වාහන ගෙන්වීම තහනම්

rooshan2008

Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    සිරිසේන පොර වෙන සින් එකක් යන්නේ. ඌටත් වඩා අන්තයි වගේ බන් දැන් නම්.
    රට අරන් යන්නේ secretariesල. Plan draft කරලා approval එකට minister කෙනෙක්ට යවනවා. ඌ බලන්නේ මේකෙන් අපේ පක්ශේට හානියක්ද නමක් දාගන්න පුලුවන්ද කොමිශන් එක කීයද.

    ස' ඉස්සරහට දැම්මේ මිනිස්සු ඉල්ලපු නිසා. ස' ට ප්‍රතිපත්ති තිබ්බනම් ආරක්ෂාවට විතරක් කයිය ගහන් අනික්වාට හිනා වෙන්නේ නෑනේ. පුතානෝටත් ප්‍රතිපත්තියක් නෑ.

    පලවැනි රැල්ල වැඩේ කරොත් ස'. දෙවැනි රැල්ලේ නෑවේ මිනිස්සු. පොඩි එකෙක් වගේනේ.

    ජස්ටින් ට්‍ර්රුඩව් ආවත් අපේ රටේ මිනිස්සු නම් හදන්න බැරි වෙයි.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY

    ප්‍රදාන පක්ෂ දෙකටම බලේ දීල අවුරුදු 70ක්ම ඇර ගත්තා නේ. JVP සෙට් එකත් හරි යන්නේත් නෑ.UNP එකට කඩේ යන හින්දා.

    ලංකාවේ රට කරන්න පුළුවන් දියුණු කරන්න පුළුවන් උන් නෑ බන්. ඔක්කොම කොමිස් කාක්කෝ ඉන්නේ බලන් යද්දී.
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,203
    18,823
    113
    අදාල නෑනේ
    ලංකාව හදන්න පුලුවන් සහ උවමනාව තියන මිනිස්සු ලන්කාවෙ ඇතුලෙ නැහැ ! මේ වටපිටාව තුල රටට එන්නෙත් නෑ !

    ඊළඟ පාර කෙලින්ම චීනෙටයි, ඇමැරිකාවටයි ඡන්දෙට ඉදිරිපත් වෙන්න කිව්වනම් හරි.

    එතකොට එක එක පොන්නයින්ගෙ ගොන් ආතල් වලට, උන්ට යන වියදමත් ඉතිරි වෙනවනෙ
     
    7007

    Active member
  • May 31, 2016
    142
    108
    43
    Nagoya
    මට බන්දුලය කියනවා ඇහුනා 365 days credit වගේ. මටත් ශුවර් නෑ. ටොයොටෝ එකෙන් නම් පාර්ට්ස් ගෙන්නනවා ඒත් මාස 3ක් ඉන්න වෙයි.
    LC365 විතරයි.
     
    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    මගේ තියෙන්නේ 2017 වෙසල් Rs එකක්..ලක්ශ 60කට ගත්තේ..දැන් ඒක 70ට ඉල්ලනවා...මට ඒක විකුනලා තව දහයක් විතර අතින් දාලා CHR එකක් ගන්න ආසාවක් තියනවා..CHR එකත් 67ට විතර තිබ්බ 2017 එක දැන් 77ක් විතර වෙලා..ඒ නිසා මගේ වෙසල් එක ලක්ශ 10ක් වැඩිපුර දුන්නා කියලා ලාබයක් නෑ..මේ වෙලාවේ මේ වගේ දෙයක් කරන එක හරි නැද්ද..තිබ්බ එකත් නැතිවෙයිද කරන්න ගිහින්..අදහසක් දෙන්නකෝ
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,456
    2,087
    113
    සිරිසේන පොර වෙන සින් එකක් යන්නේ. ඌටත් වඩා අන්තයි වගේ බන් දැන් නම්.

    බඩු ගණන් බන් කොහොමත්. ඊයේ බිස්කට් එකක් ගන්න ගියා ගත්ත එක කල් ඉකුත් වෙලා රුපියල් 120යි. 2020/03/05 හදලා තිබ්බේ.

    ආයේ මාරු කරගන්න ගියා එකම 140යි. 2020/05/20 හදලා තිබ්බේ. හැම දේම වැඩි වෙලා බන්.
    biscuit eke gaana wedi unata eka rata athulene kerakenne bn. wahane ganiddi gediya pitin dollers tika ratin eliyata yanawane. wahana genawann andutath hodai sort term tax eka ekathu karaganna puluwan. eth podi athal ekak witharai
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    biscuit eke gaana wedi unata eka rata athulene kerakenne bn. wahane ganiddi gediya pitin dollers tika ratin eliyata yanawane. wahana genawann andutath hodai sort term tax eka ekathu karaganna puluwan. eth podi athal ekak witharai

    ඔව් බන් එක හරි ඒ උනාට බන්. වාහන ගේන්නේ නැත්තම් ඒ නිතිය හැමෝටම පොදු වෙන්න ඕන නේ.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,545
    72,752
    113
    මාලඹේ
    ස' දන්නවා 2/3ක් හරක් ඉන්න රටට ඕනේ වාහන නෙමේ ගොන්කරත්ත කියලා..
    3cbsmmwv9Vvtv1aPnw2lUtxSBze9SnwtPrKZACwv-lFaPGPA9KEA8ThMgPRHGG7omiZRMnkG6v4fUaX9iqrHlWksJ1LFlM9BLq8YblDiyabjpCn3GWWtNyCmW9NtpshI9LS1r2T-bXS-CZU7VptOFNsrV5BjU7LKhnsBvrROIn0q0pkJMF0yjTBn5PyAUk1L-q584Q

    ඒක තමයි බං 🤣🤣🤩🤩🤩
     
    • Like
    Reactions: waca

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,456
    2,087
    113
    ඔව් බන් එක හරි ඒ උනාට බන්. වාහන ගේන්නේ නැත්තම් ඒ නිතිය හැමෝටම පොදු වෙන්න ඕන නේ.
    කවුරුහරි පිටින් ගිහින් ගෙන්නාවන්න් අවුල් තමයි. කවුද එහෙම කරලා තියෙන්නේ
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    කවුරුහරි පිටින් ගිහින් ගෙන්නාවන්න් අවුල් තමයි. කවුද එහෙම කරලා තියෙන්නේ

    අපි නොදන්නා දේවල් කොච්චර ඇතිද බන් ?
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,134
    113
    - උඩරට -
    වාහන ගෙන්වීම සීමා කරාට නම කමක් නෑ කියමුකෝ..
    ඒත් දැන් තියෙන වාහන වලට පාලන මිලක් දාලා අසාධාරණ ලෙස මිල ඉහල දැමීම වැලැක්වුවා නම් හොදයි.. :rolleyes:
    පොඩි මිනිහටම තමා ඔක්කොම කරදර..:confused:
    මම නම් හිතන්නේ ඔය කිව්වට කරන්න බැරි වෙයි මොකද ඔක්කොම වාහන බිස්නස් කරන එවුන් අමාරුවේ වැටෙනවනේ..:baffled:
     
    • Like
    Reactions: waca and tha123