Mac book air හොඳයි කියන උන් දැකලම නෑ
පුලුවන්නම් 13 inch pro එකක් ගනින්, ඔක ගන්න එක උඹට කිසිම වැඩක් නැති වැඩක්. Macbook air වල heat කේස් එකක් තියෙනවා. උඹට ඕකෙන් කරන්න පුළුවන් සාමාන්යෙන් web browsing, blog writing වගේ දේවල් විතරයි. ටිකක් ලොකු software එකක් රන් කරගන්න බෑ.lap ekak genna ganna one USA walin... Parcel forwarding ekakin me wage ekak genna ganna eka sureda ?
mechchara ganak wiyadam wena ekak..?
man prestro eke ehema baluwa ... 8000k wage yanne...
kiyak wenawada ban?
පුලුවන්නම් 13 inch pro එකක් ගනින්, ඔක ගන්න එක උඹට කිසිම වැඩක් නැති වැඩක්. Macbook air වල heat කේස් එකක් තියෙනවා. උඹට ඕකෙන් කරන්න පුළුවන් සාමාන්යෙන් web browsing, blog writing වගේ දේවල් විතරයි. ටිකක් ලොකු software එකක් රන් කරගන්න බෑ.
Programming nam pro ganin bun air godak honda business professionals lata uni students lata wageUbata apple site eken uni offer ekath ekka gann puluwnnam 165kata ganna puluwan.. tax wadunama meheta eddi khmt okkoma 190k wage eth labai...
machan man programming karanne.. wadak nadda ganna eka air eka...man use karalama naha macbook ekak
Programming nam pro ganin bun air godak honda business professionals lata uni students lata wage
new one should be good as mini/air and pro all contains the same hardware
programming වලටනම් ඇතිවෙයි මචන්, ඒත් ලැපක් අරගෙන ආයේ මොකක් හරි වැඩක් කරගන්න ඕනේ උනාම වෙන desktopඑකක් හොයන්න ඕනේ නෑනේ.machan man programming karanne.. wadak nadda ganna eka air eka...man use karalama naha macbook ekak
Epa Mac ganinmac ekakata yana ekada hoda nathnam 1.70k wage deela mehen wena lap ekak ganna ekada hoda?
mata exprnce ekak naha bn...
pro ekak gannawnam 2ka paninwane
programming වලටනම් ඇතිවෙයි මචන්, ඒත් ලැපක් අරගෙන ආයේ මොකක් හරි වැඩක් කරගන්න ඕනේ උනාම වෙන desktopඑකක් හොයන්න ඕනේ නෑනේ.
ජරාවක්. ගන්න එපා. Andoird, ios වගේ නම් කරන්න බැ
Epa Mac ganin
Super durable and stable
Air aluth eka da ganna yanne ?
eka nam awulak na loku wenasak na pro ekka
Parana Intel eka nam ganna epa
uba recommend krana lap eka mokakda machan ..apple hari wena brand ekak hari