නන්දා මෝටර්ස් අනතුර සිදු කළ රෙෂානි හා සම්රාස් ඇප මත නිදහස්

Lankaputhra16

Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    බලපන් මේ සින්හල වේසී හම්බයාගේ ප@ ලොව ලොව... වේසී... හම්බියක් වෙලා වදයි ටික දවසකින්.. පරට්ටී 🤨

    28BA1043-3810-4783-985C-331206CC54E6.png


    සමාජ මාධ්‍ය තුළ විශේෂ අවධානයට ලක්වූ කොළඹ නන්දා මෝටර්ස් වාහන අංගනයේ කෝටි 06 ක පමණ අලාභයක් කළ අනතුර සිදු කළ රෙෂානි මලිෂා රත්නායක නමැති 19 හැවිරිදි බලපත් නැති රියදුරුවරිය සහ මොහොමඩ් සම්රාස් අහමඩ් නමැති එම වාහනයේ සිටි වාහන හිමිකරු යන අය

    ඊයේ (16 වැනිදා) පොලිස් අත්අඩංගුවට පත්වීමෙන් පසු පැය කිහිපයකින් කුරුඳුවත්ත පොලිසිය මගින් පොලිස් ඇපමත මුදාහැර ඇත.

    අනතුර සම්බන්ධයෙන් නන්දා මෝටර්ස් හිමිකරු අනුර මල්ලවාරච්චි මහතා පොලිසියට පැමිණිලි කර තිබුණ අතර අංගනයේ දේපළ විනාශවූ බව සහ වාහන කිහිපයකට අලාභ කර ඇති බව පැමිණිල්ලේ සඳහන් විය. දෙපාර්ශ්වය අතර කතිකාව තුළින් සිදුවූ අලාභය පියවීමට ඇති කරගෙන තිබෙන එකඟතාව මත සහ ජීවිත හානියක් සිදු නොවීමේ හේතුව මත නඩුවකට නොයා සිද්ධිය සමථයකට පත් කරගෙන ඇති අතර ඒ අනුව ඇප මත නිදහස් කර තිබේ.

    කෙසේ වෙතත් රියදුරු බලපතක් නැතිව වාහන ධාවනය සම්බන්ධයෙන් වාහනය පැදවූ රෙෂානි මලිෂා රත්නායකට ඉදිරියේ පොලිසිය මගින් නඩු පවරනු ඇති බවත් රියදුරු බලපත් නැතිව වාහනය ධාවනයෙහි යෙදවීම සම්බන්ධයෙන් වාහනයේ හිමිකාර මොහොමඩ් සම්රාස් අහමඩ් යන අයට නඩු පවරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ සම්බන්ධයෙන් දන්වා තිබුණි.

    බස්නාහිර පළාතේ නුගේගොඩ කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ දියණිය සමග එම වාහනයේ හිමිකරුත් තවත් පුද්ගලයෙකුත් මෙම අනතුර සිදුවන අවස්ථාවේ ගමන් කරමින් සිට ඇති අතර අනතුර සිදු කර තිබුනේ කොළඹ නෙළුම් පොකුණ රඟහල අසලදී ඉරිදා සවස 3 ට පමණය.

    මේ දිනවල කොළඹ වාහන තදබදය අඩුව පැවතීමත් ඒ නිසා වාහනය එළවීමට ඇයට ඇති ආසාව සංසිඳවීමටත් මේ ආකාරයට වාහනය පදවන්නට අවස්ථාව ලබාදී ඇති අතර වාහනයේ හිමිකරු (සමාජ මාධ්‍යයේ පළවන ආකාරයට ඇයගේ පෙම්වතා) ට අයත් රෙන්ට් අ කාර් සර්විස් එකෙන් ලබාගත් වාහනයක් මේ ආකාරයට පදවා ඇති බවත් වාර්තා විය.

    රථය පදවන අවස්තාවේ 19 හැවිරිදි රියදුරුවරිය බීමතින් සිටි බවට පොලිසියට සැකයක් පැනනැගුණ අතර ඒ සම්බන්දයෙන් පරීක්ෂණයක් සිදු කරන ලදි. නමුත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා දන්වා සිටියේ බීමත් පරීක්ෂණයෙන් ඇය සෘණාත්මකවූ බවයි.

    ටොයොටා ලෑන්ඩ් කෘසර් වර්ගයේ මෙම රථය ලක්ෂ 300 ක පමණ වටිනාකමකින් යුක්ත වූවක් වන අතර එය හප්පා අලාභ හානි කළ වාහන සහ නන්දා මෝටර්ස්හි පාඩුවූ දේපළ වටිනාකම ලක්ෂ 600 ක් පමණ විය.

    මීට වසර එකහමාරකට පමණ පෙර 2019 මාර්තු මසදී අපරික්ෂාකාරී ලෙස ඩිෆෙන්ඩර් වාහනයක් පදවාගෙන ගොස් යතුරු පැදියකින් ගමන් කරමින් සිටි බොරැල්ල පොලිසියේ රථවාහන අංශයේ හිටපු ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආනන්ද සාගර සරත්චන්ද්‍ර මහතා අනතුරට ලක් කොට ඔහුගේ මරණය සිදුකිරීමේ චෝදනාව මත නවිදු උමේෂ් රත්නායක නමැති පෙරකී තරුණියගේ වැඩිමල් සොයුරු පොලිස් අත්අඩංගුවට පත්වූ අතර රාත්‍රී කාලයේ ක්ලබ් ගොස් නැවත පැමිණෙමින් සිටි මහින්දානන්ද අලුත්ගමගේ ඇමතිවරයාගේ පුතු ඇතුළු නවිදු උමේෂ්ගේ මිතුරන් රැසක් එම අවස්ථාවේ ගමන් කරමින් තිබුණි. එම මරණීය අනතුරින් පසු රුපියල් ලක්ෂ 2 ක ශරීර ඇපයක් ලබා සැප්තැම්බර් මාසයේ නවිදු උමේෂ් නිදහස් විය. එම අනතුර හිට් ඇන්ඩ් රන් වර්ගයේ එකක් වූ අතර අනතුරින් පසු ඩිෆෙන්ඩරයේ අය පළාගොස් වාහනය කෝට්ටේ ප්‍රදේශයේ නිවසක සඟවා තිබුණි.


    source
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    අනේ කෙල්ලනේ ඔය හම්බ මරක්කලයන්ගේ සල්ලි වලට ගිහින් තමුන්ගේ තත්වේ නැතිකරගන්න එපා. ෆුල් සයිස් තියෙන කොට ත්‍රීක්වාටර් බස්සනේ බොලාට මොලයක් නැද්ද? :unsure:
     

    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    අනේ කෙල්ලනේ ඔය හම්බ මරක්කලයන්ගේ සල්ලි වලට ගිහින් තමුන්ගේ තත්වේ නැතිකරගන්න එපා. ෆුල් සයිස් තියෙන කොට ත්‍රීක්වාටර් බස්සනේ බොලාට මොලයක් නැද්ද? :unsure:

    අඩෝ.. කැරිම කමෙන්ට් එක.. 🤤
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    පේනවනේ ඉතින් සල්ලි තියෙන්නේ කොහෙද? කොහොමද ඒවා හම්බ කරන්නේ කියලා.. බදු වන්චා අනන්තවත් කරනවා. ඒවා වහන්න ගෑලපෙන අයව සෙට් කර ගන්නවා... අසරණ බයියෝ සර් එක නීතියක් කරයි කියලා බලන් ඉන්නවා
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,049
    86,242
    113
    ආශ්චර්යමත් රටක
    මොක්කුද මන්ද මුන් නං. ඉගෙන ගන්නත් බෑ. මොළේ කළඳකුත් නෑ. අඩුමගානේ ඔටෝ ගියර් වාහනයක් පැදගන්නවත් බෑ. ඒ වුණාට මම එකාගෙ හයිය අරන් කතා කරන්න නං එයි.

    හප්පනවනන් එක්කො ටිපර් එකක් හප්පන්න තිබුණා. මට ඔය ටිපර් කාරයො දිරවන්නේ නෑ. 😒
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    Hari land cruiser eka muge enemeyi kiyamu.
    Dan kohomada mu koti 6k gewanne.:oo::oo:

    ඒකට තමයි මේ ලෝකෙ Insurance කියල ජාතියක් තියෙන්නෙ. මෙතන තියෙන එකම අවුල ලයිසන් නැතුව වාහන පැදවීම. ඒකට දඩය මම දන්න තරමින් රුපියල් 25000 යි.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,599
    66,871
    113
    මොක්කුද මන්ද මුන් නං. ඉගෙන ගන්නත් බෑ. මොළේ කළඳකුත් නෑ. අඩුමගානේ ඔටෝ ගියර් වාහනයක් පැදගන්නවත් බෑ. ඒ වුණාට මම එකාගෙ හයිය අරන් කතා කරන්න නං එයි.

    හප්පනවනන් එක්කො ටිපර් එකක් හප්පන්න තිබුණා. මට ඔය ටිපර් කාරයො දිරවන්නේ නෑ. 😒
    ඉගෙන ගන්නත් බෑ. මොළේ කළඳකුත් නෑ. අඩුමගානේ ඔටෝ ගියර් වාහනයක් පැදගන්නවත් බෑ.

    only needed for middle class.