Macbook Air

MiyuB

Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    lap ekak genna ganna one USA walin... Parcel forwarding ekakin me wage ekak genna ganna eka sureda ?
    mechchara ganak wiyadam wena ekak..?
    man prestro eke ehema baluwa ... 8000k wage yanne...
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    lap ekak genna ganna one USA walin... Parcel forwarding ekakin me wage ekak genna ganna eka sureda ?
    mechchara ganak wiyadam wena ekak..?
    man prestro eke ehema baluwa ... 8000k wage yanne...
    පුලුවන්නම් 13 inch pro එකක් ගනින්, ඔක ගන්න එක උඹට කිසිම වැඩක් නැති වැඩක්. Macbook air වල heat කේස් එකක් තියෙනවා. උඹට ඕකෙන් කරන්න පුළුවන් සාමාන්යෙන් web browsing, blog writing වගේ දේවල් විතරයි. ටිකක් ලොකු software එකක් රන් කරගන්න බෑ.
     
    • Wow
    Reactions: JokerFan and NRTG

    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    kiyak wenawada ban?

    Ubata apple site eken uni offer ekath ekka gann puluwnnam 165kata ganna puluwan.. tax wadunama meheta eddi khmt okkoma 190k wage eth labai...

    පුලුවන්නම් 13 inch pro එකක් ගනින්, ඔක ගන්න එක උඹට කිසිම වැඩක් නැති වැඩක්. Macbook air වල heat කේස් එකක් තියෙනවා. උඹට ඕකෙන් කරන්න පුළුවන් සාමාන්යෙන් web browsing, blog writing වගේ දේවල් විතරයි. ටිකක් ලොකු software එකක් රන් කරගන්න බෑ.

    machan man programming karanne.. wadak nadda ganna eka air eka...man use karalama naha macbook ekak
     
    intel_inside

    Well-known member
  • Jan 19, 2012
    2,286
    1,302
    113
    Ubata apple site eken uni offer ekath ekka gann puluwnnam 165kata ganna puluwan.. tax wadunama meheta eddi khmt okkoma 190k wage eth labai...

    machan man programming karanne.. wadak nadda ganna eka air eka...man use karalama naha macbook ekak
    Programming nam pro ganin bun air godak honda business professionals lata uni students lata wage
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    machan man programming karanne.. wadak nadda ganna eka air eka...man use karalama naha macbook ekak
    programming වලටනම් ඇතිවෙයි මචන්, ඒත් ලැපක් අරගෙන ආයේ මොකක් හරි වැඩක් කරගන්න ඕනේ උනාම වෙන desktopඑකක් හොයන්න ඕනේ නෑනේ.
     
    intel_inside

    Well-known member
  • Jan 19, 2012
    2,286
    1,302
    113
    mac ekakata yana ekada hoda nathnam 1.70k wage deela mehen wena lap ekak ganna ekada hoda?
    mata exprnce ekak naha bn...
    pro ekak gannawnam 2ka paninwane
    Epa Mac ganin
    Super durable and stable
    Air aluth eka da ganna yanne ?
    eka nam awulak na loku wenasak na pro ekka
    Parana Intel eka nam ganna epa
     
    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    programming වලටනම් ඇතිවෙයි මචන්, ඒත් ලැපක් අරගෙන ආයේ මොකක් හරි වැඩක් කරගන්න ඕනේ උනාම වෙන desktopඑකක් හොයන්න ඕනේ නෑනේ.

    ow eka aththa machan.. mata hadissiyata video ekk edit karagannth one machan
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,329
    15,495
    113
    ජරාවක්. ගන්න එපා. Andoird, ios වගේ නම් කරන්න බැ
     
    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    ජරාවක්. ගන්න එපා. Andoird, ios වගේ නම් කරන්න බැ

    uba recommend krana lap eka mokakda machan ..apple hari wena brand ekak hari

    Epa Mac ganin
    Super durable and stable
    Air aluth eka da ganna yanne ?
    eka nam awulak na loku wenasak na pro ekka
    Parana Intel eka nam ganna epa

    aluth ek aawata passe eke reviws balaala ganna haduwe machan.. parana ek newei.. aluth ekenam chip ek ekamai
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,329
    15,495
    113
    uba recommend krana lap eka mokakda machan ..apple hari wena brand ekak hari

    iOS development කරන්න ඕනේ නම්. Macbook Pro 13 (2016) එකක්වත් ගනින්. හැබැයි. 15 inch එක සුපිරි.
    මම දැන් use කරන්නේ 2015 mid 15 inch එකක්. කලින් use කරේ 2015 mid 13 inch එකක්. වෙනස හොදට දැනෙනවා.
    Air එකක් use කරා දවසක් අපෝ. පෙර්ෆොර්මන්ස් මදි. xcode project එහෙම බිල්ඩ් කරන්න. තේරුමක් නැ.

    iOS කරන්න අදහසක් නැත්නම් windows හොද එකක් පුළුවන් වෙයි මේ ගානට. හරියටම දන්නේ නැ.
    කොහ්මත් apple නම් ගෙවන ගානට වටින්නේ නැ.