එපා අප්පෝ 😭

Sinhala King

Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    :lol: ලැබෙන්නෙ නෑ කියලා දැන දැන ආදරය කරන තරම් පුතේ.. ඉගි ඉගි.. ප්‍රේමයක් වෙන කොහෙවත් නෑ. ඉගි ඉගි..
     
    • Haha
    Reactions: nivish

    strada

    Well-known member
  • Sep 28, 2018
    379
    376
    63
    බැක්ග්‍රෞන්ඩ් සවුන් එකකුත් දාගෙන මූ ක්ලාස් වල උගන්නන්නේ. මුන් නම් සාපයක්
     
    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    බැක්ග්‍රෞන්ඩ් සවුන් එකකුත් දාගෙන මූ ක්ලාස් වල උගන්නන්නේ. මුන් නම් සාපයක්
    ඒක නම් මේ වීඩියෝ එක බුකියේ දාපු එකා දාන්න ඇත්තේ බං.
     
    • Haha
    Reactions: strada

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    Mnda me tution class krana ewunta wela tynne bn hama ekama dn bana kynwa dakala epa wela bn :lol: :lol: :lol: :lol:

    Ape kale ema une na ape hamuduruwane :lol::lol::lol:
    මුන්ට තරුණ වයසෙ උන් අතරෙ ප්‍රසිද්ධ වෙන්න උවමනාව තියෙන්නෙ
    tution sir බුට් එකක් කෑවම !! :lol: :lol:
    😭
    Me okkotama hethuwa... Ara jobba jananayaka...
    ඌ ලස්සනට සබ්ජෙක්ට් එකෙන් ගේම ගැහුවා ගොන් ආතල් නොදී
    :lol: ලැබෙන්නෙ නෑ කියලා දැන දැන ආදරය කරන තරම් පුතේ.. ඉගි ඉගි.. ප්‍රේමයක් වෙන කොහෙවත් නෑ. ඉගි ඉගි..
    මුන්ගෙ ටියුෂන් යන උන් පොන්නයො වෙනවා
    බැක්ග්‍රෞන්ඩ් සවුන් එකකුත් දාගෙන මූ ක්ලාස් වල උගන්නන්නේ. මුන් නම් සාපයක්
    ඒ යූටියුබ් දාද්දි දාන්න ඇත්තෙ
    මේවද දැන් උගන්නන්නෙ..😆😆
    හරි විනොදයි නේද
    ඒක නම් මේ වීඩියෝ එක බුකියේ දාපු එකා දාන්න ඇත්තේ බං.
     
    • Like
    Reactions: hodakolla

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    මට පෙන්නේ ටියුශන් සර් බූට් එකක් කාලා වගේ. ඒකනේ clz එකේ මෙහෙම වැලපෙන්නේ
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,976
    34,408
    113
    ටියුෂනුත් දැන් වසංගතයක් වේගෙන එන්නේ. 2000න් පස්සේ ගෝතයින්ටම හරියන සෑර්ලා