මේ කොරෝනා සීන් එකක් නිසා නෑ. මෙහෙම වෛරස් එකක් එන්නෙ නැතුව මේ විදියට නම් වැඩ කරගෙන යන්නෙ තදින්ම විරුද්ධයි.


    (මගේ මේ කමෙන්ට් එක මොළයක් තියෙන අය සඳහා පමණයි. ස්වාධීන ලේබල් ගහගෙන පක්ෂවලට කඩේ යන අය සඳහා නොවේ)
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕන්න ඕකනෙ මම කියන්නෙ ජනාධිපතිතුමාට චන්දෙ දුන්න අය අදටත් නොසෙල්වි එතුමා වෙනුවෙන් ඉන්නව, මෝඩ පුතාගෙ මෝඩයො දැගලුව කියල අපිට කිසීම ගැටලුවක් නැ හැමෝම සතුටු කරන්ඩ බැනෙ එහෙම ඕනෙත් නැ..
     

    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    ඇත්තටම සතුටු වෙනව. ඒ වෙලාවෙ ඡන්දෙ දෙන්න කියල හිටියෙ 3 දෙනයි. සජිය, ජවිපෙ, ගෝඨ. ඔය 3 දෙනාගෙන් හොඳම කෙනා තේරුව කියල හිතනව.

    අර මුස්ලිම් මිනී වළලන්න ඉඩ දුන්න කියල ඇහුවම ලොකු අවුලක් ආව ඒත් ඒක එහෙම නෙමෙයි ලු නේ. බලමුකො මොකද වෙන්නෙ කියල.

    මේ ආණ්ඩුවෙන් මට අවුල් වෙන වැරදි දෙකයි වුණේ.
    1. තොණ්ඩමන්ගෙ මළ ගෙදර
    2. ඔය මුස්ලිම් මිනී වළලන සීන් එක(තාම කන්ෆර්ම් නෑ)

    ඒ ඇරෙන්න ආණ්ඩුවෙ Performance බලන්න විදියක් මේ කොරෝනා සීන් එකක් නිසා. මෙහෙම වෛරස් එකක් එන්නෙ නැතුව මේ විදියට නම් වැඩ කරගෙන යන්නෙ තදින්ම විරුද්ධයි.


    (මගේ මේ කමෙන්ට් එක මොළයක් තියෙන අය සඳහා පමණයි. ස්වාධීන ලේබල් ගහගෙන පක්ෂවලට කඩේ යන අය සඳහා නොවේ)
    habai machan Second reason eka "muslim aya walalana eka" ehemama dammama apith godak muslim un wagema racist la wenawa.

    mehema unanam uba kiyana eka sadaranai "Medical Council eka covid nisa maruna ayawa walalanna epa kiyaddi, gov eka muslim ayawa walalanna permission dunna" nam, uba kiyana ekata 100% ekagai.

    Habai Medical council eken covid walin marena ayawa walaluwata health concern ekak nathnam walaluwata kamak naa kiyalai mama hithanne.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    habai machan Second reason eka "muslim aya walalana eka" ehemama dammama apith godak muslim un wagema racist la wenawa.

    mehema unanam uba kiyana eka sadaranai "Medical Council eka covid nisa maruna ayawa walalanna epa kiyaddi, gov eka muslim ayawa walalanna permission dunna" nam, uba kiyana ekata 100% ekagai.

    Habai Medical council eken covid walin marena ayawa walaluwata health concern ekak nathnam walaluwata kamak naa kiyalai mama hithanne.
    ඔය ප්‍රශ්නෙ ගැන ඥානසාර හාමුදුරුවො දක්වපු අදහසට නම් මමත් එකගයි,
     

    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    ගෝඨාට ඡන්දය දුන්නු එක ගැන තාමත් සතුටුයි කියල වෝට් කරාට, දැන්නම් දුකයි කියන එකට වෝට් කරන එවුන් බහුතරය ජෙප්පෝ සහ ටොයියෝ! ඉතිම් බන් උබට හිතෙන් නැද්ද උබ උන්ට නොදැනීම ගොනාට අන්දලයි කියලා... දෙකෙන්ම වෝට් වෙන්නේ ගෝඨට දුන්නයි කියන එකනේ බන්...! :baffled: :lol: :rofl:
     

    kasdbg

    Well-known member
  • Oct 18, 2011
    1,956
    1
    1,157
    113
    Mofos එකේ
    දැන් නම් දුකයි... එත් මෝඩ පුතනොට වඩා නම් හොදයි... :LOL: (2)

    ඊළඟ පාර පාඨලී වගේ ඉල්ලුවොත් නම් දෙනව.

    PS - මට එපා වුනේ තම්බින්ට පුක දෙන නිසා. නැත්නම් අනිත් ඔක්කොම හොඳයි.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගෝඨාට ඡන්දය දුන්නු එක ගැන තාමත් සතුටුයි කියල වෝට් කරාට, දැන්නම් දුකයි කියන එකට වෝට් කරන එවුන් බහුතරය ජෙප්පෝ සහ ටොයියෝ! ඉතිම් බන් උබට හිතෙන් නැද්ද උබ උන්ට නොදැනීම ගොනාට අන්දලයි කියලා... දෙකෙන්ම වෝට් වෙන්නේ ගෝඨට දුන්නයි කියන එකනේ බන්...! :baffled: :lol: :rofl:
    :yes: මේවගේ තෙර්ඩ් ඕපන් දාන්ඩ ඕන එතකොට ඔය ෆේක් වෝට් වැටෙන්නෙ නැ, ජෙප්පො සහ ගුපියො දුකයි කියල වෝට් කරනව , මේවගේ ඒව දාන්ඩ ඕන ඕපන් ..
     
    • Like
    Reactions: Lokupappa

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    ගෝඨාට ඡන්දය දුන්නු එක ගැන

    දැන්නම් දුකයි

    bestdivx, Smartm. Naruto7, rangana26, skymicro, saturn, JokerFan, reddeckuka, Zeuz :rolleyes:

    පුතානොව රැවට්ටුවා නේද චන්දෙ දෙනවා කියලා.. හොරෙන් ගිහින් ගෝටාට චන්දෙ දාලා තියෙන්නේ..