වෙන්න පොස් සිංහලු

dfgrendezvous

Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    ලංකාවේ ඉන්න සිංහලු දෙන්නෙක් හම්බුනම් ඉංග්‍රීසියෙන් කතා කරන්නේ ඇයි? සිංහල හොඳට දන්නා කෙනෙක් බොරුවට සිංහල බැහැ වගේ, වෙන ඉංග්‍රීසි එච්චර දන්නේ නැති කෙනෙක්ට මවාගත්තු ලොකු කමක් පෙන්නන්න ඉංග්‍රීසි වලින් කතා කරනවා අනික් එකාව පාච්චල් කරන්න හිතාගෙන.

    ජපන්නු දෙන්නෙක් හරි කොරියෝ දෙන්නෙක් හරි ඉතාලි කාරයෝ දෙන්නෙක් හරි ඉංග්‍රීසි වලින් කතා කරනවා දැකලා තියෙනවද? සම-හරක් සිංහලුන්ගේ පට්ට හීනමානේ .
     
    Last edited:

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    අපේ කාලකන්නි භාෂාව වරද්දන එකම ලොකුයි කියල හිතන තරම් පහත් ........ගෙ පුතාල ටිකක්. මාධ්‍ය වල යන තරමක් තියෙන්නේ ව්‍යාකරණ එහෙම වරද්දල. දැක්කම දුක හිතෙනවා. news අති බහුතරය එහෙමයි.
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    අපේ කාලකන්නි භාෂාව වරද්දන එකම ලොකුයි කියල හිතන තරම් පහත් ........ගෙ පුතාල ටිකක්. මාධ්‍ය වල යන තරමක් තියෙන්නේ ව්‍යාකරණ එහෙම වරද්දල. දැක්කම දුක හිතෙනවා. news අති බහුතරය එහෙමයි.

    Ow ban. Godak un dekatama nathi kalawan bashawak katha karanne. Unta hariyata sinhalath baha Ingrisith baha.
     
    • Like
    Reactions: reddeckuka

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,662
    3,981
    113
    උන්ට හොදනම් අපිට මොකද? මමනම් සිංහලෙන් කතා කලොත් සිංහලෙන් උත්තර දෙනවා. කඩ්ඩේන්නම් එවිදිහට උත්තර දෙනවා. නමුත් මම කැමතියි අපේ අයත් පුලුවන් වෙලාවට කඩ්ඩේන් කතාකරනවනම්. අපේ රටේ ඉස්කොලවල උගන්නන විදියට කඩ්ඩ කතාකරන්න බැ. මම ජොබ් එකට ගිහින් මාර මහන්සියක් දාලා තමයි කඩ්ඩ හදාගත්තේ. කඩ්ඩ කතාකරන්න නම් වරද්ද වරද්ද හරි කතා කරන්න ඕනේ. ලංකාවේ මිනිස්සුත් එක කඩ්ඩ කතාකරනවා කියන එක මාර ගේමක්. වැරදි හොයනවා. ලග ඉන්න උන් අමුතු විදියට බලනවා. මට හොද වෙලාවට US client ලා සෙට් උනා. කතා කරලමයි ගොඩ දාගත්තේ. මමනම් කැමතියි ඊලග ජෙනරේශන් එක එච්චර් කට්ටක් කන්නේ නැතුව කඩ්ඩ කතාකරනවනම්. ලොකේ යන විදියට කඩ්ඩ නැතුව පට්ට ආමාරුයි.
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    Ow ban. Godak un dekatama nathi kalawan bashawak katha karanne. Unta hariyata sinhalath baha Ingrisith baha.

    කලවම් වෙන එකම නෙවයි අවුල මචන්. භාෂාවල් කාලයක් එක්කම වෙනස් වෙනවා. එක එක භාෂා වලින් වචන එනවා. උදාහරණයක් කිව්වොත් අපි කතාකරනකොට පරිගණකය කියල කියන්නෙ නෑනේ .
    ගැටලුව තියෙන්නේ ව්‍යාකරණම වරද්දන එක.
    නමුත් එහෙම වරද්දන අය ඉංග්‍රීසි වැරදුනොත් මදිකමක් කියල හිතන එක.
     
    • Like
    Reactions: PHBhagya and NRTG

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    උන්ට හොදනම් අපිට මොකද? මමනම් සිංහලෙන් කතා කලොත් සිංහලෙන් උත්තර දෙනවා. කඩ්ඩේන්නම් එවිදිහට උත්තර දෙනවා. නමුත් මම කැමතියි අපේ අයත් පුලුවන් වෙලාවට කඩ්ඩේන් කතාකරනවනම්. අපේ රටේ ඉස්කොලවල උගන්නන විදියට කඩ්ඩ කතාකරන්න බැ. මම ජොබ් එකට ගිහින් මාර මහන්සියක් දාලා තමයි කඩ්ඩ හදාගත්තේ. කඩ්ඩ කතාකරන්න නම් වරද්ද වරද්ද හරි කතා කරන්න ඕනේ. ලංකාවේ මිනිස්සුත් එක කඩ්ඩ කතාකරනවා කියන එක මාර ගේමක්. වැරදි හොයනවා. ලග ඉන්න උන් අමුතු විදියට බලනවා. මට හොද වෙලාවට US client ලා සෙට් උනා. කතා කරලමයි ගොඩ දාගත්තේ. මමනම් කැමතියි ඊලග ජෙනරේශන් එක එච්චර් කට්ටක් කන්නේ නැතුව කඩ්ඩ කතාකරනවනම්. ලොකේ යන විදියට කඩ්ඩ නැතුව පට්ට ආමාරුයි.
    එක ඇත්ත ..
     
    ඉගෙන ගන්න එක ගැන නෙමෙයි මචන් මම කියන්නේ. ඉගෙන ගන්න ඕන අනිවාර්යෙන්. තව වැඩියෙන් චීන, ප්‍රංශ, රුසියන්, හින්දි, අනන් මනං පුළුවන් නං තවත් හොඳයි.

    මම කියන්නේ තම තමන් එක්ක කතා කරන එක ගැන. චිනේ, රුසියාව, ජර්මනිය, ප්‍රන්ශේ, වගේ ලොකු රටවල් අමතක කරපංකෝ. තායි උන්, පිලිපීන උන්, දෙමල උන්, යුරෝපේ පොඩි පොඩි රටවල් වල උන් කතා කරන්නේ උන්ගේම බාශාවලින්. උන් උන්ගේ රටේ බාෂාව ආදරෙයි. අපේ උන් කරන්නේ ඉතින් තමන්ගේ බාෂාව පල්ලෙහට දාන එක නේ. සිංහල කතා කරොත් ගොඩේ, ඉංග්‍රීසි කතා කරොත් පොස්. අනේ අපොයි. මෙතනම කොමෙන්ට් පේනවනේ.....

    ඉංග්‍රීසි හොඳටම ඉගෙන ගනින්. අවශ්‍ය වෙලාවේදී අවශ්‍ය රටවලදී පාවිච්චි කරපන්. හැබැයි සිංහල දන්නා දෙන්නෙක් කතා කරනකොට සිංහල පාවිච්චි කරන්නේ නැහැ කියන්නේ ඉතින් අනේ මන්දා....
     
    කතා කරන නැතුව ඉගෙන ගන්නේ කොහොමද ? සුද්දෙක් හම්බෙනකන් ඉන්න බැනේ කතා කරලා ඉගෙන ගන්න
     
    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,424
    3,801
    113
    out of fucked up land
    ඉගෙන ගන්න එක ගැන නෙමෙයි මචන් මම කියන්නේ. ඉගෙන ගන්න ඕන අනිවාර්යෙන්. තව වැඩියෙන් චීන, ප්‍රංශ, රුසියන්, හින්දි, අනන් මනං පුළුවන් නං තවත් හොඳයි.

    මම කියන්නේ තම තමන් එක්ක කතා කරන එක ගැන. චිනේ, රුසියාව, ජර්මනිය, ප්‍රන්ශේ, වගේ ලොකු රටවල් අමතක කරපංකෝ. තායි උන්, පිලිපීන උන්, දෙමල උන්, යුරෝපේ පොඩි පොඩි රටවල් වල උන් කතා කරන්නේ උන්ගේම බාශාවලින්. උන් උන්ගේ රටේ බාෂාව ආදරෙයි. අපේ උන් කරන්නේ ඉතින් තමන්ගේ බාෂාව පල්ලෙහට දාන එක නේ. සිංහල කතා කරොත් ගොඩේ, ඉංග්‍රීසි කතා කරොත් පොස්. අනේ අපොයි. මෙතනම කොමෙන්ට් පේනවනේ.....

    ඉංග්‍රීසි හොඳටම ඉගෙන ගනින්. අවශ්‍ය වෙලාවේදී අවශ්‍ය රටවලදී පාවිච්චි කරපන්. හැබැයි සිංහල දන්නා දෙන්නෙක් කතා කරනකොට සිංහල පාවිච්චි කරන්නේ නැහැ කියන්නේ ඉතින් අනේ මන්දා....
    Don't you think that it's up to the people who actually have the conversation? It's none of your business. ¯\_(ツ)_/¯
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ඉගෙන ගන්න එක ගැන නෙමෙයි මචන් මම කියන්නේ. ඉගෙන ගන්න ඕන අනිවාර්යෙන්. තව වැඩියෙන් චීන, ප්‍රංශ, රුසියන්, හින්දි, අනන් මනං පුළුවන් නං තවත් හොඳයි.

    මම කියන්නේ තම තමන් එක්ක කතා කරන එක ගැන. චිනේ, රුසියාව, ජර්මනිය, ප්‍රන්ශේ, වගේ ලොකු රටවල් අමතක කරපංකෝ. තායි උන්, පිලිපීන උන්, දෙමල උන්, යුරෝපේ පොඩි පොඩි රටවල් වල උන් කතා කරන්නේ උන්ගේම බාශාවලින්. උන් උන්ගේ රටේ බාෂාව ආදරෙයි. අපේ උන් කරන්නේ ඉතින් තමන්ගේ බාෂාව පල්ලෙහට දාන එක නේ. සිංහල කතා කරොත් ගොඩේ, ඉංග්‍රීසි කතා කරොත් පොස්. අනේ අපොයි. මෙතනම කොමෙන්ට් පේනවනේ.....

    ඉංග්‍රීසි හොඳටම ඉගෙන ගනින්. අවශ්‍ය වෙලාවේදී අවශ්‍ය රටවලදී පාවිච්චි කරපන්. හැබැයි සිංහල දන්නා දෙන්නෙක් කතා කරනකොට සිංහල පාවිච්චි කරන්නේ නැහැ කියන්නේ ඉතින් අනේ මන්දා....

    උබල වගේ කකුලෙන් අදින උන් හින්ද තමා ලංකාව දියුණු වෙන්නේ නැත්තේ ... අනික උබ දන්නේ කොහොමද හැමතැනම උන් ගැන උන්ගේත් වෙන භාෂාවක් කතා කරන ඉගෙන ගන්න උන් උන්ගේ උන් එක්ක කතා කරලා තමා ඉගෙන ගන්නේ .. නැතුව එක පාර අවශ්‍ය තැනදී පහල වෙන්නේ නැනේ ....

    1 වසරේ ඉදන් ඉගෙන ගත්තට ඉංග්‍රීසි බැනේ ගොඩක් උන්ට .. මටත් ඇතුළුව ... කතා කරලම තමා ඉගෙන ගන්න ඕනේ ... ඉංග්‍රීසි ඕනේ සිංහලෙන් මොකුත් නැති හින්ද.... පොත් තියෙනේ technical දේවල් තියෙනේ වෙන රටවල client ල company එක්ක වැඩ කරන ඕනේ ඉංග්‍රීසියෙන් .... ජපානේ ඉතාලි වගේ අපිට කියන බැනේ මාත් එක්ක වැඩ කරන එනවනං සිංහල ඉගෙන ගෙන වරෙන් කියලා ... උන්ට එහෙම කියන හැකියාවක් තියනව උන්ගේ රවටල් එක්ක බැලුවම ...

    ඔහොම පොෂ් වෙන්න දගලනවයි මගුල් කියන උන් හින්ද තමා පොඩි උන්ට පොඩි කාලේ ඉදලම කතා කරලා ඉන්ගිරි ඉගෙන ගන්න බැරි වෙලා තියෙන්නේ .... එහෙම පුළුවන් උන නං දැන් අපිට වගේ වෙනම ගේමක් දෙන්න ඕනේ නැනේ ඉගෙන ගන්න
     
    මම දැන් කීපාරක් කිව්වද බන් ඉගෙන ගන්න කතා කරන එක ගැන නෙමෙයි කියන්නේ කියලා. ඉගෙන ගන්න අනිවාර්යෙන් කතා කරන්න එපැයි.

    මම මේ කතා කරන්නේ හොඳට බාෂා දෙකම දන්න උන් ගැන.
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    මම දැන් කීපාරක් කිව්වද බන් ඉගෙන ගන්න කතා කරන එක ගැන නෙමෙයි කියන්නේ කියලා. ඉගෙන ගන්න අනිවාර්යෙන් කතා කරන්න එපැයි.

    මම මේ කතා කරන්නේ හොඳට බාෂා දෙකම දන්න උන් ගැන.

    එහෙම දන්න උන් නැනේ ...වෙන රටක ඉපදිලා හදුනා එකෙක් ඇරෙන්න මෙහෙ හදුනා එකෙක්ගේ mother language එක ඉංග්‍රීසි නෙමේනේ .... එතකොට දෙකම හොදට දන්නවා කියල එකක් වෙන්නේ නැනේ ... කතා කරන තරමට තමා fluent වෙන්නේ ... උබ කීදෙනෙක් දන්නවද එහෙම උන් ? දැන් හොදට පුළුවන් වගේ උන් කතා කරලම තමා ඒ ගානට ඇවිල්ල තියෙන්නේ ... උන්ට තව හොද කරගන ඕනේ ඇති ... උනුත් උබ වගේ පැත්තක ඉදන් ඔහොම කියන උන් කියන දේවල් ගණන් ගත්ත නං .. තාම අපි වගේ ඉදි ....

    අනික උබ අනිත් උන් ගැන කියනේ උබ උන් එක්ක ඉදල තියනවද ? ඉතාලි උන් එක්ක ජපන් උන් එක්ක ? යුරෝපේ පොඩි රටවල ? රටවල් කියක ඉදල තියනවද උබ ? උන් එහෙම කතා කරන නැ කියල කියන්න ?
     
    • Like
    Reactions: rckdck and Naruto7