තවම සිංහලුන්ට Apple 16 pro max නැහැ නේද. මම හෙට ගන්නවා එකක්. සිංහලුන්ට එක අතකින් මොන 16 pro max ද නෙහ්. ලංකාවේ official launch එකක් නැහැ නේද තවම.
You are the best machan. We are poor Sinhalus. Buy your iPhone and show to the world you aren’t Kalu katha sunhalakey.![]()
තවම සිංහලුන්ට Apple 16 pro max නැහැ නේද. මම හෙට ගන්නවා එකක්. සිංහලුන්ට එක අතකින් මොන 16 pro max ද නෙහ්. ලංකාවේ official launch එකක් නැහැ නේද තවම.
Authorized Resellers la innwසිංහලුන්ට ඇපල් මොනවත් නැහැ බං. ලංකාවේ ඇපල් store නැහැනෙ. ඔය ගන්න ඒවත් ගන්නෙ හොර පාරෙ එක එකා ඉනේ ගහන් ඇවිල්ලා විකුණන ඒවානේ. සල්ලිත් දීලා හොරකම් කරන්නත් ඕන ලංකාවේ උන්ට ඇපල් බඩු ගන්න.
Authorized Resellers la innw