වාහන ගෙන්වීම තවත් වසරක් තහනම්..
මේ වන විට මෙරට ක්‍රියාත්මක කර ඇති වාහන ආනයනය කිරීමේදී තහනම තවත් වසරක කාලයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ.
මුදල් අමාත්‍යාංශය ආරංචි මාර්ග සඳහන් කරන්නේ මේ හේතුවෙන් තවත් ඇමරිකානු ඩොලර් බිලියනයක මුදලක් ඉතිරි කර ගැනීමට බලාපොරොත්තු වන බවයි.
මුදල් අමාත්‍යාශයේ අදහස් වන්නේ රටට අවශ්‍ය තරම් වාහන මේ වන විටත් මෙරට තුළ ඇති බවය.
කෙසේ වෙතත් වාහන ආනයනකරුවන්ගේ අදහස වී ඇත්තේ තම කර්මාන්තය මේ වන විට සම්පූර්ණයෙන්ම බිඳවැටී ඇති නිසා වාහන ආනයනය කිරීමට අවසර ලබා දිය යුතු බවයි
https://lankacnews.com/වාහන-ගෙන්වීම-තවත්-වසරක්-ත/
..............
.........
... ......
............... .......
.................
... ......
@nicjosh83 ... @2osama ... @erozan. ...@Silly point.. ..@N A K A M U R A.. ..@Dr.Amdan .. @Mawathagama
දැන් අපි බලමු රචනා ලියන මේ පොන්නයෝ ටික මොන විදියේ රචනාවක් ලියාවිද කියලා මේ ගැන

Last edited: