
photo ekak dapanko.. matath bedroom ekata tv ekak ganna ona. 32" ekak gannath hithenawa.. eth godak 32" ewa full HD nathi nisa 40"+ ekakatama yanna wenawa.. eth bedroom tv ekakata ochchara spend karana ekath therumak na. man dakka ABANS brand eke Tv eka 32" eka 20000k wage weddi ganna puluwanmama Konka 32k gatta 19ta with Abans warranty
dan nam warranty iwarai.

All reviews were posted within 2 minutes
machan shop eka mokaddaඋඹ ගත්ත කිවුව නේද?
මම කොටුවෙන් පැනසොනික් අඟල් 32 ගත්තෙ 24000යි
pictures dahankoඋඹ ගත්ත කිවුව නේද?
මම කොටුවෙන් පැනසොනික් අඟල් 32 ගත්තෙ 24000යි
මම යාලුවෙකුට කියල ගෙන්නගත්තෙ. ගියොත් ටිකක් ඇවිදල බලන්න. සමහර විට තව අඩුවටත් ඇති.machan shop eka mokadda
ෆොටෝ අප්ලෝඩ් වෙන්නෑ මචෝ. මේ මොඩ්ල්එක.pictures dahanko
ohoma web hadadi dan custom reviews admin panel eken daganna puluwn widihata tama hadala denne. how many sold, review count okkoma custom daganna puluwn.
ow nelson eke adui. agent ge warranty ekama labenawa damro nam damro singer nam singer etc.