Covid-19: අද 309යි

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒක මාර වැඩක්නෙ..අැයි අපිට කොරෝන නිව්ස් දාන්න බැරිද?
    ඒකනෙ දාල තියෙන්නෙ යාප100 එක මොකෝ අත ඇරියෙ පච උනාද ඒක ලොල්
     
    • Dislike
    Reactions: yapa100

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    ඒකනෙ දාල තියෙන්නෙ යාප100 එක මොකෝ අත ඇරියෙ පච උනාද ඒක ලොල්

    උඹ හිතුවද උෟ මේකේ පැය 24ම ලැගල ඉන්නව කියල..උෟ දාන්න කලින් මම දැම්ම.ඉතිං උඹට මොකක්ද තියෙන අමාරුව කොරෝන ලෙඩ්ඩු වැඩි වෙනකොට?😆😆යකො මේක හරි කෙලියක්නෙ..දැන් මේකෙ නිව්ස් දාන්නත් ඵක ඵකාගෙන් අවසර ගන්න වෙලා😆😆
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹ හිතුවද උෟ මේකේ පැය 24ම ලැගල ඉන්නව කියල..උෟ දාන්න කලින් මම දැම්ම.ඉතිං උඹට මොකක්ද තියෙන අමාරුව කොරෝන ලෙඩ්ඩු වැඩි වෙනකොට?😆😆යකො මේක හරි කෙලියක්නෙ..දැන් මේකෙ නිව්ස් දාන්නත් ඵක ඵකාගෙන් අවසර ගන්න වෙලා😆😆
    ඔවට තමයි කියවන්ඩ ඇවිත් රෙදි ගලෝගන්නව කියන්නෙ,

    කොරෝනා ලෙඩ්ඩු වැඩි වෙද්දි උබට අමාරු නැ නේද ෆුල් හැෆී නේද කොරෝනා මරණත් එහෙමම වෙන්ඩ ඇතිනෙ.. උබල ඇත්තටම මිනිස්සුද බන්??????ඇයි බන් ගු ඇන් පි උබල මෙහෙම තිරිසන් වේසෙන් හැසිරෙන්නෙ???

    මම නිවුස් දාන්ඩ එපා කියල නැ කොහෙවත්
     
    sanjuprasad

    Well-known member
  • Feb 8, 2015
    2,929
    4,815
    113
    Roubaix,France
    IMG_20201111_184345_504.jpg
     
    • Sad
    Reactions: Boralugoda01