iPhone 12 Pro Max ගන්නවා ද ?

vpsupun

Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    ඔන්න මචංලා, iPhone 12 Pro Max එක ගැනත් මම unbox සහ පොඩි review එකක් කලා. ඒත් ඒක්කම iPhone 12 Pro සහ Pro Max අතර සන්සන්දනයකුත් කලා.

    බලලා අදහස් කියන්න.
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    bump. English wlinuth kra nan hari :P

    ඔවු බං. ලංකාවේ අපේ උන් ගැන හිතලා තමා සිංහලෙන් කරන්නේ. English channel එකක් තියෙනවා මට. ඒකේ දානවා නම් සෑහෙන views එනවා. නමුත් අප‌ේ උන්ට යමක් කරන්නත් එපැයි.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    මේ වගේ කාලෙක ඔය වගේ දේකට නිකරුනේ සල්ලි හිර කරනව කියන්නෙ නම් පට්ටම මෝඩ කමක්.
     
    • Like
    Reactions: vpsupun

    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    මේ වගේ කාලෙක ඔය වගේ දේකට නිකරුනේ සල්ලි හිර කරනව කියන්නෙ නම් පට්ටම මෝඩ කමක්.
    වෙන්න පුළුවන්. ඒත් සල්ලි වියදම් කිරීම කියන එක පුද්ගලානුබද්ධ දෙයක්. අපිට අපරාදේ කියලා හිතෙන දෙයක් තව කෙනෙකුට වටිනවා වෙන්න පුළුවන්.

    Onna Sub kara.
    ස්තූතියි මචං
     
    • Like
    Reactions: batwise

    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    Pro ekey battery capacity eka hodatama madiney..

    ඒක ඇත්ත.

    ප්‍රෝ එක්ක බැටරි බෑන්ක් එකක් ගන්න ඕනේ ද කියලත් වීඩියෝ එකක් කරපං

    දැනට නම් අවුලක් නෑ. 5G එක්ක උනත් දවසක් බැටරි එක තියෙනවා. iOS වල බැටරි සේවින්ග් සෑහෙන හොඳයි.
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    Satnd by ද?😉

    මම ඇපල් විරෝධියෙක්. මම පාවිච්චි කරන්නේ සැම්සුන්. ඇපල් වලට කඩේ යන්නේ නෑ මළත්. ඒ නිසා මම ඇත්ත කියන්නේ 😂
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    මම ඇපල් විරෝධියෙක්. මම පාවිච්චි කරන්නේ සැම්සුන්. ඇපල් වලට කඩේ යන්නේ නෑ මළත්. ඒ නිසා මම ඇත්ත කියන්නේ 😂
    අපෝ නෑ මගේ ගාව තියෙන්නේ මී එකක්.කොහොමත් samsung flagship එක්ක ඇපල් වලට හැරෙන්න වත් බෑ. ස්පෙක් ,features එක්ක.එහෙම නෑ කියනවා නන් ඌ ඇපල් අනාථ යෙක්.ඇපල් අවුල්ක් නැ. ගෙවන ගානෙන් 50% වත් වටිනවා ද කියන එක තමා ප්‍රශ්නේ.ඇපල් කියන්නේ අනිත්( මී 10 ultra) එක්ක වගේ එහෙම තනිකරම විහිළුවක්.මං ඒ හින්දා වැඩිය කතා කරන්නන් කැමති නැ
     
    hsgking

    Well-known member
  • Jul 11, 2011
    2,750
    353
    83
    @Moon
    අපෝ නෑ මගේ ගාව තියෙන්නේ මී එකක්.කොහොමත් samsung flagship එක්ක ඇපල් වලට හැරෙන්න වත් බෑ. ස්පෙක් ,features එක්ක.එහෙම නෑ කියනවා නන් ඌ ඇපල් අනාථ යෙක්.ඇපල් අවුල්ක් නැ. ගෙවන ගානෙන් 50% වත් වටිනවා ද කියන එක තමා ප්‍රශ්නේ.ඇපල් කියන්නේ අනිත්( මී 10 ultra) එක්ක වගේ එහෙම තනිකරම විහිළුවක්.මං ඒ හින්දා වැඩිය කතා කරන්නන් කැමති නැ
    :baffled::baffled::baffled::baffled::P
     
    SURVIV0R

    Active member
  • Jun 17, 2017
    325
    249
    43
    USA
    හපොයි තෝ නාකි කොන්ඩේ හැලිච්ච කුකුලෙක් නේ.. :lol: :lol: :lol:
    එල එල මචං/ බ්‍රෝ/ අංකල් ඔන්න අකවුන්ට් 10කින් සබ්ස්ක්‍රයිබ් කලා. දිගටම කරගෙන යන්න