මු පට්ට පල් බොරුනේ කියන්නේ
අපි.මු පට්ට පල් බොරුනේ කියන්නේ
ඒකනිසා මට ෆේල් ෆේල් කියල උබල කියන්න එපා .... ඒකයි මේ කියන්නේ.අන්තවාදය , මත් උවදුර , පාතාලයට මින් මතු ඉඩක් නෑ..
ජාතිබේදයට ඉඩක් නෑ.. එදා පොරෝන්දු වූ පරිදිම.
බෞද්ධ හා ජාතික උරුමයන් රැක ගන්නා අතරම ආගමික අසමගිය ඇති වන කිසිම කටයුත්තක් සදහා සහයෝගය නොදක්වයි.
කිසිදු ජාතියට යටත් නොවන රාජ්‍යයක් නිර්මාණය කර ඇත.
පෝස්ටර් , බැනර් , කට්වුට් , දූශන හා වංචා වලින් තොර සාධාරණ මැතිවරන ක්‍රමයක්..
225 ම එපා කී ජනතාවගේ සහයෝගය යලි ලබා ගැනීම.
අනවශ්‍ය වියදම් කපා හැරේ.
අදිකරන පොලීසිය දේශපාලන බලපෑම් වලින් තොර කිරීම.
නීතීයේ ආධිපත්‍ය සුරැකීම වචනයට සීමා නොවි ක්‍රියාවෙන් ඔප්පු කිරීම.
ආර්ථික වර්ධන වේගය නගා සිටුවීම.
රැකියා ලබා දීම.
ණය බර අඩු කිරීම , බදු බර අඩු කිරීම, පොලී අනුපාතය අඩු කිරීම..
දේශිය ව්‍යවසායකයා දිරි ගැන්වීම හා නය සහන ලබා දීම.
විදේෂ විනිමය වැඩි කිරීම.
සියලු විදේෂ නය වාරික ගෙවා අවසන් කර ඇත.
එකී මෙකී නොකී සේවා රැසක් මා රජය සිදු කර ඇත - මීට ජනපති

මූ මුළු දවසක්ම ස්ක්‍රිප්ට් එක පාඩම් කරන්න ඇතිඇයි යකෝ කෝ අර ලයිව් ආවම වෙනද හක හක ගාන හිනාව නෑනෙ අද.අනික ලයිව් ආවා නම් රෙද්දෙ ඉදලා ගූ ගෑවෙයි කියලා මලයා කලින් රෙකෝඩ් එක දාලා ජාතිය අමතවනවා වෙන්නත් පුළුවන්
![]()
ඇත්තත් කියන අතරෙම බොරුත් හලනවා එක දිගට..ඒකනිසා මට ෆේල් ෆේල් කියල උබල කියන්න එපා .... ඒකයි මේ කියන්නේ.![]()

ඒකනිසා මට ෆේල් ෆේල් කියල උබල කියන්න එපා .... ඒකයි මේ කියන්නේ.![]()
අෆ්ෆට ඔක අමතක උනා.

wedagath dyak kuwad? attha monawada ? man ahuwe ne.. mala kammali mun dakka gamanඇත්තත් කියන අතරෙම බොරුත් හලනවා එක දිගට..![]()
ආය එන එකක් නෑ සර් පේල් පේල් ගාගෙන3% aran awuruddai . Suba pathai jiwitha kalema hamu wagema inna labenna kiyla jvp leadership eke. Sajith wage saman widyarathna okkoma un ekka gena yai aluth ekehakata![]()