🔺 බස්නාහිර පළාතෙන් පිට වන සහ බස්නාහිර පළාතට ඇතුළු වන සියලු බස් රථ සේවා ලබන 15 වැනි දා මධ්‍යම රාත්‍රී 12 දක්වා අත්හිටුවයි - NTC/CTB