ආන්ඩුව ගැන මොකද හිතන්නෙ.

missaka86

Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    ආන්ඩුව ගැන මොකද හිතන්නෙ.
    මම දකින විදියට මේ ගොල්ලො චන්දෙට කලින් කියපු ඒවා දැන් ඒ ගොල්ලොන්ටම පාරා වලල්ලක් වෙලා.විශෙශයෙන් කොරෝනා ගැන එහෙම.ඒ දවස් වලම මිනිස්සුන්ට මේකේ ඇත්ත පහදල දෙන්නෙ නැතිව වෙනම චිත්‍රයක් මවලා චන්ද කැම්පේන් එකට ලකුනු ගත්තා.
    මම නම් කියන්නේ මේ අය කරපු ලොකුම වැරැද්ද 20 ගෙන ඒම.හැබැයි ඒකට ලොකු විරොධයක් නැහැ විපක්ශයත් නිකන් සිල්ලර කාරනා අල්ල ගෙන දගලනවා.ආර්තිකය කොරොනා වගේ ඒවා ඒව අපිට විතරක් තියෙන දේවල්. එමෙයිනෙ.
    හැබැයි අපි 19න් යම් දියුනුවක් ලැබුවා.ඒකේ ප්‍රශ්න තිබුනා රනිල් ඒවා එයාගෙ වාසියට හඩාගෙන තිබුන නිසා. හැබැයි ඒ දේවල් නිවරදි කරන්නෙ නැතිව විනාශම කරපු එක ලොකු වැරැද්දක්.
    ආන්ඩුව මේකට කියන්නෙ 20 ගේන්නෙ තව ටික කාලෙකට විතර්යි කියලා.
    හැබැයි මේකට හේතුවක් පැහැදිලි කරන්නෙ නැහැ.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    කලින් තිබ්බ ආණ්ඩුව මිනිස්සුන්ට ලෙල්ලටම ඈරපු එකේ ප්‍රතිපලය තමා මේ ආණ්ඩුවට විශාල බලයක් ලෑබීම. ඒ වගේම ඒකට ගොඩක් බලපෑවා ගෝටාභය ගෑන මිනිස්සුන්ගේ තිබිච්ච විශ්වාසය. දෑනටත් ගෝටාභය ජීවත් වෙන්නේ ඔහුගේ නිවසේ. පාවිච්චි කරන්නේ හිටන් ගෙනාපු වාහන. හුගක් හාමුදුරුවරු ගොඨාභය ගෑන ඉහල බලාපොරොත්තු මිනිස්සු තුල ඈති කලා. විශේෂයෙන්ම ජාතික ආරක්ෂාවට තර්ජනයක් වෙන අන්තවාදී මුස්ලිම්වරුන්ව මෙල්ල කරයි කියලා. ඒ බලාපොරොත්තුව පොඩ්ඩක් හරි තිබ්බ හින්දා තමා විස්ස ගෑන වුනත් විපක්ෂේ හිතපු විරෝධය මිනිස්සුන්ගෙන් ආවේ නෑත්තේ. ඒත් මිනි වලලනවා කිව්වම දෑඩි විරෝධයක් ආවේ.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda

    බදියුදීන්ව හුරතළ් කරන්න ගිහින් එකත් නැතිකරගත්තා
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,865
    8
    35,452
    113
    Reminds me of Douglas Adams - RIP.

    "It is a well known fact that those people who most want to rule people are, ipso facto, those least suited to do it. To summarize the summary: anyone who is capable of getting themselves made President should on no account be allowed to do the job". - THHGTTG :P
     
    • Like
    Reactions: silentsahan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය මවන තරන් විරෝධයක් නැ මේ කොරෝනා කතා වැක්සීන් එක එනකන් විතරයි, ලබන අවුරුද්දෙ පලාත් සබා චන්දෙ ආවම ඔය බොරු විරෝධතා පුස්සක් වෙනව,

    සිoහල චන්දෙන් ජනාධිපති කෙනෙක් පත් කරන්ඩ බැ,සර්ට දිනන්ඩ බැ ,ඉල්ලන්ඩ බැ, පුරවැසිකම් , ශිරන්ති තමයි එන්නෙ, ආණ්ඩුව ගන්ඩ බැ ,ගත්තත් 2/3 ගන්ඩ බැ ,20 පරදිනව අරක මේක අනික කියාපු මෝඩයන්ගෙ කතාවල දිගුවක් මේ කොරෝනා විරෝධයත්...
     
    • Like
    Reactions: Spiderman.Ayya

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    බලය තිබිලත් වැඩක් නෑ වගේ..
     
    Glonass16

    Well-known member
  • Aug 2, 2016
    518
    532
    93
    කලින් හිටපු ආණ්ඩු වගේම මුලු රටම මුලා කලා.
    චන්දෙ තියාගන්නකම් ඉඳලා මුලු රටම බිල්ලට දුන්න.
     
    • Like
    Reactions: nayi hami

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    ළිං මැඩියෝ වගේ වහලු වෙලා හැම දේටම හොදයි හොදයි කියනවානම් වැරදී. මුලු රටක් එක පවුලකට වහල් කන් කරනවා දකිද්දි දුකයි . අහපව් පවුල් පාලනේ. මුස්ලිම් අන්තවාදය , හොරකම , ලංකාවේ දේපල පිටට විකුණනවා .මේවම නේද මිනිස්සු ප්‍රතික්ශේප කෙරුවෙ කලින් ආන්ඩුවේ???

    මට නම් ගෝටාභය මහත්තයද ,සජිත් මහත්තයද , රනිල්ද , අනුරද කියලා නෑ. මොකා ආවත් මට සල්ලි තියෙනකන් මම කයි ,බොයි සැප විදී. එත් අර කන්න බොන්න නෑ ,බඩු ගනන් කිය කිය විදෝන එදාවේල හම්බුකරන් කන මිනිස්සු දැක්කාම උන්ට කාගේවත් සරණක් නැහැ.එනකොට කියපුවා කරානම් දැන් මේක ස්වර්ගයක් නේ. කලින් ආන්ඩුවේ වැරදි මේකේ නොවෙන්නයි මිනිසු ආන්ඩුව මාරු කෙරුවේ. අන්තිමට අපිටම ඇරගත්තා වගේ සීන් එකක් තියෙන්නේ.

    කරපුවා කියොනවා නෙමෙයි ඊයෙත් අසරන පවුලකට හාල් තුන පහ කන්න බොන්න යැව්වා. ගෝටාභය මහත්තයට බැහැල වැඩකරපු මිනිස්සු. සරළවම පව්.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    කලින් තිබ්බ ආණ්ඩුව මිනිස්සුන්ට ලෙල්ලටම ඈරපු එකේ ප්‍රතිපලය තමා මේ ආණ්ඩුවට විශාල බලයක් ලෑබීම. ඒ වගේම ඒකට ගොඩක් බලපෑවා ගෝටාභය ගෑන මිනිස්සුන්ගේ තිබිච්ච විශ්වාසය. දෑනටත් ගෝටාභය ජීවත් වෙන්නේ ඔහුගේ නිවසේ. පාවිච්චි කරන්නේ හිටන් ගෙනාපු වාහන. හුගක් හාමුදුරුවරු ගොඨාභය ගෑන ඉහල බලාපොරොත්තු මිනිස්සු තුල ඈති කලා. විශේෂයෙන්ම ජාතික ආරක්ෂාවට තර්ජනයක් වෙන අන්තවාදී මුස්ලිම්වරුන්ව මෙල්ල කරයි කියලා. ඒ බලාපොරොත්තුව පොඩ්ඩක් හරි තිබ්බ හින්දා තමා විස්ස ගෑන වුනත් විපක්ෂේ හිතපු විරෝධය මිනිස්සුන්ගෙන් ආවේ නෑත්තේ. ඒත් මිනි වලලනවා කිව්වම දෑඩි විරෝධයක් ආවේ.
    කොහෙන්ද බං දැන් ඔය කියන විරෝධෙ ආවෙ???
     
    • Like
    Reactions: Spiderman.Ayya

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කොහෙන්ද බං දැන් ඔය කියන විරෝධෙ ආවෙ???

    ගොඩක්ම විරෝධය තියෙන්න් ෆේක් අක්වුන්ට් වලින් තමයි,.Fb උනත් ෆේක් අකවුන්ට් සහ අටෝගත්ත පේජ්
     
    • Like
    Reactions: Spiderman.Ayya

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,469
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    125073530_184556009950452_7270746914271879670_n.jpg

    123140721_1577268869123652_6230333161098544292_n.jpg

    123725623_169960364760898_5056673659190810346_n.jpg

    123801112_444059373258834_1063323032810567240_n.jpg

    123720362_1584673745049831_762565922759306861_o.jpg
     
    Last edited:

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    46-13 = 33 මෙච්චර මරණ ගානකට වග කියන්න ඕන මේ ආණ්ඩුව . අද දවසට . මේකට ජනාදිපති අයිති නෑ . තනිකර නාකි මයින ඇතුලු හොර නඩේ වගකියන්න ඕන මරණ 33කට