පියුමිගේ චැලේන්ජ් 5differentlook Challenge

Dean_winchester

Well-known member
  • Jun 3, 2018
    449
    400
    63
    අනේ මංදා ඉතින්..නොතේරුම්කමද,මෝඩකමද?

    dD.png
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    A WESIGE MODA KAMA THAMAI ITHIN, OYA SARALA SEEN EKA THERUM GANNA BERI ME WESIWA PROMOTE KARANA EWUN ITA WADA LONTHA PONNAYO
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    ගොන් ගහක්..කකුල් දෙක අෑත් කරන්න විතරයි දන්නෙ😁😁
     
    • Haha
    Reactions: SLK_sri

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    පියුමිගේ වෑඩ දිහා බෑලුවම හිතෙනවා, හරි පරිසරයක ජීවත් වෙන්න ලෑබුනා නම් හොද තෑනකට එන්න තිබ්බ කෙනෙක් කියලා. මුඩුක්කු පරිසරයක ඉපදුන එකෙන් ඒ ගෑණී මේ තත්වෙට ආවා.. ලන්කාව වගේ රටක වෙන්නේ මේ වගේ දේවල්. අපිත් ඒ ගෑනීගේ මොකක් හරි එකක් පස්සේ එලවනවා. ඒ අතරේ රට වල පල්ලටම අරන් ගිහින්. අපි පියුමිට බනින්නේ ඒ ගෑනි අපිට කරපු වරදකටද? නමුත් අපිට හුගක් වෑරදි කරපු එවුන්ට අපි චන්දේ දීලා ආයෙත් වෑරදි කරන්න ඉඩ දෙනවා.. ඒක තමා ලන්කාවේ සිස්ටම් එක
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මුඩුක්කු පරිසරයක ඉපදුන godak aya loke ihalama than walata gihin innawa, mekita thiyenne nugath kama saha ayale yana wesa kama, niruwatha wikunan kanna ona kama.

    baninna awasyathawayak kisi kenekuta ethuwa athi, okungen wenne idiri anagathaya kellange jeewitha nethi wena eka
    baninawa kiyana ekei viwechanaya karanawa kiyan ekei wenasak thiyenawa
     
    • Like
    Reactions: malakadss